UNP Boys ලා & Girls ලා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    EJtUhPkX0AIjKpv

    කිරියේත් ඉන්නවා නේ ?​
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    අනේද කියන්නෙ...
    අද හෙටම මුන් අපිව යු.න්.පී කරනව පලපන්කො...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවනේ මගේ ඔපිස් කොලීග් කෙනෙක් සජියට සප් කලා
    මමත් ඔව් ඔව් කියල නිකන් ඉදිය

    ගෝට දින්නට පස්සෙ ඇවිල්ල ගෝට ආපු එක හොදය්
    රජයේ ආයතන වලින් පොටෝස් අය්න් කරපු එක හොදය්
    හොදම කියනව..
    මමත් ඔව් ඔව් කියල නිකන් ඉදිය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යාලුවනේ මගේ ඔපිස් කොලීග් කෙනෙක් සජියට සප් කලා
    මමත් ඔව් ඔව් කියල නිකන් ඉදිය

    ගෝට දින්නට පස්සෙ ඇවිල්ල ගෝට ආපු එක හොදය්
    රජයේ ආයතන වලින් පොටෝස් අය්න් කරපු එක හොදය්
    හොදම කියනව..
    මමත් ඔව් ඔව් කියල නිකන් ඉදිය

    ලංකාවේද බන් දැන් ඉන්නේ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    UNP නම් නෙමෙයි චන්දෙ දෙන්නේ.හැබැයි මේ පොහොට්ටුවට චන්දෙ දුන්න වටිනා මිනිස්සුන්ගේ ගෞරවය නැති කරන්නේ මේ වගේ උන්මයි. උන්ගේ තියෙන්නේ අමුතුම මානසිකත්වයක්.තියෙන්නේ එක චන්දයයි.හැබැයි හැසිරෙන්නේ ගෝටබය ගේ CAMPAIGN එක කල වගේ.අනික්.තව ටිකක් හැසිරෙන්නේ රට ජාතිය බේරගන්න ආපු වීර කැප්පටිපොලලා වගේ. පන්සලක් ලගින් ගිහින් නැ අවරුදු ගානකින්. රට පනින්න විස APPLY කරලා ඉන්නේ. අනික් උන් දෙමලා,තම්බිය,සමනලයා,හොරා. තව එකෙක්ව යට කරලා දාන්න හදන්නේ චන්දයක් දුන්න පලියට. ඔහොම හැසිරෙන්න එපාලා මචන්.අපි රණ්ඩු උනාට උන් රණ්ඩු වෙන්නේ නැ.උන් එකට හොරකන් කරන්නේ.උබල හිතන පතන රට උබල හම්බෙයි හිතනවානම් දැනගනින් කව්රු අවත් මේ රට 3 BILLION USD නය වෙන්න ඕනි. ජරාව නාස්තිය නැති කරලා රට ගොඩ නගන්න ගියත් කාලයක් යනවා වැටිච්ච වලෙන් ගොඩ එන්න. එකට දෙකට තුනට බෙදිලා බැ බන්. ඒ ප්‍රශ්න විසදන්න ගියාම රට විනාස වෙලා ඉවරයි.නය වාරික දාන්න ඕනි හරියට බෝම්බ ගැහුවා,දෙමල මුස්ලිම් එක්ක මරාගත්ත කියල නැතුව. උන්ගේ දේශපාලන නායකයෝ වගේ ඒ මිනිස්සු ගැන හිතන්න එපා බන්. අන්තවදියෝ හැම තැනම ඉන්නවා.අපිත් අන්තවදියෝ එහෙම බැලුවොත්. උතුර දකුණ අතර ලොකුම වෙනස භාෂාව.මේ මිනිස්සුන්ට තමන්ගේ අයිතීන් ඉල්ලන්න බැ.රෝයල් වගේ ඉස්කෝල නැ. රජයේ රැකියාවක් ඉල්ලුම් කරන්න බැ.හොද දේවල් මුකුත් නැ උන්ට.උන්ගේ නායකයෝ දෙන්න දෙන්නෙත් නැ. අපේ අය දෙන්න උනන්දුත් නැ.ඉතින් ඒ මිනිස්සු තමන්ගේ නායකයට විතරක් අවනත වෙන එක මානුෂිය හැගීමක්. වහල් ගතිය උන්ගේ ඇගේම තියෙනවා. අපි වෙනුවෙන් කතා කරන්නේ මේ යකා විතරයි හිතනවා. ඕක මන් හොදටම අත් වින්ද ඔය දෙමල මිනිස්සු ඔක්කොම වගේ එන පාද යාත්‍රා ගිහින්. ඒ මිනිස්සු හරි සුන්දරයි.කුළු පගුයි.කන්න බොන්න නිදගත්තද බලනවා. සරලයි.හැබැයි කතා කරන්න අදහස් හුවමාරු කරන්න බැ. අඩු ගානේ රට ගැන ගැම්මෙන් හිටගන්න හිතන්න පොඩි ළමයෙක් ට බෑ.ජාතික ගිය තේරෙන්නේ නැ.පොඩි කාලේ ඉදන් දකින්නේ වෙනස්කම. ඔන්න ඔවයි රටේ තියෙන ප්‍රශ්න බන්. ඕව ගැන කතා නොකර ඔය මොන නායකයා පත් කලත් වැඩක් නැ.රටක් නැ. වෙනචන්දයක් දීපු උන් එක්ක හරි මරගත්තම මේක එතනමයි. මොක නැතත් උබේ කතාව ගැන කිව්වොත් ජනාදිපති තුමාට හදවතින් සුබ පතන මිනිස්සු ඉන්නවා. ගොඩක් උන් වගේ රටේ මිනිස්සු එක්ක මරාගන්න නෙමෙයි ඒ මිනිස්සු සුබ පතන්නේ. කව්රු ආවත් රටේ ජනාදිපති කියල හිතල. වැරදි හදාගෙන හදයි කියල අවංක අදහසින්. කාට චන්දෙ දුන්නත් එන්ඩ් ඔෆ් ද ඩේ මේ අපේ රට. අන්න එකයි වැදගත්.ගෝටබය හොද දෙයක් කරයි කියල මොන මතේ තිබ්බත් හිතනවා. හැබැයි උබල ඔය ගොඩක් උන් පතන හිතන පාලනය අවොත් හැමෝටම විදවන්න වෙනවා.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ

    ගෝඨාභයගෙ දැක්ම හොදයි...ලංකාවේ production එකක් එලියට නොයන තාක්කල් රාවණා ආවත් ලංකාව ගොඩ දාන්න බෑ..ලංකාවට වෙලා ති⁣යෙන්නෙ ණයක් ගෙවන්න තව රටකින් ණයක් ගන්න..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    UNP නම් නෙමෙයි චන්දෙ දෙන්නේ.හැබැයි මේ පොහොට්ටුවට චන්දෙ දුන්න වටිනා මිනිස්සුන්ගේ ගෞරවය නැති කරන්නේ මේ වගේ උන්මයි. උන්ගේ තියෙන්නේ අමුතුම මානසිකත්වයක්.තියෙන්නේ එක චන්දයයි.හැබැයි හැසිරෙන්නේ ගෝටබය ගේ CAMPAIGN එක කල වගේ.අනික්.තව ටිකක් හැසිරෙන්නේ රට ජාතිය බේරගන්න ආපු වීර කැප්පටිපොලලා වගේ. පන්සලක් ලගින් ගිහින් නැ අවරුදු ගානකින්. රට පනින්න විස APPLY කරලා ඉන්නේ. .

    රට පනින්න විසා ගන්න දෙයක් නෑ ...රට තමයි පොන්ස් ඉන්නේ...ගෝට ප්‍රතිපත්තියක් එලි දැක්කුව..එකේ තියන ඒවා දූර කාලය ඇතුලත ඉටු කරනවා කිව්වා ...ලපයි සිපයි මඩ මුට්ටිය දාද්දි කෙල්ල අරින එක තමයි කරන්නේ..... කාටවත් කඩේ ගියා කියල කාටවත් උපදෙස් දෙන හිඟන මානසිකත්වයක් උඹලට තිබ්බට අපේ නෑ...ඒ වගේම උඹල වගේ එක එකා දිහා නහයෙන් පහලට බලන.....judge කරන මනසිකත්වයකුත් නෑ.....වැට අස්සෙන් පුක දුන්නනම් මේ ටිකත් අහගනින්....
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    රට පනින්න විසා ගන්න දෙයක් නෑ ...රට තමයි පොන්ස් ඉන්නේ...ගෝට ප්‍රතිපත්තියක් එලි දැක්කුව..එකේ තියන ඒවා දූර කාලය ඇතුලත ඉටු කරනවා කිව්වා ...ලපයි සිපයි මඩ මුට්ටිය දාද්දි කෙල්ල අරින එක තමයි කරන්නේ..... කාටවත් කඩේ ගියා කියල කාටවත් උපදෙස් දෙන හිඟන මානසිකත්වයක් උඹලට තිබ්බට අපේ නෑ...ඒ වගේම උඹල වගේ එක එකා දිහා නහයෙන් පහලට බලන.....judge කරන මනසිකත්වයකුත් නෑ.....වැට අස්සෙන් පුක දුන්නනම් මේ ටිකත් අහගනින්....

    උබේ මානසිකත්වය පේනවා කතා කරන විදිහෙන්. reply එක දැම්මට පස්සේ උබ දාල තියෙන ට්‍රේඅඩ් ගොඩ දැක්කම කොහොමත් කතා කරලා වැඩක් නැ කියල තේරුණා. දැන් ආපහු සතෙක් වගේ කෑ ගහන්න එපා.අපි යන්නම්.උබට ජය!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබේ මානසිකත්වය පේනවා කතා කරන විදිහෙන්. reply එක දැම්මට පස්සේ උබ දාල තියෙන ට්‍රේඅඩ් ගොඩ දැක්කම කොහොමත් කතා කරලා වැඩක් නැ කියල තේරුණා. දැන් ආපහු සතෙක් වගේ කෑ ගහන්න එපා.අපි යන්නම්.උබට ජය!
    Aa Jaya Jaya...yanna Yanna...