කොකටුවනි ..... MKV format එකේ තියෙන ෆිල්ම් වගයක් Mp4 කොරගන්න ඕනා ,
සොෆ්ට් කැල්ලක් හරි කරන ක්‍රමයක් හරි කියහල්ලකෝ
ස්තුති.....කොකටුවනි

video converter software ehekin kara ganin.. like Xilisoft / total video converter.. torrent walin ba ganin..
Xilisoft nam crack karala firewall ekenuth blk karapan...

වීඩියෝ කන්වර්ට් කරන්ඩ ගියාම මාර වෙලාවක් බං යන්නෙ පිස්සු හැදෙනව
Handbrake බලහං
Movavi Video Converter 19 Premium
Pattai...!! Patta speed machan.

වීඩියෝ කන්වර්ට් කරන්ඩ ගියාම මාර වෙලාවක් බං යන්නෙ පිස්සු හැදෙනව
Handbrake බලහං
Try Movavi Video Converter.
Patta speed machan.

කොකටුවනි ..... MKV format එකේ තියෙන ෆිල්ම් වගයක් Mp4 කොරගන්න ඕනා ,
සොෆ්ට් කැල්ලක් හරි කරන ක්‍රමයක් හරි කියහල්ලකෝ
ස්තුති.....කොකටුවනි![]()
ටිකක් ඔළුව පාවිච්චි කරන්න පුළුවන්නම් ffmpeg, නැත්තම් handbrake.
උඹ ඕකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියහන්කො?
ay tv eke balannada?