[PUBLIC POLL] [Final] Presidential Election 2020

ඔබේ මනාපය කාටද?


  • Total voters
    728
  • Poll closed .

FURY477

Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Rate bahutharayath gotabayata thama , 51% ganna eka lesi gotata , thiyana widiya dakkama
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    ehmda..na bn me kiriye polls wla mara lead ne bn tynne..gota ekka balddi anith unta votes na wgene bn ehma hithanna amrui e unta
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ehmda..na bn me kiriye polls wla mara lead ne bn tynne..gota ekka balddi anith unta votes na wgene bn ehma hithanna amrui e unta

    eka thamai online ena technology use karana bahutharayak dan UNP ekata denne ne.
    EKa thamai Sajith wadi pura duppath, nugath janaya allala me para campaign eka karanneth
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,619
    2
    54,186
    113
    ehmda..na bn me kiriye polls wla mara lead ne bn tynne..gota ekka balddi anith unta votes na wgene bn ehma hithanna amrui e unta

    මේකයි එහෙම වෙන්නේ... 2014 කරපු ඇනලොජි එකක්.

    හේ හේ... ඔතන ඇති කම්පියුටර් ජිල්මාර්ට් එකක් නෑ බන්. මෙන්න මේකයි සීන් එක. දැන් බලපන් රටේ ජනගහනයෙන් කීයෙන් කීදෙනාද අන්තර්ජාලය use කරන්නේ? මිනිස්සු 100 කින් 30% අන්තර්ජාලය පාවිච්චි කලොත් 70% ක් පාවිච්චි කරන්නේ නෑ... අර 30% හොඳට FB / YOUTUBE බලලා රටේ ලෝකේ වෙන්නේ මොනවද හරි වැරැද්ද මොකද්ද යතාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් පිරිසක්.ඔවුන් නිතරම UPDATE වෙනවා. හොඳ අවබොධයක් ඇතුවයි ජීවත් වෙන්නේ.කොළඹ අවට මේ ප්‍රවණතාව ඉතා හොඳින් දකින්න පුළුවන්.ඉතින් මේ පවතින ක්‍රමය එක්ක 30% මෛත්‍රීට බරයි.

    දැන් එතකොට ඉතුරු 70% කවුද... අන්න ඒ අතරේ බහුතරයක් ඉන්නේ ළිඳේ ඉන්න මැඩියන් හා සමානව.කැපුවත් කොළ.. නැත්නම් යුද්ධය දින්නා පාරවල් හැදෙනවා දැවැන්ත සංවර්ධනයක් වෙනවා කියන මහින්ද අනුගාමිකයෝ..... ඈත ගම් ඇතුලට වන්න මිනිස්සු මහින්දට බර ඒකයි. මහින්දට උගත් පිරිසගෙන් ඡන්ද නොලැබුනත් ගම් වල ඉන්න සාමාන්‍ය වැසියෝ කතිරේ ගහනවා.ඔන්න ඕකයි මහින්ද දිනන්න හේතුව...
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    බලං ගියාම එළකිරියේ වැඩියෙන් ඉන්නේ පාවෙන චන්ද නෙ දිනන පැත්තට හෝදගෙනම යනව :oo:

    ඇයි ගිය පාර මෛත්‍රීටද එළකිරියේ polls වල රැල්ල තිබ්බේ?
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    UNP කාරයෝ කට කතා රැල්ලක් යවනවා සජියා දිනනවා කියල සමීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙන්නේ කියල.. මට අද දවසේ තුන් හතර දෙනෙක්ම කිව්වා .. :eek:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් සීයට හැත්තෑ අසු ගණන් වලින් මයිත්‍රී දිනුම් ඒ දවස්වල
    :yes::yes::yes:
    මම දවල් ත්‍රෙඩ් එකකුත් බම්ප් කරා. 80%ගාණක් තිබ්බ My3ට.