මීගමුව වත්තල මොකද උනේ

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මීගමුව වත්තල මොකද උනේ

    මොකද බන් ඇත්තටම මීගමුවෙයි වත්තලයි වුනේ? ඒ පැත්තේ වැඩිපුර ඉන්නෙ දෙමල ක්‍රිස්තියානි ද? සිංහල ක්‍රිස්තියානි ද?
    හැමදාම UNP කියල කිව්වට මේ පාර උන්ට ලොකු හේතුවක් තිබුනනේ හැරෙන්න
    :confused::angry:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මොනවා වුනත් ආයෙමත් බෝම්බ ගැහුවනම් හොදයි කියල කියන්න එපා උන්ට මොනවා හිතෙනවා ඇත් ද ?
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    රෝසි ආච්චි;24939581 said:
    oya pathiwala godak muslim un innawa neda?

    නැහැ බන් ..මුස්ලිම් ඉන්නේ පෙරියමුල්ලේ පෝරුතොට විතරයි ..98% ක් ඉන්නේ සිංහල ක්‍රිස්තියානි දමළ ක්රිස්තියනිත් ඉන්නවා එත් ටිකයි
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ක‍තෝලික අයට බෞද්ධයන්ට වඩා මොලේ තියෙනවා.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ක‍තෝලික අයට බෞද්ධයන්ට වඩා මොලේ තියෙනවා.

    Its not Catholics.
    Its Tamils and Muslims. They were unite though Sinhalese scattered in to parts. So you are correct that they are intelligent than sinhalese.

    Negombo itself, UNP won because of their votes. I propose, next time ask UNP to contest through TNA or Muslim Congress.

    Pure Sinhalese Catholic votes were resides in Jaela, Naththandiya, Katana(Bombed place), Wennappuwa and not in Negombo.
     
    Last edited:
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Its not Catholics.
    Its Tamils and Muslims. They were unite though Sinhalese scattered in to parts. So you are correct that they are intelligent than sinhalese.

    Negombo itself, UNP won because of their votes. I propose, next time ask UNP to contest through TNA or Muslim Congress.

    Pure Sinhalese Catholic votes were resides in Jaela, Naththandiya, Katana(Bombed place), Wennappuwa and not in Negombo.

    Rep+
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Catholics හිතුවේ බෝම්බ ගහපු එක දෙවියන් වහන්සේ ගෙ කැමැත්ත නිසා සිද්ද වුන දෙයක් කියලා.
    ඉතිං උං ඒකට politicians ලා එක්ක තරහ නෑ :rolleyes: උං කියලම තිබ්බ මෙක දේව කැමැත්ත කියල. :D
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    ඉතින් උන් බෝම්බකාරයන්ට පඩි දුන්න එවුන්ට ඡන්ද දෙයිද ?
     
    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    නැහැ බන් ..මුස්ලිම් ඉන්නේ පෙරියමුල්ලේ පෝරුතොට විතරයි ..98% ක් ඉන්නේ සිංහල ක්‍රිස්තියානි දමළ ක්රිස්තියනිත් ඉන්නවා එත් ටිකයි

    වත්තල මාබෝල තනිකර මුස්ලිම්, මීගමුව ටවුන් එකේත් බහුතරය මුස්ලිම්.
     
    • Like
    Reactions: MrFrog

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    මොකද බන් ඇත්තටම මීගමුවෙයි වත්තලයි වුනේ? ඒ පැත්තේ වැඩිපුර ඉන්නෙ දෙමල ක්‍රිස්තියානි ද? සිංහල ක්‍රිස්තියානි ද?
    හැමදාම UNP කියල කිව්වට මේ පාර උන්ට ලොකු හේතුවක් තිබුනනේ හැරෙන්න
    :confused::angry:

    There are lots of Muslims in Negambo......

    • Like
    Reactions: MrFrog

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Catholics හිතුවේ බෝම්බ ගහපු එක දෙවියන් වහන්සේ ගෙ කැමැත්ත නිසා සිද්ද වුන දෙයක් කියලා.
    ඉතිං උං ඒකට politicians ලා එක්ක තරහ නෑ :rolleyes: උං කියලම තිබ්බ මෙක දේව කැමැත්ත කියල. :D

    :sorry:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    picture.php
    :lol::lol:
     
    • Like
    Reactions: powersport

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Unta bomba gahala madi kiyana eka tharam kari balu kathawak naha ban thawa :(
    ehema kiyannepa mona hethuwakata wath.. mama personally hitanwa aththatama attack ekata muna depu ayai e pawul wala ayayi Sajiyata chande denne nathuwa athi kiyala..

    eth, puke arala giyath unp ekata vote karana, aulak na apita bomba wadune nane, Gota thamai bombe gahuwe kiyala hithana kari unp wahallu inna pramanaya wadiy, un sinhala, un thamai ban real wahallu.. hodatama danna nisa kiuwe