ඡන්දෙන් පස්සෙ අද....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඡන්දෙන් පස්සෙ අද....

    අද ඔෆිස් ආව බොහොම සාමකාමීයි, හැමෝම එකවගේ ඉන්නවා, ටොයියො ගියපාර ජනාදීපතිවරනයෙන් පස්සෙ කළා වගේ රඟන්නෙ නෑ, වැසිකිලි ඇතුලෙ සාකච්ඡා නෑ, බයියන්ට කොචොක් කරන්නෙ නෑ, ටොයියෝ ටොයියෝ රංචු ගැහිලා හයියෙන් හිනාවෙවී. දඟලුවා වගේ කිසිම දෙයක් මේ පාර දිනපු පිලේ එක බයියෙක්වත් කරන්නෙවත් රඟන්නෙවත් නෑ...

    මගදි දන්සලකින් ලැබුන කිරිබත් කෑලිදෙක කැන්ද කොලේ එක්කම ඔෆිස් එකට ගෙනාව අඟලෙ අඟලෙ කෑලි වලට කඩාගෙන ටොයියෝ බයියෝ ඔක්කොම කෑව වෙනසක් නෑ... හැමෝම සාමාන්‍ය විදියට වැඩ... ඒකතමයි අපේ මට්ටමෙන් දැනුන වෙනස.. කෝල් කල හැම යාලුවෙක්ම සතුට ප්‍රකාශකරලා අන්තිමට කිව්වෙ සජිත් පව්... කියලා. එයා පරාද වුනේ නෑ එයාට අත්දැකීම් ගන්න තව කාලයක් ලබාදුන්න විතරයි එතන වෛරයක් නෑ. ඉරිසියාවක් නෑ. එතන ගැබ් වෙලා තියෙන්නෙත් ගෝඨාට හරියට වැඩකරන්න බැරිවුනොත් පිස්සු කෙලියොත් ඔයා ගැන හිතන්න මිනිස්සු මැලි වෙන්නෙ නෑ කියන එක...

    රූපවාහිනිය දැම්මත් ලොකු පඩ ශෝ මොනවත් නෑ... ජයග්‍රහනයට උර දුන් දේශපාලකයෝ කයිය ගහන්න ශෝ දාන්න රඟන්න ඇවිත් නෑ. පන්මල්ල කිහිල්ලෙ ගහගෙන දිවා රෑ කඩේ ගිය, රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය දැන් සුදුහුණු බැරල් ගනන් සූදානම් කරගෙන... "මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමකි" කියල දාල නිකන් පෙන්නපු ඇඩ්... අපේක්ෂකත්වය වැලක්වන්න ගහපු ප්ලෑන්... කැම්පේන් යන අතරතුර පතුරවපු මඩ.. අවසානයේ ජය ලැබුවත් අවලංගුයි කියලා පාරම් බාමින් ඡන්ද දායකයන් මංමුලා කල කුජීත දේශපාලකයින්, ඒ ගැම්ම ගත්ත එයාලගෙ ආධාරකරුවන් ප්‍රීතියෙන් උද්දාමයට පත්ව රංගනයේ යෙදෙන සමරිසියන්... විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අය රිද්දන්න යොදාගන්න රූපවාහිනී වැඩසටහන්.. මොකවත් නෑ..

    බහුතරයක් අය සතුටුවෙනවා.. කැවුම් කිරිබත් කනවා, ගිණිකෙලි දල්වනවා අවසානයේ ඒ හැම තැනම තිබ්බා වගේ පිරිසිදු කරනවා. අලුත් ආරම්භයක් ලැබිලා වගේ දැනෙනවා...

    tufAu4k.png
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Hiru, දෙරණ, itn, රූපවාහිනී දිගටම මෙහෙම gotage සිංදු දැම්මොත් මිනිස්සුන්ට මහින්දව එපා උනා වගේම එපා වෙයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අද ඔෆිස් ආව බොහොම සාමකාමීයි, හැමෝම එකවගේ ඉන්නවා, ටොයියො ගියපාර ජනාදීපතිවරනයෙන් පස්සෙ කළා වගේ රඟන්නෙ නෑ, වැසිකිලි ඇතුලෙ සාකච්ඡා නෑ, බයියන්ට කොචොක් කරන්නෙ නෑ, ටොයියෝ ටොයියෝ රංචු ගැහිලා හයියෙන් හිනාවෙවී. දඟලුවා වගේ කිසිම දෙයක් මේ පාර දිනපු පිලේ එක බයියෙක්වත් කරන්නෙවත් රඟන්නෙවත් නෑ...

    මගදි දන්සලකින් ලැබුන කිරිබත් කෑලිදෙක කැන්ද කොලේ එක්කම ඔෆිස් එකට ගෙනාව අඟලෙ අඟලෙ කෑලි වලට කඩාගෙන ටොයියෝ බයියෝ ඔක්කොම කෑව වෙනසක් නෑ... හැමෝම සාමාන්‍ය විදියට වැඩ... ඒකතමයි අපේ මට්ටමෙන් දැනුන වෙනස.. කෝල් කල හැම යාලුවෙක්ම සතුට ප්‍රකාශකරලා අන්තිමට කිව්වෙ සජිත් පව්... කියලා. එයා පරාද වුනේ නෑ එයාට අත්දැකීම් ගන්න තව කාලයක් ලබාදුන්න විතරයි එතන වෛරයක් නෑ. ඉරිසියාවක් නෑ. එතන ගැබ් වෙලා තියෙන්නෙත් ගෝඨාට හරියට වැඩකරන්න බැරිවුනොත් පිස්සු කෙලියොත් ඔයා ගැන හිතන්න මිනිස්සු මැලි වෙන්නෙ නෑ කියන එක...

    රූපවාහිනිය දැම්මත් ලොකු පඩ ශෝ මොනවත් නෑ... ජයග්‍රහනයට උර දුන් දේශපාලකයෝ කයිය ගහන්න ශෝ දාන්න රඟන්න ඇවිත් නෑ. පන්මල්ල කිහිල්ලෙ ගහගෙන දිවා රෑ කඩේ ගිය, රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය දැන් සුදුහුණු බැරල් ගනන් සූදානම් කරගෙන... "මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමකි" කියල දාල නිකන් පෙන්නපු ඇඩ්... අපේක්ෂකත්වය වැලක්වන්න ගහපු ප්ලෑන්... කැම්පේන් යන අතරතුර පතුරවපු මඩ.. අවසානයේ ජය ලැබුවත් අවලංගුයි කියලා පාරම් බාමින් ඡන්ද දායකයන් මංමුලා කල කුජීත දේශපාලකයින්, ඒ ගැම්ම ගත්ත එයාලගෙ ආධාරකරුවන් ප්‍රීතියෙන් උද්දාමයට පත්ව රංගනයේ යෙදෙන සමරිසියන්... විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අය රිද්දන්න යොදාගන්න රූපවාහිනී වැඩසටහන්.. මොකවත් නෑ..

    බහුතරයක් අය සතුටුවෙනවා.. කැවුම් කිරිබත් කනවා, ගිණිකෙලි දල්වනවා අවසානයේ ඒ හැම තැනම තිබ්බා වගේ පිරිසිදු කරනවා. අලුත් ආරම්භයක් ලැබිලා වගේ දැනෙනවා...

    tufAu4k.png
    කුහකයො නැති නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියො කියන්නෙ බොහොම ගුනගරුක මිනිස්සු කොට්ඨාශයකට..ජනාධිපතිලෙස දිවුරුම් දීල ගෝඨාභ්ය රාජපක්ශ ජනාධිතිතුමා කරපු පලවෙනි කතාවෙම කොච්චර ගැම්මක් තිබ්බද, මේක සිහලුන්ගෙ රට බුදු දහම සුරක්ශිත කරනව ඔය වගේ කතාවක් කරන්ඩ පුලුවන් අය ඉන්නෙ අපි එක්ක විතරයි..ආඩම්බරයි මට නම් .....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඔන්චිලි චිලි චිලී චිලී,

    ආයෙත් අහල. බලපන් චිලියා වගේ එකෙකුත් කිරිබත් කන්න ඇව්ත්ද කියලා. අපේ එකෙත් UNP උන් මීක් නෑ. උන්ටත් තේරිලාද කොහෙද මුස්ලිම් සහ දෙමල උන් ඇරෙන්න සින්හල උන් චන්දෙ දීලා නෑ කියලා. කවුරුත් අරුන්ව බයිට් කරන්නෙත් නෑ.

    75220766_3062826460397404_7400217063186235392_n.jpg
     
    • Like
    Reactions: Lejayange

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    බයියො කියන්නෙ බොහොම ගුනගරුක මිනිස්සු කොට්ඨාශයකට..ජනාධිපතිලෙස දිවුරුම් දීල ගෝඨාභ්ය රාජපක්ශ ජනාධිතිතුමා කරපු පලවෙනි කතාවෙම කොච්චර ගැම්මක් තිබ්බද, මේක සිහලුන්ගෙ රට බුදු දහම සුරක්ශිත කරනව ඔය වගේ කතාවක් කරන්ඩ පුලුවන් අය ඉන්නෙ අපි එක්ක විතරයි..ආඩම්බරයි මට නම් .....

    සිරාවට. නියම සිංහයෙක් වගේ කියන්න තියෙන දේ කිව්වා. මහින්ද රාජපක්ශ නම් කීයටවත් ඔහොම කියන්නෙ නෑ.
     
    • Like
    Reactions: The Hacker

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක, ගලි බවුසර් වගේ උන් නැති තැන හරි සාමකාමීයි, සුවදායකයි, සුවදවත් බවක් දැනෙනවා.