මගෙ රෙකමන්ඩේශන් එක : Allion 260 2010/2011 එකක් හොදට බලලා inspection එකක් කරලා වටින ගානකට ගනින් (ඇක්සිඩන්ට් උන ඒව/ ගංවතුරට අහු උන ඒවා කොච්චර අඩුවට හම්බුනත් ගන්න එපා). අඩුපාඩු මාරු කරන්න ඕන කෑලි ඔක්කොම ජෙනුවින්ම මාරු කරලා හරියටම හදාගෙන ෆුල් සර්විස් එකකුත් දාගනින්. දෙයියනේ කියලා අවුරුදු ගානක් පදින්න පුලුවන් ඊටපස්සෙ මේ බුවා ලන්තෙ අවුලක් නැතුව.
උබ බලන ඒවගෙන් නම් Axio 2015 එක හොදයි. Warranty එක්ක කම්පැනි එකෙන්ම මෑතකදි හයිබ්‍රිඩ් බැට්‍රියයි, ABS එකයි රීප්ලේස් කරපු එකක් හොයලා ගන්න පුලුවන් උනොත් මාර වටිනවා
garage eka dala yanna epa hdala denna kiyala ethanata wela idala oni widhata wade kergannna
henna kattak thama muladi leda nathi wenna hdaganna eka