ඉරාජ්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉස්සර මට නම් කළකිරිල තිබ්බ එක චරිතයක්. සංස්කෘතියට ගොඩක් හානි කරන්න හදපු නිසා. හැබැයි ඒ මොනව වුණත් අවිවාදයෙන් පිළිගන්න ඕන නියම මොළයක් තියෙන, පට්ටම ආර්ට් එකක් ඇඟේ තියෙන, තියුණු මාර්කටින් දැනුමක් තියෙන පොරක් තමයි මේ.

    මේ හැමදේම පැත්තකින් තිබ්බම මෙයා මේ පාර කරපු දේ ඇත්තටම මම ගොඩක් අගය කරනව. කිසිම දේකට බය නොවී ගෝඨගෙ කැම්පේන් එකට දායක වුණේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගෝඨගෙ කැම්පේන් එක වැඩියෙන්ම කරපු කෙනා තමයි මේ. තරුණ ඡන්ද ලක්ෂ ගණං හැරෙන්න ඇති මෙයා නිසා. මේ දේවල් නිසා ගොඩක් පැහැදීමක් ඇතිවුණ කලාකාරයෙක් මට නම්. බලමු එයා අනාගතයෙදි කරන නිර්මාණ දිහාත්. ඇත්තටම සතුටුයි!:yes::yes::yes:

    :rofl::rofl:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මුහුදු මහා විහාරයේ,කූරගල වගේ සිද්දි වලට මැදිහත්වීම අගයකරන්න ඕනේ..
    පොර කැම්පේන් එකක් කලා නම් ඒක සාර්තකයි..
    කිසිම මන්ත්‍රී කෙනෙක්ට කරන්න බැරිවෙච්ච තරම් තරුන චන්ද ගෝටාට වැටෙන්න ඇති ඉරාජ් නිසා..
    අශේන් මදි තව ඉගෙනගන්න ඕනේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ 2015දිත් සිංශලෙ රජු කියල මහින්දය කඩෙ ගියා..
    පැරදුනාම මහමැතිවරනෙදි රවී කරුණානායක ගෙ ස්ටෙජ්වල සිංදු කීවා
    මතක නැද්ද සොන්නලූ
    මෙපාර ගොටා පැරදුනා නම් මූත් ගිහින් අරුන්ගෙ කිරිබත් කයි චිලී වගෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    සල්ලි වලට ඕනම මොහොතක ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,582
    7,904
    113
    Kotahena
    ගෝඨාභය රාජපක්ෂ මහතා ට support කරන්න කලින් ඉඳන් කුරගල, රිෂාඩ් බදියුදීන් වගේ මුස්ලිම් අන්තවාදීන් ට මූ කෙලින්ම නගපු හඩ ඉහලින් ම අගය කරනවා. එක පොන්නයෙක් ට මූ වගේ බය නැතිව කෙලින් අන්තවාදය ට විරුද්ධ ව කතා කරන්න බැරි උනා.

    කොච්චර senior artists කියා ගත්තු පොරවල් මේ රටේ ඉන්නවද? එක කැරියෙක් කට ඇරිය ද කියපන්? මූ ගිහිල්ලා කෙලින්ම video කරගෙන ඇවිල්ල politicians ලාට direct ගේම ඉල්ලගෙන හැප්පුණා.
    මූ ගෙ music පැත්තක තියපං, මූට තියෙන ඒ guts වලට credit එක දීපං, මොකද මේ රටේ සිංහලේ කියලා කියාගෙන ඉන්න ගොඩක් එවුන් ගෙ පොන්න ලේ තියෙන්නේ fake accounts අස්සේ හැංගිලා කුරු කුරු ගාන්න විතරක් දන්න.
    එළියෙදි කට අරින්න ගූ බයයි. BBC එක false news ලෝකෙට යවනකොට, මූ ගෙ YouTube channel එකක් තියාගෙන ලෝකෙට ඇත්ත යවන්න try කරොත් එක තව වටිනව
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ගෝඨාභය රාජපක්ෂ මහතා ට support කරන්න කලින් ඉඳන් කුරගල, රිෂාඩ් බදියුදීන් වගේ මුස්ලිම් අන්තවාදීන් ට මූ කෙලින්ම නගපු හඩ ඉහලින් ම අගය කරනවා. එක පොන්නයෙක් ට මූ වගේ බය නැතිව කෙලින් අන්තවාදය ට විරුද්ධ ව කතා කරන්න බැරි උනා.

    කොච්චර senior artists කියා ගත්තු පොරවල් මේ රටේ ඉන්නවද? එක කැරියෙක් කට ඇරිය ද කියපන්? මූ ගිහිල්ලා කෙලින්ම video කරගෙන ඇවිල්ල politicians ලාට direct ගේම ඉල්ලගෙන හැප්පුණා.
    මූ ගෙ music පැත්තක තියපං, මූට තියෙන ඒ guts වලට credit එක දීපං, මොකද මේ රටේ සිංහලේ කියලා කියාගෙන ඉන්න ගොඩක් එවුන් ගෙ පොන්න ලේ තියෙන්නේ fake accounts අස්සේ හැංගිලා කුරු කුරු ගාන්න විතරක් දන්න.
    එළියෙදි කට අරින්න ගූ බයයි.
    100% true.oya ekaekta wath bari una muu wage thambingen gema ellanna
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    දෙන්නම කළේ සල්ලි වලට promotion campaign කරපු එක (කඩේ ගිය එක)
     
    • Like
    Reactions: waca

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    සේරටම කලින් හොයල බලපන් හිරු TV එකේ ඇයි ඉරාජ් නැත්තෙ කියල.ඌ ඉස්සර ඉන්දලම කුඩු වලට කෑ ගහපු නිසා මූ හිරු එක එක්ක ගේම ඉල්ලුව.පස්සෙ හිරු එකෙන් මූගෙ සින්දු දාන එක නැවැත්තුව.මූ ඒ පැත්තෙන් කෙලින් ඩයල් එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සේරටම කලින් හොයල බලපන් හිරු TV එකේ ඇයි ඉරාජ් නැත්තෙ කියල.ඌ ඉස්සර ඉන්දලම කුඩු වලට කෑ ගහපු නිසා මූ හිරු එක එක්ක ගේම ඉල්ලුව.පස්සෙ හිරු එකෙන් මූගෙ සින්දු දාන එක නැවැත්තුව.මූ ඒ පැත්තෙන් කෙලින් ඩයල් එකක්.

    :oo: sirawata? kawadada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,550
    14,150
    113
    ගොන් මෝඩ මූසලයෙක්

    පුතානෝ වගේ ගොන් පාට් නිසා තිබුන චන්දයක් කැඩුන මිසක් හොඳක් උනේ නෑ, ගෝඨා කරේ මඩ නැති කැම්පේන් එකක්.

    2015 නාමල් එක්ක ගෑනු ඉස්කෝල වලට පැනල හත්පොලේ ගාගත්ත. හලන්න ඕනේ චරිත
     
    • Like
    Reactions: waca

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඉස්සර මට නම් කළකිරිල තිබ්බ එක චරිතයක්. සංස්කෘතියට ගොඩක් හානි කරන්න හදපු නිසා. හැබැයි ඒ මොනව වුණත් අවිවාදයෙන් පිළිගන්න ඕන නියම මොළයක් තියෙන, පට්ටම ආර්ට් එකක් ඇඟේ තියෙන, තියුණු මාර්කටින් දැනුමක් තියෙන පොරක් තමයි මේ.

    මේ හැමදේම පැත්තකින් තිබ්බම මෙයා මේ පාර කරපු දේ ඇත්තටම මම ගොඩක් අගය කරනව. කිසිම දේකට බය නොවී ගෝඨගෙ කැම්පේන් එකට දායක වුණේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගෝඨගෙ කැම්පේන් එක වැඩියෙන්ම කරපු කෙනා තමයි මේ. තරුණ ඡන්ද ලක්ෂ ගණං හැරෙන්න ඇති මෙයා නිසා. මේ දේවල් නිසා ගොඩක් පැහැදීමක් ඇතිවුණ කලාකාරයෙක් මට නම්. බලමු එයා අනාගතයෙදි කරන නිර්මාණ දිහාත්. ඇත්තටම සතුටුයි!:yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sithija.h

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    ඉරාජ් දේශප්‍රේමියෙක් ....:yes:
    අර සුදුකබර හැදිච්චි නිළියත් දේශ ප්‍රේමි ...:yes:
    බන්දු සමරසිංහ තමා ගොඩක්ම දේශප්‍රේමී ...:yes: දේශයට ප්‍රේම කරන්නම ටයිම් එක කැප කරලා ගෑනිට මෙන්සස් වෙනෙ එක ගැන වත් දන්නේ නෑ එතුමා :sorry:

    Iraj Sir kiyala katha karapan :angry: