mp4 වලට කන්වර්ට් කර ගැනීම
Aimersoft Video Converter Ultimate 11.2.1.238 Multilingual
http://nitroflare.com/view/1FBD78591782411/AVCU.11-lkr.rar
silent dala bun tiyanne podi un nidine.ආහ්හ්හ් රෑට ෆෝන් ආන්ස්වර් කරන්නේ න්නනැද්ද බන්
ඔව් බන් ...
format factory



මේකෙන් කොරා බන් ....මක්තැන්ක්ස් මචන් .....silent dala bun tiyanne podi un nidine.
ballata moko?
onna mama link ekak damma eka baganin
මේකෙන් කොරා බන් ....
ඉන්ග්ලිෂ් සබ්ටට්යිටල් ඇඩ් කරගන්න බන් ඔප්ෂන් එක්ක තියේද


movie eke nama copy karala ekama subtitle ekata paste karala subtitle eka movie folder ekatama dala tv eke play karapan play wenawaමේකෙන් කොරා බන් ....
ඉන්ග්ලිෂ් සබ්ටට්යිටල් ඇඩ් කරගන්න බන් ඔප්ෂන් එක්ක තියේද

උඹෙ MKV එකේ වීඩියෝ එන්කෝඩ් එක මොකක්ද?
.BluRay.x265.mkv මචන්
සුපිරි කම්පියුටරයක් වගේමෙච්චර ඉක්මනට
X265, X264ට කන්වර්ට් කෙරුවද බංසුපිරි කම්පියුටරයක් වගේ
මටනං ඔය ෆෝමැට් ෆැක්ටරිය ෂුවර් නෑ
බාගත්ත ලින්ක් එක දාන්ඩ බලන්ඩ
mp4 වලට කන්වර්ට් කර ගැනීම
broad වැඩියි සහෝ, mp4 කියලා container format එකකුත් තියෙනවා, mp4 කියලා codec එකකුත් තියෙනවා. මට දැනගන්න ඕනෙ වුණේ මූ මොන දෙයක් බලාපොරොත්තුවෙන්ද ඕක කරන්නෙ කියන එක (eg: හොරාට බාපු ෆිල්ම් එකක් TV එකෙන් බලන්න වගේ) එකෙන් මේකෙන් වැඩක් නෑ, දැන් වැඩේ කරගෙනනෙ තියෙන්නෙ

අන්න මිනිස්සුඒ වුණාට මගෙ ප්රශ්න ඇහිල්ල ඉවරයක් වෙන්නෙ නෑ![]()


මෙච්චර ඉක්මනට
X265, X264ට කන්වර්ට් කෙරුවද බංසුපිරි කම්පියුටරයක් වගේ
මටනං ඔය ෆෝමැට් ෆැක්ටරිය ෂුවර් නෑ
බාගත්ත ලින්ක් එක දාන්ඩ බලන්ඩ
Dan encoding algo patta fast bn... Video quality th pattai.
MKV full HD ekak MP4 walata gahanna 8-10 mins wage yanne 1GB file ekak.
Super fast dan softwares. Try karala balapan machan mama kiyapu software eka.
