එළකිරි සමරිසි පෙරමුණ - සාමාජිකයන් බඳවාගැ&#3505

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි සමරිසි පෙරමුණ - සාමාජිකයන් බඳවාගැ&#3505

    සමරිසි ඔබේ අයිතීන් ලබාදීමට අප පක්ෂය කැපවෙමු...
    අප නායක පෙසිමිස්ට් ඔබ වෙනුන් ඔහුගේ සම්පුර්ණ කාලය වැය කිරීමට ප්‍රතිඥා දී ඇත...
    එළකිරියේ සමලින්ගියකන් වෙනුවෙන් සෑමවිටම පෙනී සිටි ඔහු සමලින්ගිකයින් වෙනුවෙන් මහේස්ත්රාන්වරුන් සමගද විවාද කර එළකිරියේ සමලින්ගියනට හිතකර පරිසරයක් තනාදීමට කල කැපවීම අපි දැක ඇත ....
    සමරිසි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුලික කාරනාව වන එලකිරිය තුල සමලින්ගියකන්ට සිදු වන හිංසනයක් නිතිමයව තහනම් කිරීම වෙනුවෙන් අපි ඕනෑම කැපකිරීමක් කරන්න පොරොන්දු වෙනවා.​

    වෙන අතක්, නැවුම් වෙනසක්
    එළකිරි සමරිසි පෙරමුණ

    disclaimer : I'm not gay
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mp,550x550,gloss,ffffff,t.u1.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුතෙන් පෙරමුණක් මොකටද යකෝ..ජෙප්පෝ එලිපිට සපෝට් උන්ට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎




    logo.png



    එදා පැලේ හෙට මැදුරේ​

    හෙට මැදුරේ සිට සමලිංගික සේවනයේ යෙදෙන්න අපි අපේ පක්ශෙන් ඔයාට අනිවාර්යයෙන්ම අවස්ථාව සලසල දෙන බවට පොරොන්දු වෙනව :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙට මැදුරේ සිට සමලිංගික සේවනයේ යෙදෙන්න අපි අපේ පක්ශෙන් ඔයාට අනිවාර්යයෙන්ම අවස්ථාව සලසල දෙන බවට පොරොන්දු වෙනව :yes:

    :yes:

    කොහේ හිටියත් වැඩක් තියනවද සමලිංගික සේවනයේ ප්‍රීතිය විඳින්නේ නැතුව ... :)
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    11.jpg

    සමරිසි ඔබත් රතු වෙලා ද ?
    එන්න අප හා එක්ව නැවතත් නිල් වී ඔබගේ සහකරුව සොයා ගන්න
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    සමරිසි ඔබත් රතු වෙලා ද ?
    එන්න අප හා එක්ව නැවතත් නිල් වී ඔබගේ සහකරුව සොයා ගන්න

    නෑ කවුරුත් රතු වෙලා නෑ .. දුප් ! :frown:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයා යකූ, තූ

    මේ වගේ සමලිංගිකත්වය පිළිකුල් කරන්නන් හට එරෙහිව අපි නීති සම්පාදනය කරමු !!:frown:


    එන්න එපා හා එක්වන්න
    වෙන අතක්, නැවුම් වෙනසක්
    එළකිරි සමරිසි පෙරමුණ
     
    Last edited: