Gotabaya Rajapaksha

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    meka balapan apahu

    එහෙනම් මිනිස්සු පිළිගන්න ඕන කව්රු කියන ඒවාද කියල දාන්න බැරි ඇයි?
    අනුබද්ධ මාධ්‍ය, නිල මාධ්‍ය මොනාද කියල දාන්න බැරිකමක් තියේද?........
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    නඩු දායි බන්... ඊට කලින් මහ බැංකු හොරුන්ට, මහජන මුදලින් පෞද්ගලික රෝහල් නඩත්තු කළ එවුන්ට, පහා කාරයොන්ට, කිරි හරක්ගෙන් මාටියා ගහපු එවුන්ට, වී ටික බියර් හදන්න දීලා රටින් හාල් ගෙනාව එවුන්ට නඩු දාන්න එපැයි... ලිස්ට් එකට දාගෙන ඇත්තෙ... තාම දවස් දෙකතුනයිනේ... එහෙම නොකලොත් ඊලඟ වතාවෙ ගෙදර යවමු...

    මචං, ලිස්ට් එකේ පරණ ඒව තිබුනාවෙ. මේක පැහැදිලි කරගන්න ඕනනේ?........
    අනුබද්ධ මාධ්‍ය, නිල මාධ්‍ය මොනාද කියල දාන්න බැරිකමක් තියේද?........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙහෙමනේ,

    සෝෂල් මිඩියා බෑන් කරන්න ඕනේ නෑ ...

    ආණ්ඩුවෙන් ටීවී නාලිකා වල නිවේදනයක් නිකුත් කරන්න ඕනේ විශ්වාසදායක තොරතුරු මාර්ග මොනාද කියල ...

    ඊට අමතරව තොරතුරු ලැබෙන හැම මාධ්‍යක්ම විශ්වාස කරන්න එපා කියල කියන්න ඕනේ....

    ටික කාලයක් ටීවී එකෙන් ඔය නිවුස් එක හම්බුනාම මිනිස්සු පරිනාමය වෙයි .....

    එහෙම නැතුව ඔය හේතුව නිසා සෝෂල් මිඩියා බෑන් කරනවා කියන්නේ ගඳ නිසා නහය කපල දානවා වගේ වැඩක්
     
    අනිවා, සමරිසියෝ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මචං, ලිස්ට් එකේ පරණ ඒව තිබුනාවෙ. මේක පැහැදිලි කරගන්න ඕනනේ?........
    අනුබද්ධ මාධ්‍ය, නිල මාධ්‍ය මොනාද කියල දාන්න බැරිකමක් තියේද?........

    මෙතන කියලා තියෙන්නෙ ප්‍රවෘත්ති ගැන.. සමාජමාධ්‍ය වගේ ඒවා පාලනය කරන්න බෑ... අනික එහෙම කරන්නත් හොඳ නෑ. ඒවයෙ වෙන්නෙ ගොඩක් වෙලාවට කතාබහ කිරීමක් ආරංචි පැතිරවීමක්.. ඒ දේවල් හරි හෝ වැරදි ආරංචි විදියට පැතිරෙනවා... අරයා කිව්වා මෙයා කිව්ව වගේ... පුවත් වලට යොදාගන්නා නිල ගිණුම් සඳහන් කරලා තියෙද්දි කාටහරි ගැටළුවක් තියනවනම් ඒවට ගිහින් පැතිරෙන ආරංචිය සත්‍යද අසත්‍යද කියලා බලාගන්න පුළුවන්...

    http://www.president.gov.lk/

    වගේ ජනපතිට අනුබද්ධ වගකීම් සහිත මාධ්‍ය තියෙන්නෙ... ඒව ගැන කියලා තියෙන්නෙ... Facebook, Twitter වගේ ඒවයේ නිල ගිණුම් තියෙන්නෙ ජනපතිට ඒව නම් කරන්නම ඕන නෑ. මහ ගොඩක් නෑ එකයිනේ තියෙන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මෙහෙමනේ,

    සෝෂල් මිඩියා බෑන් කරන්න ඕනේ නෑ ...

    ආණ්ඩුවෙන් ටීවී නාලිකා වල නිවේදනයක් නිකුත් කරන්න ඕනේ විශ්වාසදායක තොරතුරු මාර්ග මොනාද කියල ...

    ඊට අමතරව තොරතුරු ලැබෙන හැම මාධ්‍යක්ම විශ්වාස කරන්න එපා කියල කියන්න ඕනේ....

    ටික කාලයක් ටීවී එකෙන් ඔය නිවුස් එක හම්බුනාම මිනිස්සු පරිනාමය වෙයි .....

    එහෙම නැතුව ඔය හේතුව නිසා සෝෂල් මිඩියා බෑන් කරනවා කියන්නේ ගඳ නිසා නහය කපල දානවා වගේ වැඩක්

    ඒකම තමයි කියලා තියෙන්නෙ... හැම එකම විශ්වාස කරන්න කලින් ඔය කියන නිල වෙබ් අඩවි වලින් චෙක් කරන්න කියනඑක තමා...
    වැරදි තොරතුරු ප්‍රචාරය කරන්න එපා කියලා නැහ නේද...? මන්දා මට හිතුනෙ එහෙමයි..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මෙතන කියලා තියෙන්නෙ ප්‍රවෘත්ති ගැන.. සමාජමාධ්‍ය වගේ ඒවා පාලනය කරන්න බෑ... අනික එහෙම කරන්නත් හොඳ නෑ. ඒවයෙ වෙන්නෙ ගොඩක් වෙලාවට කතාබහ කිරීමක් ආරංචි පැතිරවීමක්.. ඒ දේවල් හරි හෝ වැරදි ආරංචි විදියට පැතිරෙනවා... අරයා කිව්වා මෙයා කිව්ව වගේ... පුවත් වලට යොදාගන්නා නිල ගිණුම් සඳහන් කරලා තියෙද්දි කාටහරි ගැටළුවක් තියනවනම් ඒවට ගිහින් පැතිරෙන ආරංචිය සත්‍යද අසත්‍යද කියලා බලාගන්න පුළුවන්...

    http://www.president.gov.lk/

    වගේ ජනපතිට අනුබද්ධ වගකීම් සහිත මාධ්‍ය තියෙන්නෙ... ඒව ගැන කියලා තියෙන්නෙ... Facebook, Twitter වගේ ඒවයේ නිල ගිණුම් තියෙන්නෙ ජනපතිට ඒව නම් කරන්නම ඕන නෑ. මහ ගොඩක් නෑ එකයිනේ තියෙන්නෙ...
    :angry::angry::angry:

    කියනදේ තෙරුම්ගනින්කෝ. මමනම් දන්නවා ඔය නිල මාධ්‍ය කියන ඒවා. උබ හිතන්නෙ මමයි උබයි දන්නා නිසා අනිත් හැම මනුස්සයාම දන්නවා කියලද? පුළුවන් විදියක දැනුවත් කරන්නයි ඕන.........
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම සමරිසි නෑ …:no:
    ඩිස්ක්ලේමර් එක දැක්කේ නැද්ද ?:baffled:

    ඩිස්ක්ලේමර් එකේ මොන මගුලක් දාගත්තත් වැඩක් නෑ ඔය නමින් ආවම සමරිසියෝ..........
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    :angry::angry::angry:

    කියනදේ තෙරුම්ගනින්කෝ. මමනම් දන්නවා ඔය නිල මාධ්‍ය කියන ඒවා. උබ හිතන්නෙ මමයි උබයි දන්නා නිසා අනිත් හැම මනුස්සයාම දන්නවා කියලද? පුළුවන් විදියක දැනුවත් කරන්නයි ඕන.........

    machan janadipathi path wela thama dawas keepayay. hamadema me dawas keepayen balaporoththu wenna epa. kohomath minissunge mindset eka wenas karanna sahenna loku try ekak yanawa. okata sambanda UNP+JVP saha thawa sanwidana keepayak. dan amathi mandale allagena oka karanna loku try ekak dei. habai gota katawath nodanenna oka control karai kiyala loku balaporoththuwak thiyanawa.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    machan janadipathi path wela thama dawas keepayay. hamadema me dawas keepayen balaporoththu wenna epa. kohomath minissunge mindset eka wenas karanna sahenna loku try ekak yanawa. okata sambanda UNP+JVP saha thawa sanwidana keepayak. dan amathi mandale allagena oka karanna loku try ekak dei. habai gota katawath nodanenna oka control karai kiyala loku balaporoththuwak thiyanawa.

    දවස් කීපයකින් හැමදේම වෙනස් කරන එක නෙමි මම කියල තියෙන්නේ. ඔය කියන අනුබද්ධ මාධ්‍ය සමාජ මාද්ධ්ය ගැන මිනිස්සුන්ට කියන්න කියල. කියල තියෙන දේ ගැන කියන්න කිව්වම වටේ දුවන්න එපා පොන්න ජෙප්පෝ වගේ....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මෙහෙමනේ,

    සෝෂල් මිඩියා බෑන් කරන්න ඕනේ නෑ ...

    ආණ්ඩුවෙන් ටීවී නාලිකා වල නිවේදනයක් නිකුත් කරන්න ඕනේ විශ්වාසදායක තොරතුරු මාර්ග මොනාද කියල ...

    ඊට අමතරව තොරතුරු ලැබෙන හැම මාධ්‍යක්ම විශ්වාස කරන්න එපා කියල කියන්න ඕනේ....

    ටික කාලයක් ටීවී එකෙන් ඔය නිවුස් එක හම්බුනාම මිනිස්සු පරිනාමය වෙයි .....

    එහෙම නැතුව ඔය හේතුව නිසා සෝෂල් මිඩියා බෑන් කරනවා කියන්නේ ගඳ නිසා නහය කපල දානවා වගේ වැඩක්
    :yes::yes::yes: