සාෆි වඳ කළා යැයි කියූ කාන්තාවක් ගැබ් අරගෙ&#350

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සාෆි වඳ කළා යැයි කියූ කාන්තාවක් ගැබ් අරගෙ&#350

සාෆි වඳ කළා යැයි කියූ කාන්තාවක් ගැබ් අරගෙන ! පැලෝපීය ජයසුමනලා, රතනලා ගබ්සා වෙලාද?

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහාබ්දීන් විසින් සිංහල කාන්තාවන් 4000 කට වඳ සැත්කම් සිදුකර ඇති බවට පවසමින් ජාතිවාදී නාටකයක් පසුගිය කාලයේදී රඟදැක්වුණු අතර එහි ප්‍රධාන තිර රචකයා මහාචාර්ය චන්න ජයසුමනය. අධ්‍යක්ෂණය කලේ අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරුවෝය.

එහෙත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ද නිහඬය. චන්න ජයසුමන නම් කියන්නේ රාජපක්ෂ පාර්ශ්වයේ තර්ජන ගර්ජන හේතුවෙන් සහරාන්ලා සාෆිලා ගැන කිසිත් නොකියා කට වසාගෙන සිටීමට සිදුව ඇති බවයි. රතන හිමි නම් ඒ පිළිබඳව හාංකවිසියක් සිහිපත් කරන්නේ නැත.

සිංහල ඡන්ද ගරා ගැනීමට මුස්ලිමුන්ට එරෙහිව ජාතිවාදය පැතිරූ රාජපක්ෂලා සහ ඔවුන්ගේ කඳවුරේ සිටින ජයසුමනලා, රතනලා අද මුස්ලිම් ඡන්ද ගරා ගැනීම සඳහා ස්ව කැමැත්තෙන් හෝ රාජපක්ෂලාගේ තර්ජන ගර්ජන නිසා හෝ කට වසාගෙන සිටිති.

අනෙක් පැත්තෙන් චන්න ජයසුමනලාට පො‍හොට්ටුවේ හා වියත් මගේ රැස්වීම්වල ඉදිරි පෙළ පුටුවක් ලබා ගැනීමට හා කෙසේ හෝ පාර්ලිමේන්තුවට පැන ගැනීමටත් දැඩි සටනක් කිරීමට සිදුව තිබේ. ඒ නිසා සාෆිලා, සහරාන්ලා ගැන සෙවීමට කාලයක් නොමැත.

සාෆි විසින් කාන්තාවන් 4000 ක් වඳ කළ බවට පොලීසියට පැමිණිලි පිට පැමිණිලි ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කළේය. සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදුකළාද යන්න නිශ්චය කර ගැනීම සඳහා අදාල කාන්තාවන්ට පරීක්ෂණ සඳහා පෙනී සිටින්නැයි ඉල්ලා සිටි නමුත් කිසිදු කාන්තාවක් ඒ සඳහා ඉදිරිපත් නොවීය.

මේ සියලු කතන්දර අස්සේ තමන්ට වඳ සැත්කම් කළා යැයි පොලීසියට පැමිණිලි කළ කාන්තාවක් ගැබ්ගෙන තිබේ. අදාල කාන්තාව මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ හරහා ඒ බව තහවුරු කරගෙන ඇති අතර කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක මාතෘ සායන සඳහා ද සහභාගි වේ. අදාල පරීක්ෂණවල සහ සායනික වාර්තාවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යොමු කර තිබේ.

පැලෝපීය මහාචාර්ය චන්න ජයසුමලා, මන්ත්‍රී හාමුදුරුවන්ලා දස අතේ දිවුරමින් කියා සිටියේ මෙම කාන්තාවන්ට වඳ සැත්කම් සිදුකර ඇති බවයි. එසේම එය තහවුරු කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය නොවන බවටද ඔවුන් තර්ක කළේය. එහෙත් වඳ සැත්කම් සිදු කළා යැයි කියන කාන්තාවන් ගැබ් ගැනීමත් සමග සත්‍යය මතුවෙමින් තිබේ. පැලෝපීය මහාචාර්යලා, රතනලා පැවසූ පරිදිම තවදුරටත් වඳ සැත්කම් සිදු කළාද යන්න පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය නොමැත. අදාල කාන්තාවන් විසින්ම වඳ සැත්කම් කතාව පට්ටපල් බොරුවක් බව තහවුරු කර තිබේ.

දැන් ඇත්තේ වෙනත් පරීක්ෂණයකි. චන්න ජයසුමනලා, රතන මන්ත්‍රී හාමුදුරුවන්ලාගේ වඳ සැත්කම් නාටකය පිළිසිඳ ගත්තේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. එම පිළිසිඳ ගැනීමට සම්බන්ධ මව්-පිය පාර්ශ්වය හ ඳුනා ගත යුතුය.

ඒ අනාගතයේ රාජපක්ෂ කඳවුරේ ජාතිවාදීන්, ආගමික අන්තවාදීන්, අවිද්‍යාව පතුරවන්නන් විසින් ජනිත කරන මීළඟ ජාතිවාදී, ආගමික අන්තවාදී කළලය හඳුනා ගැනීම සඳහාය.

image_4eeeaca80e.jpg

image_83ac4b5572.jpg

image_75b5249e50.jpg
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට ඒ එක්කෙනෙක්වවත් වඳ කරල නැද්ද බං ? :sorry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එතකොට ඒ එක්කෙනෙක්වවත් වඳ කරල නැද්ද බං ? :sorry:
    ඉතින් බන් ඔහොම වඳ කොරන්න පුලුවන් නම් මොකටද යකෝ වඳ සැත්කම්.. බොරු බයිලානේ. අවුරුදු 15 විතර එක්ස්පීරියන්ස් තියෙන ගයිනොකොලොජිස්ට් කෙනෙක්ගෙන් අහපන් ඕක, හිනා වෙයි!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බන් ඔහොම වඳ කොරන්න පුලුවන් නම් මොකටද යකෝ වඳ සැත්කම්.. බොරු බයිලානේ. අවුරුදු 15 විතර එක්ස්පීරියන්ස් තියෙන ගයිනොකොලොජිස්ට් කෙනෙක්ගෙන් අහපන් ඕක, හිනා වෙයි!

    එහෙනං අර තිස්ස ජනනායක සර් වීඩියෝ එකක් දාල තිබ්බෙ පැලෝපීය නාලෙට පොඩි හානියක් කලත් ඇති වඳ වෙනව කියල
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙනං අර තිස්ස ජනනායක සර් වීඩියෝ එකක් දාල තිබ්බෙ පැලෝපීය නාලෙට පොඩි හානියක් කලත් ඇති වඳ වෙනව කියල

    ඌ අමු හොරෙක්නේ, උගේ විඩ්යෝ එකක් ෆේස් බූක් එකේන් අයින් කලා ෆක්චුවල් ඉන් ඇක්යුරසීස් නිසා. ඇඟිලිවලින් තලල , සර්ජිකල් ඉන්ස්ටෘමන්ට් වලින් තලලා හානි කරන්න බැහැ බන්, ඒවා ආයිත් වූන්ඩ් හීල් කරගෙන නෝර්මල් වෙන්වා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තැලූන නලය ගැන මගේ සත දෙක! වෛද්‍ය පියල් පෙරේරාගෙන් පිළිතුරක්
    සංස්කාරක සටහන : වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි. මෙයට පෙර විකල්ප විසින් පළ කළ ‘සිසේරියන් සැත්කම් සහ වඳ සැත්කම් පිලිබඳ ඇත්ත වෛද්‍ය ඇසින් කියවමු’ , යන ඔහු විසින් ලියන ලද ලිපිය මෙම ලිනික් එක මත කිලික් කිරීමෙන් කියවිය හැකියි.

    මේ දිනවල ලංකාවේ විවිධ සුදුසුකම් තිබෙන මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා සිසේරියන් සැත්කමකදී හිතාමතා පැලෝපීය නාල අවහිර කළ හැකි බව සහ එය සොයා ගැනීමට අවශ්‍ය සමහර පරීක්ෂණ ලංකාවේ නොමැති බව.

    සිසේරියන් සැත්කමකදී පැලෝපිය නාල තැලීම පිළිබඳව මහාචාර්යවරුන් සහ ප්‍රමාණික බුද්ධිමතුන් සහ අනෙකුත් අයගේ අදහස් නිසා අද දවසේ ලංකාවේ ජනතාව භීතියටත් විස්මයටත් අපේක්ෂා භංගත්වයටත් පත්ව තිබේ .බොහෝ අය තමාගේ නාලය පරික්ෂා කර ගැනීමට සුදුසු වෛද්‍යවරුන් සොයමින් සිටි.දශක දෙකකට ඉහතදී මාතර රෝහලේ පැලෝපීය නාලයේ අවහිරතා පරීක්ෂා කළේ hydrotubation මඟිනි.........
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ අමු හොරෙක්නේ, උගේ විඩ්යෝ එකක් ෆේස් බූක් එකේන් අයින් කලා ෆක්චුවල් ඉන් ඇක්යුරසීස් නිසා. ඇඟිලිවලින් තලල , සර්ජිකල් ඉන්ස්ටෘමන්ට් වලින් තලලා හානි කරන්න බැහැ බන්, ඒවා ආයිත් වූන්ඩ් හීල් කරගෙන නෝර්මල් වෙන්වා.

    disappointed :( i thought that explanation was correct. it's sad to hear that they will be able to bring more beings into this world. anyway thanks !
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඉතින් බන් ඔහොම වඳ කොරන්න පුලුවන් නම් මොකටද යකෝ වඳ සැත්කම්.. බොරු බයිලානේ. අවුරුදු 15 විතර එක්ස්පීරියන්ස් තියෙන ගයිනොකොලොජිස්ට් කෙනෙක්ගෙන් අහපන් ඕක, හිනා වෙයි!
    තෝ ඩොක්ටර් කෙනෙක්ද?කටවහං හිටපං .මම ඩොකෙක්ගෙං ඇහුවා උනුත් සීන් එක දන්නවා.ඕක කරන්න පුලුවන් කිව්ව.ඌත් එක්ක එකට හිටපු එකෙක් කුරුනෑගල හොස්පිටල් එකේ ඉන්නවලු.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තෝ ඩොක්ටර් කෙනෙක්ද?කටවහං හිටපං .මම ඩොකෙක්ගෙං ඇහුවා උනුත් සීන් එක දන්නවා.ඕක කරන්න පුලුවන් කිව්ව.ඌත් එක්ක එකට හිටපු එකෙක් කුරුනෑගල හොස්පිටල් එකේ ඉන්නවලු.

    උබේ ඇපොතිකරි දොස්තර වගේ ගොනෙක් නෙවෙයි මේ දොස්තර ඉන්ග්ලන්ඩ් වල ගයිනොකොලොජිස්ට් කෙනෙක්, උබලා වගේ ගොරකයෝ දන්න ලබ්බ! කියවලා බලපන් රාජපක්ශලා ජාතිවාදෙට විද්‍යාවත් අවිද්‍යාව කරපු හැටි..

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉතින් බන් ඔහොම වඳ කොරන්න පුලුවන් නම් මොකටද යකෝ වඳ සැත්කම්.. බොරු බයිලානේ. අවුරුදු 15 විතර එක්ස්පීරියන්ස් තියෙන ගයිනොකොලොජිස්ට් කෙනෙක්ගෙන් අහපන් ඕක, හිනා වෙයි!

    :lol::lol: