පත්තරේ වගේ නෙමේ හැබැයි නෙත් එකේ උන් බොරු දානවා දැකල නැහැ මම නම්![]()
let's see.
පත්තරේ වගේ නෙමේ හැබැයි නෙත් එකේ උන් බොරු දානවා දැකල නැහැ මම නම්![]()
meka balapan apahu
නඩු දායි බන්... ඊට කලින් මහ බැංකු හොරුන්ට, මහජන මුදලින් පෞද්ගලික රෝහල් නඩත්තු කළ එවුන්ට, පහා කාරයොන්ට, කිරි හරක්ගෙන් මාටියා ගහපු එවුන්ට, වී ටික බියර් හදන්න දීලා රටින් හාල් ගෙනාව එවුන්ට නඩු දාන්න එපැයි... ලිස්ට් එකට දාගෙන ඇත්තෙ... තාම දවස් දෙකතුනයිනේ... එහෙම නොකලොත් ඊලඟ වතාවෙ ගෙදර යවමු...
dan umba kiyana ewa da pili gane one. oya photo eka kawru hadapu ekakda dane na huttooo
mama kiyanna giya witharaiමෙහෙමනේ,
සෝෂල් මිඩියා බෑන් කරන්න ඕනේ නෑ ...
ආණ්ඩුවෙන් ටීවී නාලිකා වල නිවේදනයක් නිකුත් කරන්න ඕනේ විශ්වාසදායක තොරතුරු මාර්ග මොනාද කියල ...
ඊට අමතරව තොරතුරු ලැබෙන හැම මාධ්‍යක්ම විශ්වාස කරන්න එපා කියල කියන්න ඕනේ....
ටික කාලයක් ටීවී එකෙන් ඔය නිවුස් එක හම්බුනාම මිනිස්සු පරිනාමය වෙයි .....
එහෙම නැතුව ඔය හේතුව නිසා සෝෂල් මිඩියා බෑන් කරනවා කියන්නේ ගඳ නිසා නහය කපල දානවා වගේ වැඩක්
අනිවා, සමරිසියෝ....

මචං, ලිස්ට් එකේ පරණ ඒව තිබුනාවෙ. මේක පැහැදිලි කරගන්න ඕනනේ?........
අනුබද්ධ මාධ්‍ය, නිල මාධ්‍ය මොනාද කියල දාන්න බැරිකමක් තියේද?........
මෙහෙමනේ,
සෝෂල් මිඩියා බෑන් කරන්න ඕනේ නෑ ...
ආණ්ඩුවෙන් ටීවී නාලිකා වල නිවේදනයක් නිකුත් කරන්න ඕනේ විශ්වාසදායක තොරතුරු මාර්ග මොනාද කියල ...
ඊට අමතරව තොරතුරු ලැබෙන හැම මාධ්‍යක්ම විශ්වාස කරන්න එපා කියල කියන්න ඕනේ....
ටික කාලයක් ටීවී එකෙන් ඔය නිවුස් එක හම්බුනාම මිනිස්සු පරිනාමය වෙයි .....
එහෙම නැතුව ඔය හේතුව නිසා සෝෂල් මිඩියා බෑන් කරනවා කියන්නේ ගඳ නිසා නහය කපල දානවා වගේ වැඩක්
මෙතන කියලා තියෙන්නෙ ප්රවෘත්ති ගැන.. සමාජමාධ්‍ය වගේ ඒවා පාලනය කරන්න බෑ... අනික එහෙම කරන්නත් හොඳ නෑ. ඒවයෙ වෙන්නෙ ගොඩක් වෙලාවට කතාබහ කිරීමක් ආරංචි පැතිරවීමක්.. ඒ දේවල් හරි හෝ වැරදි ආරංචි විදියට පැතිරෙනවා... අරයා කිව්වා මෙයා කිව්ව වගේ... පුවත් වලට යොදාගන්නා නිල ගිණුම් සඳහන් කරලා තියෙද්දි කාටහරි ගැටළුවක් තියනවනම් ඒවට ගිහින් පැතිරෙන ආරංචිය සත්‍යද අසත්‍යද කියලා බලාගන්න පුළුවන්...
http://www.president.gov.lk/
වගේ ජනපතිට අනුබද්ධ වගකීම් සහිත මාධ්‍ය තියෙන්නෙ... ඒව ගැන කියලා තියෙන්නෙ... Facebook, Twitter වගේ ඒවයේ නිල ගිණුම් තියෙන්නෙ ජනපතිට ඒව නම් කරන්නම ඕන නෑ. මහ ගොඩක් නෑ එකයිනේ තියෙන්නෙ...

මම සමරිසි නෑ …
ඩිස්ක්ලේමර් එක දැක්කේ නැද්ද ?![]()
කියනදේ තෙරුම්ගනින්කෝ. මමනම් දන්නවා ඔය නිල මාධ්‍ය කියන ඒවා. උබ හිතන්නෙ මමයි උබයි දන්නා නිසා අනිත් හැම මනුස්සයාම දන්නවා කියලද? පුළුවන් විදියක දැනුවත් කරන්නයි ඕන.........
machan janadipathi path wela thama dawas keepayay. hamadema me dawas keepayen balaporoththu wenna epa. kohomath minissunge mindset eka wenas karanna sahenna loku try ekak yanawa. okata sambanda UNP+JVP saha thawa sanwidana keepayak. dan amathi mandale allagena oka karanna loku try ekak dei. habai gota katawath nodanenna oka control karai kiyala loku balaporoththuwak thiyanawa.