ඡන්දෙන් පස්සෙ අද....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයියො කියන්නෙ බොහොම ගුනගරුක මිනිස්සු කොට්ඨාශයකට..ජනාධිපතිලෙස දිවුරුම් දීල ගෝඨාභ්ය රාජපක්ශ ජනාධිතිතුමා කරපු පලවෙනි කතාවෙම කොච්චර ගැම්මක් තිබ්බද, මේක සිහලුන්ගෙ රට බුදු දහම සුරක්ශිත කරනව ඔය වගේ කතාවක් කරන්ඩ පුලුවන් අය ඉන්නෙ අපි එක්ක විතරයි..ආඩම්බරයි මට නම් .....
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,483
    327
    83
    බයියො කියන්නෙ බොහොම ගුනගරුක මිනිස්සු කොට්ඨාශයකට..ජනාධිපතිලෙස දිවුරුම් දීල ගෝඨාභ්ය රාජපක්ශ ජනාධිතිතුමා කරපු පලවෙනි කතාවෙම කොච්චර ගැම්මක් තිබ්බද, මේක සිහලුන්ගෙ රට බුදු දහම සුරක්ශිත කරනව ඔය වගේ කතාවක් කරන්ඩ පුලුවන් අය ඉන්නෙ අපි එක්ක විතරයි..ආඩම්බරයි මට නම් .....

    "ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවෙයි... මං අදත් කියන්නෙ, ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවෙයි"

    මේව අහලා අහලා කන් පිරිලා හිටියෙ. මොංගල් බුවා ඉල්ලා අස් වෙලා... උබලා කියන කතාව ඇත්ත ගූ ඇන් පී එවුන් තමයි මිනිස්සු රිද්දල සතුටුවෙන්නෙ. පාලකයොයි චන්ද දායකයොයි දෙගොල්ලොම එහෙමයි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    :D:D:D

    අනේ මන්දා මෙයලා කලේ ගොටා හොරා ගොරා කිය කියා රට පුරා මීටින්ග් තියපු එක අරෙන්න වෙන මොනාද.

    වසරගානක් බලය නැතුව ඉඳලා බලය ලැබුනම උහුලගන්න අමාරුවුනා. ඡන්ද දායකයො, ප්‍රතිපත්ති අමතක වුනා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    "ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවෙයි... මං අදත් කියන්නෙ, ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවෙයි"

    මේව අහලා අහලා කන් පිරිලා හිටියෙ. මොංගල් බුවා ඉල්ලා අස් වෙලා... උබලා කියන කතාව ඇත්ත ගූ ඇන් පී එවුන් තමයි මිනිස්සු රිද්දල සතුටුවෙන්නෙ. පාලකයොයි චන්ද දායකයොයි දෙගොල්ලොම එහෙමයි..

    :yes::yes: රටට ජාතියට ආගමට ආදරේ කරන මිනිස්සු ඉන්නෙ පොහොට්ටුව එක්ක..පොහොට්ටුවටත් වඩා පන්සල එක්ක...ඒක මේ මැතිවරණ ප්‍රතිඵලවලින් හොදටම ඔප්පු උනා..ගරුතර මහා සoඝ රත්නය කියන දේ සිoහල මිනිස්සු අහනව, ඒ ගැන සතුටුයි..
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එලකිරිය කොච්චර සාමකාමී ද :yes:
    සිරාවට , කිරිය වගේම බුකියත් පට්ට සාමකාමී, හැබැයි ඒකට සජිත්ගේ හැසිරීමත් බලපෑවා නියම මහත්මා දේශපාලන හැසිරීමක් තිබ්බේ පරාජය උනාට පස්සේ

    සිරාවට. නියම සිංහයෙක් වගේ කියන්න තියෙන දේ කිව්වා. මහින්ද රාජපක්ශ නම් කීයටවත් ඔහොම කියන්නෙ නෑ.
    මහින්ද වගේ නෙවේ නේ , මිනිහා දේශපාලනේ පැත්තෙන් නෑ , අනික බොරු සෝබන නෑනේ,
    අවුරුදු ලැබුවා වගේ ෆිලින් එකක් ආවේ ඔෆිස් එද්දී.. අනේ මන්ද බන් ජනාධිපති වෙච්ච කෙනා ගැන හිතනවටත් වඩා සිංහලුන්ගේ එකමුතු කම තිබ්බ නේද කියල හිතෙද්දි පට්ටම සතුටුයි ​
    සිරාවට බන්, කලින් පාර ආතල් ගත්තා . මේ සැරේ එකෙක් එහම කලේ නා, එහාම් කරන්න මයින්ඩ් එකත් නෑ

    අවුරුදු පහකට අපි මේ රට බේරල දුන්නා... ඡන්ද සිතියම බැලුවම තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා කියලා දැනෙනවා. අපි ලංකාවේ පුරවැසියෝ කියලා ඇත්තටම දැනෙන්න ගත්තා...
    ඔව් සිතියම දැක්කම ඔක්කොම තේරුනා :cool::cool:, මේකෙන් ලොකුම පණිවිඩයක් දුන්නා, දෙමළ මුස්ලිම් දෙගොල්ලටම සිංහලයා එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ කියන දේ, අනිත් එක සිංහලයා මොන දේ තිබ්බත් එකට එකතු වෙනවා කියන දේ
    :yes::yes: රටට ජාතියට ආගමට ආදරේ කරන මිනිස්සු ඉන්නෙ පොහොට්ටුව එක්ක..පොහොට්ටුවටත් වඩා පන්සල එක්ක...ඒක මේ මැතිවරණ ප්‍රතිඵලවලින් හොදටම ඔප්පු උනා..ගරුතර මහා සoඝ රත්නය කියන දේ සිoහල මිනිස්සු අහනව, ඒ ගැන සතුටුයි..
    පන්සල ගැන නම් මගේ ලොකු පහිදිලිකමක් නැ , ඒ වුනාට සිංහලයා එකම දෙකට එකතු උන එකම ඇති.
     
    • Like
    Reactions: shameera89

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,133
    1,470
    113

    ඔව්... බන්.. මාත් එහෙමයි මෙරුන් වගේ ශර්ට් එකක් අයන් කරල තියෙද්දිත් කිසිම පක්ෂෙකට නැති අළු පාට ඇන්දෙ අද... අපේ බලාපොරොත්ත් ඉටුවීමේ සතුට මිසක්, අනිත් අය රිද්දලා සතුටුවෙන්න හොඳ නෑ...

    ubala rajya sewakayoda?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    :yes::yes: රටට ජාතියට ආගමට ආදරේ කරන මිනිස්සු ඉන්නෙ පොහොට්ටුව එක්ක..පොහොට්ටුවටත් වඩා පන්සල එක්ක...ඒක මේ මැතිවරණ ප්‍රතිඵලවලින් හොදටම ඔප්පු උනා..ගරුතර මහා සoඝ රත්නය කියන දේ සිoහල මිනිස්සු අහනව, ඒ ගැන සතුටුයි..

    සිංහල බෞද්ධ විතරක් නෙවෙයි දෙමළ මුස්ලිම් අයත් එහෙමයි. ඒත් ඔවුන්ගෙ දේශපාලකයෝ ඒ ගැටීමට ඉඩ දෙන්නෙ නෑ... අපේ අවස්ථාවාදී දේශපාලුවො අපේම සංඝයා වහන්සේ ගැන තියන ගෞරවය නැතිකලා එයාලගෙ පාර්ලිමේන්තු බලයට ඇමති වරප්‍රසාද මුවාවෙලා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    Capture.jpg

    තෑන්ක්ස්.... ඡන්දෙ දෙද්දි දේශපාලකයාගෙ පැත්තෙන් හිතන්නෙ නැතුව ඡන්ද දායකයෙක් විදියට හිතනවනං හරි..
    ​