MKV to Mp4

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    silent dala bun tiyanne podi un nidine.
    ballata moko?
    onna mama link ekak damma eka baganin
    මක්තැන්ක්ස් මචන් .....

    මම ඊයේ ගැත්තෙක් එකයි , දැන් නොර්මල්
    ඊයේ වැක්සින් කලාට පස්සේ මු අමාරුවෙන් හිටියේ ....අද උදේනම් ඔකේ
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    :yes::yes::yes::yes: මේකෙන් කොරා බන් ....
    ඉන්ග්ලිෂ් සබ්ටට්යිටල් ඇඩ් කරගන්න බන් ඔප්ෂන් එක්ක තියේද

    ඔච්චර ඉක්මනට :lol:

    පොඩ්ඩක් ප්ලේ වෙනවද බලපං :rolleyes:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    .BluRay.x265.mkv මචන්

    මෙච්චර ඉක්මනට
    X265, X264ට කන්වර්ට් කෙරුවද බං :shocked: සුපිරි කම්පියුටරයක් වගේ

    මටනං ඔය ෆෝමැට් ෆැක්ටරිය ෂුවර් නෑ 

    බාගත්ත ලින්ක් එක දාන්ඩ බලන්ඩ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    mp4 වලට කන්වර්ට් කර ගැනීම

    broad වැඩියි සහෝ, mp4 කියලා container format එකකුත් තියෙනවා, mp4 කියලා codec එකකුත් තියෙනවා. මට දැනගන්න ඕනෙ වුණේ මූ මොන දෙයක් බලාපොරොත්තුවෙන්ද ඕක කරන්නෙ කියන එක (eg: හොරාට බාපු ෆිල්ම් එකක් TV එකෙන් බලන්න වගේ) එකෙන් මේකෙන් වැඩක් නෑ, දැන් වැඩේ කරගෙනනෙ තියෙන්නෙ
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    broad වැඩියි සහෝ, mp4 කියලා container format එකකුත් තියෙනවා, mp4 කියලා codec එකකුත් තියෙනවා. මට දැනගන්න ඕනෙ වුණේ මූ මොන දෙයක් බලාපොරොත්තුවෙන්ද ඕක කරන්නෙ කියන එක (eg: හොරාට බාපු ෆිල්ම් එකක් TV එකෙන් බලන්න වගේ) එකෙන් මේකෙන් වැඩක් නෑ, දැන් වැඩේ කරගෙනනෙ තියෙන්නෙ

    ඒ වුණාට මගෙ ප්‍රශ්න ඇහිල්ල ඉවරයක් වෙන්නෙ නෑ :lol:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මෙච්චර ඉක්මනට
    X265, X264ට කන්වර්ට් කෙරුවද බං :shocked: සුපිරි කම්පියුටරයක් වගේ

    මටනං ඔය ෆෝමැට් ෆැක්ටරිය ෂුවර් නෑ 

    බාගත්ත ලින්ක් එක දාන්ඩ බලන්ඩ

    Dan encoding algo patta fast bn... Video quality th pattai.
    MKV full HD ekak MP4 walata gahanna 8-10 mins wage yanne 1GB file ekak.

    Super fast dan softwares. Try karala balapan machan mama kiyapu software eka.
     
    • Like
    Reactions: girigoris_1923