මඩ_ෆේල්_again

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලිපිය සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු කිසිදු පාර්ශවයකට ලබා නොදෙන බවයි.

    මේ අතර, මෙම ව්‍යාජ ලිපියට අදාළව ව්‍යාජ වීඩීයෝවක් ද සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මෙරට අමෙරිකානු තානාපති කාර්යයාලයේ මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කළේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කිරීමට නියමිත බවයි.

    මෙම වීඩියෝවේ පෙනී සිටින අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවගේ හඬ සහ වචන උච්ඡාරණය අතර පරස්පරතා තිබෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරෙනවා.

    මහජනතාව නොමග යවන මෙවැනි අසත්‍ය කරුණු ඇතුළත් මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥවරුන් ද මැතිවරණ කොමිසම වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    හඬ වෙනස් කරමින් සාදන ලද ව්‍යාජ වීඩියෝව සැකසීමට යොදා ගනු ලැබූ අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේ වීඩියෝව පහතින් :

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ඇමෙරිකාව එක්ක සෙල්ලම් නෑ කොනක ඉදන් හොයලා දාාපු එවුන්ව හොයාගනිි

    141163490a7505a752bd3e905b9a317be57617de8fcf85a376f315cf63794c4780eab2e1.jpg

    සැගවුනු අමුත්ති. රවි නම් නෙමෙයි, පුලුවන් නම් කියන්න. :lol::lol:;);):lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,184
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වීඩි‍‍යෝ එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේක ආවේ අද හවස 6 වගේ වෙද්දී. බොහොම බාල විදියට ලිප් සින්ක් කරපු වීඩියෝ එකක්. පොඩි එකෙකුට වුනත් අඳුනගන්න පුළුවන් ඒක එඩිට් එකක් කියලා. මේ වෙද්දී 6.55 යි හිරු නිවුස් වල ඇත්ත වීඩියෝ එකත් එක්ක ටෙලිකාස්ට් වෙනවා.

    ඇත්තටම ඒකේ ලස්සන වැඩේ තමයි, මෙච්චර ඉක්මනට මේ ඔක්කොමටික ඇරේන්ජ් වෙන ලස්සන. හරියට ගෝටාබය රාජපක්ෂගේ ටීවී ඉන්ටවිව් වගේ, කලින් ඉඳලා ප්ලෑන් කරලා කලා වගේ නැද්ද මම අහන්නේ?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    gotabaya plan karala enews ekata deela :lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ වීඩි‍‍යෝ එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේක ආවේ අද හවස 6 වගේ වෙද්දී. බොහොම බාල විදියට ලිප් සින්ක් කරපු වීඩියෝ එකක්. පොඩි එකෙකුට වුනත් අඳුනගන්න පුළුවන් ඒක එඩිට් එකක් කියලා. මේ වෙද්දී 6.55 යි හිරු නිවුස් වල ඇත්ත වීඩියෝ එකත් එක්ක ටෙලිකාස්ට් වෙනවා.

    ඇත්තටම ඒකේ ලස්සන වැඩේ තමයි, මෙච්චර ඉක්මනට මේ ඔක්කොමටික ඇරේන්ජ් වෙන ලස්සන. හරියට ගෝටාබය රාජපක්ෂගේ ටීවී ඉන්ටවිව් වගේ, කලින් ඉඳලා ප්ලෑන් කරලා කලා වගේ නැද්ද මම අහන්නේ?

    යකෝ ඕක දැම්මේ enews :lol::lol: :rofl::rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,916
    1
    12,223
    113
    අදාළ නෑ නේ
    මේ වීඩි‍‍යෝ එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේක ආවේ අද හවස 6 වගේ වෙද්දී. බොහොම බාල විදියට ලිප් සින්ක් කරපු වීඩියෝ එකක්. පොඩි එකෙකුට වුනත් අඳුනගන්න පුළුවන් ඒක එඩිට් එකක් කියලා. මේ වෙද්දී 6.55 යි හිරු නිවුස් වල ඇත්ත වීඩියෝ එකත් එක්ක ටෙලිකාස්ට් වෙනවා.

    ඇත්තටම ඒකේ ලස්සන වැඩේ තමයි, මෙච්චර ඉක්මනට මේ ඔක්කොමටික ඇරේන්ජ් වෙන ලස්සන. හරියට ගෝටාබය රාජපක්ෂගේ ටීවී ඉන්ටවිව් වගේ, කලින් ඉඳලා ප්ලෑන් කරලා කලා වගේ නැද්ද මම අහන්නේ?

    ලංකා ඊ නිවුස් කරන්නෙත් එතකොට හිරු tv එකෙන්ද? :lol::lol::lol::lol:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    Ai ban dress eke colours wenas? Yellow and Red?

    (Katawath Kade yanne na...Sirawatama hithaganna bari nisai ahuwe)