ටැලන්ට් එකක් තියෙනව ඒත් ඇහෙන විදියට හරියට ගහනවද මන්ද

original song eke nam ohoma ahen naa.![]()

Mewa live gahana ewani bro podi podi wenaskam thiyenawa![]()

full song eka ahuwa mn, ending eke ohoma lawata ahenawa. kohomath eq walin volume adu karalane denne.![]()

full song eka ahuwa mn, ending eke ohoma lawata ahenawa. kohomath eq walin volume adu karalane denne.![]()
Bump... Patta +++
බුදු සිරා මට නම් තව ආත්ම දහයකින් වත් ඔහොම ගිටාර් ගහන්න බෑ...
මෙහි සම්පුර්ණ අයිතිය වාදක ඔනිල් නිශාන්ත සතුයි

එතකොට ආත්ම ලියනගේ ට මොකුත් ම අයිතියක් නැද්ද බං?![]()