ඉරාජ්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,550
    14,150
    113
    ඉස්සර මට නම් කළකිරිල තිබ්බ එක චරිතයක්. සංස්කෘතියට ගොඩක් හානි කරන්න හදපු නිසා. හැබැයි ඒ මොනව වුණත් අවිවාදයෙන් පිළිගන්න ඕන නියම මොළයක් තියෙන, පට්ටම ආර්ට් එකක් ඇඟේ තියෙන, තියුණු මාර්කටින් දැනුමක් තියෙන පොරක් තමයි මේ.

    මේ හැමදේම පැත්තකින් තිබ්බම මෙයා මේ පාර කරපු දේ ඇත්තටම මම ගොඩක් අගය කරනව. කිසිම දේකට බය නොවී ගෝඨගෙ කැම්පේන් එකට දායක වුණේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගෝඨගෙ කැම්පේන් එක වැඩියෙන්ම කරපු කෙනා තමයි මේ. තරුණ ඡන්ද ලක්ෂ ගණං හැරෙන්න ඇති මෙයා නිසා. මේ දේවල් නිසා ගොඩක් පැහැදීමක් ඇතිවුණ කලාකාරයෙක් මට නම්. බලමු එයා අනාගතයෙදි කරන නිර්මාණ දිහාත්. ඇත්තටම සතුටුයි!:yes::yes::yes:

    Dude.....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mu nisa thamange chande wenas kara kiyanne .. ammo!!:baffled:

    නෑ එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කරේ. මූ නිසා තමන් දෙන්න ඉන්න ඡන්දෙ වෙනස් කරගත්ත කියන එක නෙමෙයි. මූ හරි මාර්ගය පෙන්නපු නිසා ඒ ගැන හිතල තමන්ගෙ ඡන්දය වෙනස් කරගත්ත කියල. සාමාන්‍ය මනුස්සයෙක් කියපු දෙයක් කෙනෙක් පිළිගන්නවට වඩා තමන්ගෙ හිත දිනාගතපු කෙනෙක් දෙයක් කිව්වම ඒක පිළිගන්න තියෙන සම්භාවිතාව වැඩියි. මෙයාගෙ වීඩියෝ වල වුණත් ගොඩක් පෙන්නුවෙ යූ.ඇන්.පී ආණ්ඩුවෙන් රට වුණ විනාස. තර්කයක් ඉදිරිපත් කරන ගමන් තමයි කිව්වෙ මේ ආණ්ඩුවට ඡන්දෙ පාවිච්චි කරන්න එපා කියල. මම හිතනව ඒ දේවල් හිතට අරගෙන ගොඩක් අය ඡන්දෙ ගෝඨට පාවිච්චි කරා කියල ඒ වගේම මෙයාට කියපු නිසා කිසිම දෙයක් හිතන්නෙ නැතුව යූ.ඇන්.පී එකට ඡන්දය නොදී හිටපු පිරිසකුත් ඉන්න ඇති ඉතිං. කොහොම හරි මේ මොහොතෙ මෙයාගෙ කැම්පේන් එක නිසා රටට වැඩක් වුණා. :yes::yes::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :) පොර නිසා තමයි මඩකලපුවෙ ඉන්න අම්පිටියෙ හාමුදුරුවො ඒ පැත්තෙ සිංහල පවුල් ටික බේරගත්තෙ කැ# දෙමලුන්ගෙන්. ඒ අතින් මටනම් මාරම පොරක් ඉරාජයා :yes::love::love: බලහන් මේ video ටික, මඩකලපුවෙ දමලු එකතු වෙලා මේ හාමුදුරුවොන්ට පට්ට ගේමක් ඇදල තියෙන්නෙ, ඉරාජයා නිසා දැන් ලස්සනට පන්සලත් හදලා අපේ සිංහල පවුල් වලට පට්ට support එකක් ලැබෙන්නෙ, :) මූ කැම්පේන් කරල හරි මේ කරපු දේනම් මට මාරම වටිනවා :yes: පිලිවෙලට බලහන් මේ video ටික

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,550
    14,150
    113
    නෑ එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කරේ. මූ නිසා තමන් දෙන්න ඉන්න ඡන්දෙ වෙනස් කරගත්ත කියන එක නෙමෙයි. මූ හරි මාර්ගය පෙන්නපු නිසා ඒ ගැන හිතල තමන්ගෙ ඡන්දය වෙනස් කරගත්ත කියල. සාමාන්‍ය මනුස්සයෙක් කියපු දෙයක් කෙනෙක් පිළිගන්නවට වඩා තමන්ගෙ හිත දිනාගතපු කෙනෙක් දෙයක් කිව්වම ඒක පිළිගන්න තියෙන සම්භාවිතාව වැඩියි. මෙයාගෙ වීඩියෝ වල වුණත් ගොඩක් පෙන්නුවෙ යූ.ඇන්.පී ආණ්ඩුවෙන් රට වුණ විනාස. තර්කයක් ඉදිරිපත් කරන ගමන් තමයි කිව්වෙ මේ ආණ්ඩුවට ඡන්දෙ පාවිච්චි කරන්න එපා කියල. මම හිතනව ඒ දේවල් හිතට අරගෙන ගොඩක් අය ඡන්දෙ ගෝඨට පාවිච්චි කරා කියල ඒ වගේම මෙයාට කියපු නිසා කිසිම දෙයක් හිතන්නෙ නැතුව යූ.ඇන්.පී එකට ඡන්දය නොදී හිටපු පිරිසකුත් ඉන්න ඇති ඉතිං. කොහොම හරි මේ මොහොතෙ මෙයාගෙ කැම්පේන් එක නිසා රටට වැඩක් වුණා. :yes::yes::yes:

    ඉරාජ් ගෙන් නම් "හරි පාර" අහන්නේ උන් ගැන කතා කරලා වැඩක් නෑ :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉරාජ් ගෙන් නම් "හරි පාර" අහන්නේ උන් ගැන කතා කරලා වැඩක් නෑ :(
    ඒ ඉතිං උඹ පුරුදු වෙලා තියෙන විදිය තමයි මචං. මම නම් පුරුදු වෙලා තියෙන්නෙ කාගෙන් හරි අපේ ජීවිතයට නිවැරදි දෙයක් ලබාගන්න තියෙනව නම් ඒ දේ ලබාගන්න. ඒක වැදගත් මනුස්සයෙක්ද, ඩොක්ටර් කෙනෙක්ද, ලෝයර් කෙනෙක්ද, කුඩු කාරයෙක්ද, ගංජ කාරයෙක්ද, හොරෙක්ද කියන එක අදාළ නෑ හැම කෙනෙක්ගෙන්ම අපේ ජීවිතේට ගන්න පුලුවන් මොකක් හරි වැදගත් දෙයක් ඇති. ඒ දේ තෝරල බේරල ගන්න එක තමන්ගෙ තියෙන හැකියාව. කී බෝඩ් එක උඩ නැගගෙන හිටියට ඔය දේවල් තේරෙන්නෙ නෑ මචං:):):)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනාධිපතිතුමාත් ඊයේ කතාවේදී ස්තුති කලානේ සමාජ ජාල ක්‍රියාකරුවන්ට :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,550
    14,150
    113
    ඒ ඉතිං උඹ පුරුදු වෙලා තියෙන විදිය තමයි මචං. මම නම් පුරුදු වෙලා තියෙන්නෙ කාගෙන් හරි අපේ ජීවිතයට නිවැරදි දෙයක් ලබාගන්න තියෙනව නම් ඒ දේ ලබාගන්න. ඒක වැදගත් මනුස්සයෙක්ද, ඩොක්ටර් කෙනෙක්ද, ලෝයර් කෙනෙක්ද, කුඩු කාරයෙක්ද, ගංජ කාරයෙක්ද, හොරෙක්ද කියන එක අදාළ නෑ හැම කෙනෙක්ගෙන්ම අපේ ජීවිතේට ගන්න පුලුවන් මොකක් හරි වැදගත් දෙයක් ඇති. ඒ දේ තෝරල බේරල ගන්න එක තමන්ගෙ තියෙන හැකියාව. කී බෝඩ් එක උඩ නැගගෙන හිටියට ඔය දේවල් තේරෙන්නෙ නෑ මචං:):):)

    වැඩේ නිවැරදි කියල දන්නවා නම් උඹ නම් තීරණය කරේ ඉරාජ් කියනකන් ඉන්න ඕනේ නැනේ බං

    උඹ කොහෙද නැගල ඉන්නේ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැඩේ නිවැරදි කියල දන්නවා නම් උඹ නම් තීරණය කරේ ඉරාජ් කියනකන් ඉන්න ඕනේ නැනේ බං

    උඹ කොහෙද නැගල ඉන්නේ?

    කෙනෙක් දෙයක් පෙන්නුවම තමයි ඒක ඒත්තු යන්නෙ. එයා කියන දේ සිහි බුද්ධියෙන් ඇහුවම තමන්ටම තේරෙනව නිවැරදි දෙයක්ද කියන්නෙ වැරදි දෙයක්ද කියල. ඒක නිවැරදි දෙයක් නම් ඔලුවට දාගන්න එක තමන්ගෙ තියෙන හැකියාව. තාමත් මම කියන දේ තේරුම් ගන්න බැරි නම් ඒක ඔයාගෙ ප්‍රශ්නයක්:lol::lol::lol:

    මම නම් කොහෙවත් නැගල නෑ ඒත් ඔයා නම් කොහේ හරි නැගල ඉන්නෙ කියල පේනව:P:P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,550
    14,150
    113
    කෙනෙක් දෙයක් පෙන්නුවම තමයි ඒක ඒත්තු යන්නෙ. එයා කියන දේ සිහි බුද්ධියෙන් ඇහුවම තමන්ටම තේරෙනව නිවැරදි දෙයක්ද කියන්නෙ වැරදි දෙයක්ද කියල. ඒක නිවැරදි දෙයක් නම් ඔලුවට දාගන්න එක තමන්ගෙ තියෙන හැකියාව. තාමත් මම කියන දේ තේරුම් ගන්න බැරි නම් ඒක ඔයාගෙ ප්‍රශ්නයක්:lol::lol::lol:

    මම නම් කොහෙවත් නැගල නෑ ඒත් ඔයා නම් කොහේ හරි නැගල ඉන්නෙ කියල පේනව:P:P:P

    ඉරාජ් කියනකන් උඹලට මේ කැරි ආණ්ඩුව කරන වැඩ පෙනුනේ නැද්ද? එල එල :rofl::rofl::rofl:

    යකෝ බෝම්බ ගහලත් මීටර් නොවුන සෙට් එකක ඉඳලනෙ :lol: උන්ට නම් ඉරාජ් ස ලොකු ඇති තමයි :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉරාජ් කියනකන් උඹලට මේ කැරි ආණ්ඩුව කරන වැඩ පෙනුනේ නැද්ද? එල එල :rofl::rofl::rofl:

    යකෝ බෝම්බ ගහලත් මීටර් නොවුන සෙට් එකක ඉඳලනෙ :lol: උන්ට නම් ඉරාජ් ස ලොකු ඇති තමයි :lol:

    මේ ඔය උඹල කියන ගොඩේ මම නෑ හරිද:no::no::no:. මම කිව්වෙ නෑ නේහ් ඉරාජ්ගෙ වීඩියෝ බලල මම ගෝඨට ඡන්දය දෙන්න තීරණය කරා කියල. මාතෘකාවෙන් පිට යන්න එපා. මම නම් මේ හිටපු කාලකණ්නි අණ්ඩුවට 2015දිවත් ඡන්දයක් දුන්නෙ නෑ. ඒ වගේම මේ කුණු ආණ්ඩුව පන්නන්න මගේ පුලුවන් උපරිමයෙනුත් සපෝට් එක දුන්න. මම කිව්වෙ ඉරාජ් නිසා තරුණ ඡන්ද සැළකියයුතු මට්ටමකින් හැරෙන්න ඇති කියල. ඇයි ඒක බොරුද? එහෙම නෑ කියල උඹට හිතෙනවද?:eek::eek::eek:

    ඒක ඉරාජ් වෙලාවෙ හැටියට රටට කරපු ගොඩක් හොඳ දෙයක් කියල මම කිව්වෙ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ මොන පිස්සෙක්ද. නියම තරුණ කලාකරුවො ඉන්නෙ අලුත් පරපුරේ.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    aLbjgJdj_700wa_0.gif