KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ane mee Oyage wedak balagannawada ? :frown::frown: Puso hadana minihek badagannawata wada hodai waha kana eka. :dull::lol:

    මම පුසෙක් දිහා ආයෙත් ඇහැක් ඇරලා බලන්නේ නෑ ...:)
    ඔයා වෙනුවෙන් ගමේම ඉන්න පුසන්ට ගල් ගහන්නම් …:love::)
    ඔයාගේ බල්ලෝ ඔක්කොම නාවන්නම්
    ...:)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒකනේ.... හොඳ වෙලාවට මම ආවේ... ඔයා ඔය එක එකා දාන බැල්මවල් වලට අහු වෙන්න එපා...:yes::yes: අපි දෙන්නා බඳිමු...:love: ලොකු වෙඩිමක් අරන් මෙහේ පදිංචියට එමු...:love::love::love:
    Eka newe issellama kiyannako Gedara puso innawada kiyala ? :dull::rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම පුසෙක් දිහා ආයෙත් ඇහැක් ඇරලා බලන්නේ නෑ ...:)
    ඔයා වෙනුවෙන් ගමේම ඉන්න පුසන්ට ගල් ගහන්නම් …:love::)
    ඔයාගේ බල්ලෝ ඔක්කොම නාවන්නම්
    ...:)

    Yaluwe mage job eka nam nati karanna epa

    Mama karanne pol kadima
    Thanakola kapima
    Ballo nawima
    Makunudal kadima
    Dara palima/ gas ⛽️ nam gas aran ema

    Oya wena ekak karanna plz
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Yaluwe mage job eka nam nati karanna epa

    Mama karanne pol kadima
    Thanakola kapima
    Ballo nawima
    Makunudal kadima
    Dara palima/ gas ⛽️ nam gas aran ema

    Oya wena ekak karanna plz

    නෑ නෑ ...:no:
    මම ඔය දේවල් කරන්නේ ටිටිට විතරයි ,...:love:
    ආදරේ නිසා …:love:
    රස්සාවක් විදියට කරන්න ගන්නේ නෑ .
    .:no::)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ නෑ ...:no:
    මම ඔය දේවල් කරන්නේ ටිටිට විතරයි ,...:love:
    ආදරේ නිසා …:love:
    රස්සාවක් විදියට කරන්න ගන්නේ නෑ .
    .:no::)

    උඹලා ටිටී ගැන කියවන්න එපා....:angry::angry: දැක්කනේ... එයා මට කැමැත්ත දුන්නා... අපි දැන් බඳින්න යන්නේ...:love::love:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම පුසෙක් දිහා ආයෙත් ඇහැක් ඇරලා බලන්නේ නෑ ...:)
    ඔයා වෙනුවෙන් ගමේම ඉන්න පුසන්ට ගල් ගහන්නම් …:love::)
    ඔයාගේ බල්ලෝ ඔක්කොම නාවන්නම්
    ...:)
    :lol: Ane mee borukaraya :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹලා ටිටී ගැන කියවන්න එපා....:angry::angry: දැක්කනේ... එයා මට කැමැත්ත දුන්නා... අපි දැන් බඳින්න යන්නේ...:love::love:

    :lol: Ane mee borukaraya :dull:

    :sorry: එහෙනම් මම කොනකට වෙන්නං :(
    ඕගොල්ලෝ සතුටින් ඉන්න :(