Dialog 4G HBB Night Time DATA for Day time

reddit

Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    ehema ne bn, extra walin duwanne :D battlefield v ekei, Cod ekei update deka gahuwama 30 GB iwara una :sorry: dan extra walin yanne, nightime ehemama ithurui.

    ewa use wenne ne.

    mokakhari bug ekak tiyenna athi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    එහෙම මගුලක් නැහැ කවුරුහරි උබට ලණුවක් දීල
    ගියමාසෙ 28 විතර වෙනකොට මගේ ඩේ ටයිම් ඩේට ඉවර උනා එක්ස්ට්‍රා ඩේට අරගෙන තමයි ඉතිරි දවස් දෙක ඇදගත්තෙ
    නයිට් ටයිම් ඩේට එහෙම්මම ඉතිරියි ඒව තිබුන කියල නැ අර පජාත් ස්පීඩ් එකට වැටුන කිසි අවුලක් නැතුව
    උන් ඕක හොරෙන් දෙන්නෙ නැහැනේ ඕකෙන් උන්ට හෙන ඇඩ්වාන්ටේජ් එකක් එන නිසා හොදට මාකට් කරනවා ඔහොම කරනවා නම්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326

    :yes::yes::yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ohoma ekak thibunanam dialog eka uda dagena kiyanne. night time data any time use karanna puluwan guru.lk ekedi echcharai.