ඉස්සර මට නම් කළකිරිල තිබ්බ එක චරිතයක්. සංස්කෘතියට ගොඩක් හානි කරන්න හදපු නිසා. හැබැයි ඒ මොනව වුණත් අවිවාදයෙන් පිළිගන්න ඕන නියම මොළයක් තියෙන, පට්ටම ආර්ට් එකක් ඇඟේ තියෙන, තියුණු මාර්කටින් දැනුමක් තියෙන පොරක් තමයි මේ.
මේ හැමදේම පැත්තකින් තිබ්බම මෙයා මේ පාර කරපු දේ ඇත්තටම මම ගොඩක් අගය කරනව. කිසිම දේකට බය නොවී ගෝඨගෙ කැම්පේන් එකට දායක වුණේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගෝඨගෙ කැම්පේන් එක වැඩියෙන්ම කරපු කෙනා තමයි මේ. තරුණ ඡන්ද ලක්ෂ ගණං හැරෙන්න ඇති මෙයා නිසා. මේ දේවල් නිසා ගොඩක් පැහැදීමක් ඇතිවුණ කලාකාරයෙක් මට නම්. බලමු එයා අනාගතයෙදි කරන නිර්මාණ දිහාත්. ඇත්තටම සතුටුයි!![]()
Dude.....


පොර නිසා තමයි මඩකලපුවෙ ඉන්න අම්පිටියෙ හාමුදුරුවො ඒ පැත්තෙ සිංහල පවුල් ටික බේරගත්තෙ කැ# දෙමලුන්ගෙන්. ඒ අතින් මටනම් මාරම පොරක් ඉරාජයා 




