ලියතබරා

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy


    මෙහි සම්පුර්ණ අයිතිය වාදක ඔනිල් නිශාන්ත සතුයි:):):):):shocked:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    full song eka ahuwa mn, ending eke ohoma lawata ahenawa. kohomath eq walin volume adu karalane denne. :cool:

    ඔරිජිනල් එකේ ඔක්කොම කීබෝඩ් එකක ඉන්බිල්ට් සවුන්ඩ්ස් වලින් හදපු එකක් බේස් පාට් එක එහෙම..ලයිව් ගහන එකේ ඩ්‍රම් බීට් එක වෙනස්,ඒකට හරියන විදියට මෙයා ගහන්නෙ ඒත් අවුල් ගතියක් තේරෙනව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    Bump... Patta +++

    බුදු සිරා මට නම් තව ආත්ම දහයකින් වත් ඔහොම ගිටාර් ගහන්න බෑ...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    මෙහි සම්පුර්ණ අයිතිය වාදක ඔනිල් නිශාන්ත සතුයි

    එතකොට ආත්ම ලියනගේ ට මොකුත් ම අයිතියක් නැද්ද බං? :P