Video කතා channel එක

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    video කතා එක කරන එකාගෙ සුදුසුකම් මොනවද ? ඌට තියෙන degree qualifications මොනවද?:confused: මූ සමහර තැන්වල උගේ මතය විතරක් high light කරන්න දගලනවා කියලා හිතෙන්න්‍ර මට විතර ද? ඌ ඌට වඩා උගත් මිනිස්සුන්ගෙ විද්‍යාඥයො විදියට ලෝක ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙ මත වලට කින්ඩිය දානවා මම දැක්කා නිතරම වගේ .( නලීන් ද සිල්ව ගැන නෙමෙයි. කිව්වෙ වෙන ගොඩක් අයට මූ හිනාවෙනවා):growl: හරියට මූ හෙන scientist වගේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    video කතා එක කරන එකාගෙ සුදුසුකම් මොනවද ? ඌට තියෙන degree qualifications මොනවද?:confused: මූ සමහර තැන්වල උගේ මතය විතරක් high light කරන්න දගලනවා කියලා හිතෙන්න්‍ර මට විතර ද? ඌ ඌට වඩා උගත් මිනිස්සුන්ගෙ විද්‍යාඥයො විදියට ලෝක ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙ මත වලට කින්ඩිය දානවා මම දැක්කා නිතරම වගේ .( නලීන් ද සිල්ව ගැන නෙමෙයි. කිව්වෙ වෙන ගොඩක් අයට මූ හිනාවෙනවා):growl: හරියට මූ හෙන scientist වගේ

    U kiyana hoda dewal vitharak ganin machan.
    E athi ne. Mata nam eka hoda youtube channel ekak.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    U kiyana hoda dewal vitharak ganin machan.
    E athi ne. Mata nam eka hoda youtube channel ekak.

    ඌ වැරදි දේවලුත් තියනවා නෙ. හොදයි තමයි. හැමෝම හොද විතරයි නෙ කියන්නෙ
    මම දැකපු වැරැද්ද මම කිව්වෙ.
    නොදන්න ඒවා ගැන වැරදි දේවල් සමාජගත කරන එක වැරදියි
    ඒක ලොකු වැරැද්දක්.
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    video කතා එක කරන එකාගෙ සුදුසුකම් මොනවද ? ඌට තියෙන degree qualifications මොනවද?:confused: මූ සමහර තැන්වල උගේ මතය විතරක් high light කරන්න දගලනවා කියලා හිතෙන්න්‍ර මට විතර ද? ඌ ඌට වඩා උගත් මිනිස්සුන්ගෙ විද්‍යාඥයො විදියට ලෝක ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙ මත වලට කින්ඩිය දානවා මම දැක්කා නිතරම වගේ .( නලීන් ද සිල්ව ගැන නෙමෙයි. කිව්වෙ වෙන ගොඩක් අයට මූ හිනාවෙනවා):growl: හරියට මූ හෙන scientist වගේ

    මොන සුදුසුකමක් වත් නැ ගුගල් ඩිප්ලෝමාව තමා පිනට ග්‍රීන් කාර්ඩ් ඇවිල්ල usa පැනපු එකෙක් ..ඔබ නිවැරදි කින්ඩී දාන ඒවාට අපි ඒගැන කියල කමේන්ට් කරහම ඒවා මු ඩීලීට් කරනවා ...
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මොන සුදුසුකමක් වත් නැ ගුගල් ඩිප්ලෝමාව තමා පිනට ග්‍රීන් කාර්ඩ් ඇවිල්ල usa පැනපු එකෙක් ..ඔබ නිවැරදි කින්ඩී දාන ඒවාට අපි ඒගැන කියල කමේන්ට් කරහම ඒවා මු ඩීලීට් කරනවා ...

    සිරාද බං මම බලන් ඉදියට කමෙන්ට් කරලා නම් නෑ මූ හෙන පණ්ඩිතයෙක් කියලා නම් හිතුනා. යකෝ මහා විද්‍යාඥයොන්ට කට ඇදකරලා කින්ඩිය දාද්දි නම් මල් පනිනව:growl:
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කුහක කුප්පයෝ සෙට් එකක් බැහැලා වගේ..... ඔහු ශ්‍රීලාංකික සිංහල කොල්ලෙක් අපි නොදන්න ගොඩක් දේවල් සරල සිංහලෙන් කතාකරනවා. ආඩම්බර වෙයව් කුහකයිනේ ඔහු ඉන්න තැන සහ හැකියාව ගැන. සිංහලයට වල කපන්නේ වෙන කවුරුත් නෙවේ. සිංහල සක්කිලිම තමා. සිංහලයගේ ලේ වලම ඊර්ෂ්‍යාව, වෛරය ජානගත වෙලා තියෙන්නේ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කුහක කුප්පයෝ සෙට් එකක් බැහැලා වගේ..... ඔහු ශ්‍රීලාංකික සිංහල කොල්ලෙක් අපි නොදන්න ගොඩක් දේවල් සරල සිංහලෙන් කතාකරනවා. ආඩම්බර වෙයව් කුහකයිනේ ඔහු ඉන්න තැන සහ හැකියාව ගැන. සිංහලයට වල කපන්නේ වෙන කවුරුත් නෙවේ. සිංහල සක්කිලිම තමා. සිංහලයගේ ලේ වලම ඊර්ෂ්‍යාව, වෛරය ජානගත වෙලා තියෙන්නේ.

    කියන එක තේරුම් ගනින් ගොන් බූරුවෝ එකටත් ජාති වාදය ගාව ගෙන:lol: මම කුහක වෙන්නෙ පුකට ද පොන්නයො? උබල වගේ හද්ද ගොඩක් මෝඩයන්ට ඌ මොන පච කිව්වත් තේරෙන්නෙ නෑනෙ කොහොමත්:lol:
    ඌ සිංහල උනා කියලා ඌ බොරුවක් කිවවත් ර
    ඒකත් හරි. :lol:
    පලයන් බං යන්න උබ වගෙ ගොනෙක් එක්ක තර්ක කරලා වැඩක් නෑ.
    උගෙ මොකද්ද යකෝ තියෙන හැකියාව?:lol:
    වෙන මිනිස්සු මහන්සි වෙලා අවුරුදු ගනන් රිසර්ච් කරලා මහන්සියෙන් ලෝකෙට දීපු දේ ඌ උජාරුවට පුටුවක් ඉදන්ම කියවනව ඒක කමක් නෑ කියමු ඌ හරි දේ දෙනවා නම්. ඌ කරන්නෙ උගෙ මතය නිකං සේරටම වඩා හරි කියලා පෙන්නන්න දගලන එක. ඒකට විරුද්ධ මත ඉදිරිපත් කරපු විද්‍යාඥයොන්ට ඌ අපහාස කරනවා. මට පේන්න ම බැරි එක. අර ගීසා පිරමීඩ ගැන පරීක්ෂණ කරපු මිනිස්සුන්ට ඌ හිනා වෙන හැටි පොන්නයා:growl:
    කියන්න දේවල් තියෙනවා වෙලාවක් නෑ.
    මලින්ද අයියත් කරනවා සුපිරියට හැබැයි ඒ මනුස්සයා අර ම විරුද්ධ මත වලට ගරහන්නෙ නෑ. ඒක පට්ට:cool:
    මට හිතා ගන්න පුළුවන් උබ කාගෙ කැරි වලින් හැදිච්ච එකෙක් ද කියලා:lol:
     
    Last edited: