scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    joker eke hoda copy ekak nadda bn tama?

    :( නෑනෙ බං. මාත් බලං ඉන්නෙ එනකං. සුපිරි කතාවලු :love:
    ඔයාගෙ යාලුවො ඕක තහනම් කරන්නත් හඬ නඟල තිබ්බ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :( නෑනෙ බං. මාත් බලං ඉන්නෙ එනකං. සුපිරි කතාවලු :love:
    ඔයාගෙ යාලුවො ඕක තහනම් කරන්නත් හඬ නඟල තිබ්බ :P

    :eek: mage yaaluwo?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ah ow.. mama dakka suggestion wala… apo okage videos balanne na.. pissek u..

    කොහොම හරි liberals ල ඕකට විරුද්ධ වෙලා තිබ්බ මිනිස්සුන්ව ප්‍රචන්ඩ කරනව කියල :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොම හරි liberals ල ඕකට විරුද්ධ වෙලා තිබ්බ මිනිස්සුන්ව ප්‍රචන්ඩ කරනව කියල :P

    jpw conservative bn... un thamai oya wage radical dewal walata akamathi.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    jpw conservative bn... un thamai oya wage radical dewal walata akamathi.

    දෙගොල්ලොම ගොඩක් වෙලාවට කරන්නෙ අනික් පැත්ත මොකක් හරි අල්ලගත්තොත් ඒකට විරුද්ධ මතේ අල්ලගෙන කෑගහන එක :baffled:
    ලිබරල් උන් තමා මුලිං කියල තිබ්බෙ ජෝකර් එකෙං ප්‍රචන්ඩත්වය ප්‍රොමෝට් කරනව කියල ඒකයි අරූ ජෝකර් හොඳයි කියන්නෙ :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    d4hl2yu243x31.jpg