Pissuda ban mage 15GB thiyenawa nighttime , ewa use wen na patta slow dan, 64kbps enne., barima thana extra gatta.
bump, patta ne bng ehema unoth, SLT walinuth karai oka lagadima ehenam![]()

ehema ne bn, extra walin duwannebattlefield v ekei, Cod ekei update deka gahuwama 30 GB iwara una
dan extra walin yanne, nightime ehemama ithurui.
ewa use wenne ne.
mokakhari bug ekak tiyenna athi

එහෙම මගුලක් නැහැ කවුරුහරි උබට ලණුවක් දීල
ගියමාසෙ 28 විතර වෙනකොට මගේ ඩේ ටයිම් ඩේට ඉවර උනා එක්ස්ට්රා ඩේට අරගෙන තමයි ඉතිරි දවස් දෙක ඇදගත්තෙ
නයිට් ටයිම් ඩේට එහෙම්මම ඉතිරියි ඒව තිබුන කියල නැ අර පජාත් ස්පීඩ් එකට වැටුන කිසි අවුලක් නැතුව
උන් ඕක හොරෙන් දෙන්නෙ නැහැනේ ඕකෙන් උන්ට හෙන ඇඩ්වාන්ටේජ් එකක් එන නිසා හොදට මාකට් කරනවා ඔහොම කරනවා නම්



mage night time iwara wela day time eken nam kapila thibuna.
matath ohoma kathawak yaluwek kiwa e unata test karanta dialog aran ne
ow ban eka thama math baluwa.... ane manda ban karu ahtha kiyanwada kiyala