එළකිරි සමරිසි පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රක&#3535

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි සමරිසි පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රක&#3535

    ඔබ සමලින්ගිකයෙක් නම් අපට චන්දය දිය යුත්තේ ඇයි ? :

    ඔබට සමාජයෙන් එල්ලවන පිඩා නැති කිරීමට ,
    වුර්තිය ජීවිතයේදී වෙන කෙනහිලිකම් නැති කිරිමට,
    සම අවස්ථා ලැබීමට තිබෙන අයිතිය ලබාගැනීමට,
    විවාහ දිවියක් ගත කිරීමට නීතියෙන් හා සමාජයෙන් ඉඩක් ලබාගැනීමට අප කරන ,

    නයිතික , සමාජීය හා සංස්කෘතික බලපෑම් වල කොටස් කරුවෙක් වීමට ......


    ඔබ සමලින්ගිකයෙක් නොවේ නම් අපට චන්දය දිය යුත්තේ ඇයි ?:

    ඔබ අද කොතරම් සතුටෙන් හිටියත් ඔබේ දරුවා සමලින්ගිකයෙකු , නපුන්සයකෙකු උනොත්
    ඔබ කුමක්ද කරන්නේ ?? මේ සමාජයේ ඔහු/ඇය විඳිය හැකි දුක් කම්කටොලු දිහා බලාගෙන ඔබට සිටිය හැකිද !
    එහෙම නම් ඔබත් මේ සමාජය වෙනස් කරන්න දායක වෙන්න ඕනේ නේද !


    එසේ නම් අනාගතය ගැන සිතා පරාර්ථකාමී වී , සමලිංගික අයිතීන් වෙනුවෙන් අපි කරන අරගලයන් වලට ඔබත්
    දායක වෙන්න ...

    polu-satan.jpg


    පොලු සටන් ඉදිරියේ ඔබේ මනාපය පල කරන්න​
     
    • Like
    Reactions: NK123

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සැයු:
    මෙය සමලි0ගිකයන් වෙනුවෙන් කැරි සමලි0ගිකයෙකු දැමු ත්‍රිඩ් එකකි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සැයු:
    මෙය සමලි0ගිකයන් වෙනුවෙන් කැරි සමලි0ගිකයෙකු දැමු ත්‍රිඩ් එකකි

    ජාතික සංවිදායක තුමනි , සක්‍රියව දායක වෙන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරු දිනුවත් කමක් නෑ කසුනට සර්ජරිය කරගන්න ජනාදිපති අරමුදලෙන් සල්ලි වෙන් කරල දෙන්න :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෝට ආව විතරය් සමලින්කයො දුවල ගිහින් හැන්ගිලා :baffled::baffled::baffled:


    ඔයා තනියෙන් ආතල් එක ගන්නව නේද යාලුවේ... :(:(:(:(


    :baffled: ekath aththa. :lol:

    කවුරු දිනුවත් කමක් නෑ කසුනට සර්ජරිය කරගන්න ජනාදිපති අරමුදලෙන් සල්ලි වෙන් කරල දෙන්න :yes:

    :love: jathika prashnayak wisaduwa wenawa.. :baffled: