නිකන් අප්ඩේට් එකක් දාන්න කියල හිතුනා
මම ටූල්ස් ගොඩක් ගත්තා
Makita HP1630 ඩ්රිල් එක ගත්තා හදපු රටක් ගහලා නැහැ
Makita 9557NB ග්රයින්ඩර් එක ගත්තා හදපු රටක් ගහලා නැහැ
Makita MT 9200G palm Sander එකක් ගත්තා, මේකෙ බොක්ස් එකේ ගහල තියනවා Made In Chaina කියලා ඒ උනාට කොලිටි එකේ කිසිම අවුලක් නැහැ සේරම ගියර් එහෙම මෙටල් ගියර් සහ සේරම සීල් කරපු බෙයාරින් තියෙන්නෙ ඩස්ට් එහෙම යනවට
Metabo STEB 65 Quick, Jig Saw එකක් ගත්තා Made In Chaina, බිල්ඩ් කොලිටි එක පට්ටම සිරා මකීට ලෙවල් එකටම තියනවා
Milwaukee 2997-22 කියන කෝඩ්ලස් ඩ්රිල්-ඉම්පැක්ට් ඩ්රයිවර් කොම්බො කිට් එකක් ගෙන්නගත්තා, මේක පට්ටම සිරා පට්ට පවර්ෆුල්, Made In China ඒ උනාට මගේ ලග තියන ටූල් වලින් හොදම බිල්ඩ් කොලිටිය තියෙන්නෙ මේකෙ https://www.milwaukeetool.com/Products/Power-Tools/Combo-Kits/2-Piece-Kits/2997-22
තව Ryobi/Dewalt බ්රැන්ඩ් දෙකෙන් ඩ්රිල් බිට් කිට් එකක් සහ ඩ්රයිවර් බිට් සෙට් එකක් ගෙන්න ගත්තා,
Skil Cordless screwdriver එකක් ගත්තා තාම ලැබුනෙ නෑ ලබන සතියෙ ඒක ලැබෙනවා රට ඉදන් එන යාලුවෙක් ගේන්නෙ
තව ගන්න ඉන්නවා Miter Saw, Circular Saw, Planer, Random Orbital Sander එකක්
Miter Saw එක DongCheng එකක් ගන්න කියලා ඉන්නෙ අනෙක් ඒව Makita ගන්නවා
ආස අය ඉන්නවා නම් ගිහින් කරන්න Alumex එකේ Basic Aluminum Fabrication Training එකක් තියනවා, දවස් දෙකයි ෆුල් ෆ්රී, ප්රැක්ටිකල් එක්ක කරන්නෙ බඩු සහ කෑම එයලා දෙනවා, මමත් කරා සෑහෙන දෙයක් ඉගෙන ගත්තා
Uba mona wage wadada bn tools walin karanne?
Training eka gana poddak kyapanko. koheda tyenne? weekend karanna puluwanda?