එළකිරි සමරිසි පෙරමුණ - සාමාජිකයන් බඳවාගැ&#3505

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අප බලයට පැමිණි විගස එළකිරි සමරිසි පෙරමුණ පක්ෂය තහනම් කොට පවත්නා නීතිය යටතේ සියලු සාමාජිකයන් හට නඩු පැවරීමට කටයුතු කරනවා.

    - එළකිරි තනිකඩ පෙරමුණේ ජනපති අපේක්ෂක සඳමෝල් බුවෙනකබාහු




    කොලු කාරයන්ගෙන් තොර සුපිරිසුදු රටක්.. සෞභාග්‍යමත් තනිකඩ අනාගතයක්


    TUAzkKR.jpg

    මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි​
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    සුවහසක් එළකිරි ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය දකිමින් ආදර්ශවත් සහ ආතල් ජීවිතයක් වෙනුවෙන් අප පක්ෂය කැප වෙමු,.
    ඔබගේ ආතල් ජීවන රටාව තේරුම් ගනිමින් ඒ වෙනුවෙන් ඇප කැප වීමට අප මෙවර ජනාධිපති සටනට පිවිසියෙමු.

    සුදුස්සාට සුදුසු ආතල් තැන ලබාදීම:

    එනම් 1000+ පොස්ට් සහිත ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට පක්ෂයේ ඉහල තනතුරු.
    ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට ආතල් ඇමති තනතුරු.
    අප පක්ෂයට මුලින්ම සම්බන්ධ වන අයට ආතල් රෙප් බලතල.

    ගම් මට්ටමින්,බිම් මට්ටමින්, නගර මට්ටමින් ආතල් සාමාජිකයින් සමග සුවහසක් ආතල් පැතුම් මල් පමුණුවන්ට එක්වන්න එළජන ආතල් පක්ෂය සමග!![/SIZE]

    vch5qoe.png


    පී.එම්. මගින් දැන්ම අප හා සම්බන්ධ වන්න.

    <<එළජන ආතල් පක්ෂය >>
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොඳයි මේ වන විට පක්ෂ 05 තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

    ~ එලකිරි තනිකඩ පෙරමුණ

    ~ එලකිරි ජාතික සභාව

    ~ එළකිරි සමරිසි පෙරමුණ

    ~ එළකිරි රතුකොටු පෙරමුණ

    ~ එළජන ආතල් පක්ෂය

    තව එක් පක්ෂයකට අවස්තාව තියෙනවා....



    ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එලි දැක්වීමට ත්‍රෙඩ් එකක් ආරම්භ කල හැකියි. ඊට අමතරව පක්ෂයේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් භාවිතා කරන මෙන් ඉල්ලා සිටිනවා.
    එය පක්ෂයේ නිල ත්‍රෙඩ් එක වශයෙන් මැතිවරණ සමය පුරාවටම භාවිතා කල හැකි අතර, පක්ෂයේ නිල නිවේදන,ප්‍රතිපත්ති ප්‍රකාශ, සාමාජික දැනුම්දීම්, විවෘත ප්‍රකාශ, තීරණ දැනුම් දීම්, නව සාමාජිකයන් පිලිබඳ දැනුම් දීම්, ඉවත් වීම් හෝ ඉවත් කිරීම් මේ සියල්ල සිදු කල යුත්තේ ඒ ත්‍රෙඩ් එක හරහායි.

    එම ත්‍රෙඩ් එකේ පක්ෂයේ නායකයා හෝ ලේඛම් විසින් නිල දැනුම් දීම් සිදුකල යුතු වේ.

    මෙම නිල කාර්‍යාල ත්‍රෙඩ් එක හෙට පක්ෂ ලියාපදිංචියෙන් පසුව ආරම්භ කල හැක. ඒ නිසා එම ත්‍රෙඩ් එකේ අවශ්‍ය කරුණු කලින් සුදානම් කර තබා ගන්න.

    හෙට රාත්‍රී 10 මැතිවරණ කොමිසම මගින් පක්ෂ ලියාපදිංචි තහවුරු කරනු ලබන ත්‍රෙඩ් එක එළකිරි මැතිවරණ කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක වශයෙන් මැතිවරණ කාලය පුරාවටම භාවිතා වේ.නිල දැනුම් දීම් සියල්ල මහජනතාව සහ පක්ෂ වෙත දැනුම් දෙන්නේ ඒ හරහාය.


    විශේෂ බලතල ප්‍රකාරව ඩෝඩෝ මහතාගේ නිවේදනය.

    මැතිවරණ කොමසාරිස්
    එළකිරි මැතිවරණ කාර්‍යාලය
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,901
    35,839
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගරු චන්ද කොමසාරිස් තුමා වෙන,

    ගරු මහත්මයානනි , අපගේ පක්ෂයේ සාමාජිකයන්ට ඇති ගැටලුවන් වන්නේ "රෙද්දක් ඇඳගෙන චන්දය දැමීමට" ඇති නොහැකියාවයි. එම නිසා චන්දය දාන අවස්ථාවේදී ඇඳුම් සියල්ල ගලවා දමා චන්දය දැමීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිමි. එමන්ම මතු අවශ්‍යතාවයන් වෙනුන් ඔවුන් චන්දය දමන අවස්තාවන් චායාරුපගත කිරීමට චන්ද පොළ වල සිටින අප නිරික්ෂයකන්ට අවස්තාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

    මිට,
    විශ්වාසි,
    කසුන් කේදීපි,
    ලේකම්,
    එළකිරි සමරිසි පෙරමුණ

    ehema approve unot line eke sarage lagata man inne chande danna :baffled::baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ඔය මනුස්සයව බලෙන් ඇදන් ගිහින් පක්ශ කාර්‍යාලෙ අස්සට ඔබාගන්න :yes:

    :( බලපන් වඳින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටුනනේ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :( බලපන් වඳින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටුනනේ

    :lol::lol::lol::lol: දැන් කරන්න දෙයක් නෑ. ගේ වුනත් උබත් තනිකඩයෙක්නම් එන්න අපිත් එක්ක සෙට් වෙන්න. අපිට සහය දක්වන්න :yes:

    uc


     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    තරුණ ඔබගේ අනාගතයේ සුරක්ෂිත බව උදෙසා...:D


    එදා පැලේ හෙට මැදුරේ...


    logo.png