අපිනං කොහොමත් රෙදි නැතුව තමා ඉන්නේ ඒත් ලැජ්ජයිරෙද්ද ගලවල දීපං....

රෙද්ද ගලවල දීපං....

මේවට කොහොමද රෙද්දක් ඇඳගෙන චන්දෙ දෙන්නේ![]()
මුලින් සාමාජිකත්වය ගන්න අයට පාර්ලිමේන්තු පිවිසිමෙ වැඩි අවස්ථාව<b>රෙද්ද ගලවල දීපං....</b>

අපිනං කොහොමත් රෙදි නැතුව තමා ඉන්නේ ඒත් ලැජ්ජයි![]()

බය වෙන්න එපා අපි එකට අවශ්‍ය නීති ප්‍රතිපාදන සම්පාදනය කරනවා![]()
අපිනං කොහොමත් රෙදි නැතුව තමා ඉන්නේ ඒත් ලැජ්ජයි![]()
ඒ කියන්නේ කලිසම පිටිපස්සෙන් කවුුලූවක් තියනවද...?


ගරු චන්ද කොමසාරිස් තුමා වෙන,
ගරු මහත්මයානනි , අපගේ පක්ෂයේ සාමාජිකයන්ට ඇති ගැටලුවන් වන්නේ "රෙද්දක් ඇඳගෙන චන්දය දැමීමට" ඇති නොහැකියාවයි. එම නිසා චන්දය දාන අවස්ථාවේදී ඇඳුම් සියල්ල ගලවා දමා චන්දය දැමීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිමි. එමන්ම මතු අවශ්‍යතාවයන් වෙනුන් ඔවුන් චන්දය දමන අවස්තාවන් චායාරුපගත කිරීමට චන්ද පොළ වල සිටින අප නිරික්ෂයකන්ට අවස්තාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
මිට,
විශ්වාසි,
කසුන් කේදීපි,
ලේකම්,
එළකිරි සමරිසි පෙරමුණ



උපන්දා ඉදන් මේවා පරිස්සන් කරගෙන ඉන්නෙ එක එකාට පුදන්න නෙවෙයිලැජ්ජ වෙන්න එපා... ඇමති කට්ටක් ගන්න පශ්චාත්බාගේ පාවිච්චි කළා කියල ගෙවෙන්නේ නෑනේ....
