දෙන්නම දැන් ජීවතුන් අතර නෑ.destiny.:(:(:(:(
Deleted Well-known member Aug 7, 2016 8,940 6,268 113 Nov 9, 2019 #1 දෙන්නම දැන් ජීවතුන් අතර නෑ.destiny. Last edited: Nov 9, 2019
Deleted Well-known member Aug 7, 2016 8,940 6,268 113 Nov 9, 2019 #3 7778 said: Brandon mko une ? Click to expand... Film ඵක්ක ෂූට් කරනකොට වෙඩි වැදිල.accident ඵකක් කිව්වට අභිරහස් මරණයක්.
7778 said: Brandon mko une ? Click to expand... Film ඵක්ක ෂූට් කරනකොට වෙඩි වැදිල.accident ඵකක් කිව්වට අභිරහස් මරණයක්.
navinnuwan Well-known member Sep 19, 2006 7,812 3,844 113 Delaware Nov 9, 2019 #4 7778 said: Brandon mko une ? Click to expand... marila koi kalda ban
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 Nov 9, 2019 #5 Deleted said: Film ඵක්ක ෂූට් කරනකොට වෙඩි වැදිල.accident ඵකක් කිව්වට අභිරහස් මරණයක්. Click to expand... affa
Deleted said: Film ඵක්ක ෂූට් කරනකොට වෙඩි වැදිල.accident ඵකක් කිව්වට අභිරහස් මරණයක්. Click to expand... affa
navinnuwan Well-known member Sep 19, 2006 7,812 3,844 113 Delaware Nov 9, 2019 #7 Deleted said: Film ඵක්ක ෂූට් කරනකොට වෙඩි වැදිල.accident ඵකක් කිව්වට අභිරහස් මරණයක්. Click to expand... වෙලා තියෙන්නේ උන් කලින් ෂොට් එක අරන් තියෙන්නේ ලයිව් බුලට් එකක් දාලා, එකෙන් පෙන්නන්නේ වෙඩි තියද්දි බුලට් එක එන සීන් එක, අනිත් සීන් එක ඇක්ටර් ඉන්න, එකේදී වෙන්නේ ඩමි බුලට් එකක් දාලා සද්දේ විතරයි එන්නේ, මේක ගද්දි කලින් දැම්ම ලයිව් බුලට් එක බෝර් එකේ හිරවෙලා තිබිලා, ඩමී බුලට් එක පුපුරද්දී බෝර් එකේ තිබ්බ ලියිව් බුලට් එක ගිහින් වැදිලා මැරිලා තියෙන්නේ. මේක ප්ලෑන් කරලා කරා කියලා තමා කියන්නේ අවුරුදු 28 දි මැරිලා තියන්නේ
Deleted said: Film ඵක්ක ෂූට් කරනකොට වෙඩි වැදිල.accident ඵකක් කිව්වට අභිරහස් මරණයක්. Click to expand... වෙලා තියෙන්නේ උන් කලින් ෂොට් එක අරන් තියෙන්නේ ලයිව් බුලට් එකක් දාලා, එකෙන් පෙන්නන්නේ වෙඩි තියද්දි බුලට් එක එන සීන් එක, අනිත් සීන් එක ඇක්ටර් ඉන්න, එකේදී වෙන්නේ ඩමි බුලට් එකක් දාලා සද්දේ විතරයි එන්නේ, මේක ගද්දි කලින් දැම්ම ලයිව් බුලට් එක බෝර් එකේ හිරවෙලා තිබිලා, ඩමී බුලට් එක පුපුරද්දී බෝර් එකේ තිබ්බ ලියිව් බුලට් එක ගිහින් වැදිලා මැරිලා තියෙන්නේ. මේක ප්ලෑන් කරලා කරා කියලා තමා කියන්නේ අවුරුදු 28 දි මැරිලා තියන්නේ