ඇමෙරිකාව එක්ක සෙල්ලම් නෑ කොනක ඉදන් හොයලා දාාපු එවුන්ව හොයාගනිි

මේ වීඩියෝ එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේක ආවේ අද හවස 6 වගේ වෙද්දී. බොහොම බාල විදියට ලිප් සින්ක් කරපු වීඩියෝ එකක්. පොඩි එකෙකුට වුනත් අඳුනගන්න පුළුවන් ඒක එඩිට් එකක් කියලා. මේ වෙද්දී 6.55 යි හිරු නිවුස් වල ඇත්ත වීඩියෝ එකත් එක්ක ටෙලිකාස්ට් වෙනවා.
ඇත්තටම ඒකේ ලස්සන වැඩේ තමයි, මෙච්චර ඉක්මනට මේ ඔක්කොමටික ඇරේන්ජ් වෙන ලස්සන. හරියට ගෝටාබය රාජපක්ෂගේ ටීවී ඉන්ටවිව් වගේ, කලින් ඉඳලා ප්ලෑන් කරලා කලා වගේ නැද්ද මම අහන්නේ?

![]()
සැගවුනු අමුත්ති. රවි නම් නෙමෙයි, පුලුවන් නම් කියන්න.![]()
pudumayi kawuruwath deep fake use karapu nathi eka..
Ai ban dress eke colours wenas? Yellow and Red?
(Katawath Kade yanne na...Sirawatama hithaganna bari nisai ahuwe)
UNP ravige laga inna girl kenek fb dammeබයිසන්ම හදලා උන්ම ප්‍රොමොට් කරනවා.