උබලා ඉරාජ් ගැන මොකද හිතන්නෙ..
ගෝඨා ට කෙලින්ම සප් එකක් දුන්න කෙනෙක් මේ පාර..
මේ පෝස්ට් ටික බලහංකො...
චන්දෙට කලින් හැසිරුනු විදිහ චන්දෙ ලං වෙනකොට කියපු කරපු දේවල්.. ඔය හැමදේටම කලින් සංස්කෘතියට කරපු බලපෑම වගේ දේවල් ගැන මොකද හිතන්නෙ..
හුදෙක් අදහස් දැනගැනීමේ අරමුණින් පමණක් පලකරණ ලද නූලක් බව සලකන්න..

මුට නම් සිරාවටම රට ජාතිය ආගම ගැන කැක්කුමක් තිබ්බා 