Adsense nathuwa monetize karanna barida machan channel ekak?
puluwan mcn, Amazon affiliates wage programes tiyenawa. adsense ma one naha.
Adsense nathuwa monetize karanna barida machan channel ekak?
Case thiyana songs tika ayin karalaa danna. habayi ewa delete karaddi watch time ekath adu wenawa.
me channel eken monthly kiyak withara salli aawada ban?
කීයක් හම්බුනාද බන් මාසෙට?
සබ්ස් ටික තියෙනවනෙ අඩුම ගානෙ. අලුත් වීඩියෝ ටිකක් කරල watch hours හදාගනින්. අර ටික ඩිලීට් කරපන්.
machan youtube channel ekak hadala monetaraize karanne kohomada ?
lankawe paypal ekakin puluwanda ? natnam wena account add karanna puluwanda ?
maseta 7$ wage awe.mul kale nan 1$ wage thamai
ara vpn danna unu kale nam 18$ wage awa eka maseka
nathtn lagadi idala godak welawata 6-7$ k thamai awe.
maseta 7$ wage awe.mul kale nan 1$ wage thamai
ara vpn danna unu kale nam 18$ wage awa eka maseka
nathtn lagadi idala godak welawata 6-7$ k thamai awe.
Maseta views keeyak awada?
Views 1000 kata $1 labenawa kiyanne boruda machan ethakota?
$100 hoya ganna gemak denna one neda?
monetize karanna hodama country eka mokadda?
Wena country ekak dala adsense apply karala ahu wenne nadda bn? BAN wenne nadda?





Mokada une bro channel eka hada gattada ?![]()
Monetization disabled wunath ads pennanawa samahara wita YT eken namuth oyata payments enne naha aththatama monetization disabled nam.
Eya YT bug ekak wennath haki but oka normal issue ekak.
උබේ චැනෙල් එක මුල ඉදන් සුද්ද කරන්න වෙයි මචන් දැන් අලුත් නීති අනුව උගේ නොවන දේවල් ගෙඩි පිටින් උස්සලා උබේ චනෙල් එකේ දාන්න බැහැ එහෙම දැම්මොත් ypp එකට උබව ඇතුලත් කරගන්නේ නැහැ .
1. උබේ නොවන
2.අනුගේ වුනත් උබ කොමෙන්ට්ර්යික් දාලාම, හොද එදිටින්ග් වැලු එකක් දීලානැති විදියෝ ඩිලීට් කරන්න වෙනවා ආයි අප්රෝව් එක ගන්න
දැනුයි ලංකාවේ චැනෙල් වලට මේක එන්නේ ගියේ අව්රුද්දෙ ඉදන් මේක යන්නේ මිලියන දෙක තුන සබ්ලා ඉන්න චනේලුත් ඇඩ්සෙන්ස් අයින් කරා යුරෝපියන් කොපිරයිට් ලෝ නිසා youtube එක මුල ඉදන් සුද්ද කරන්න වෙලා තියෙන්නේ
මේ වෙන තැනක දැම්ම කොමෙන්ට් එකක්
"උබ අනුන්ගේ වීඩියෝ එකක් ගෙඩිය පිටින් උස්සලා කොපිරයිට් ඇතා හෝ නැතා හෝ චනෙල් එකේ දැම්මත් මොනේටයිස් එනබල් කරන්නේ නැහැ Reused content ඕ Repetitious content යටතට දානවාමයි
එහෙනම් කොහොමද මොනේටයිස් එන්බල් කරගන්නේ. youtube එකෙන් කියනවා, උබ ඔය විඩියෝ එක අරන් උබෙන් දෙයක්, වටිනාකමක් ඒ විඩියෝ එකට දෙන්න ඕනේ කියලා.
ඒ කිව්වේ කොමෙන්ට්ර්යික් , එඩිටින් වැලු එකක් එස්සේට්රා එසේට්රා එතොට විතරයි චනෙල් එක මොනේටයිස් කරන්නේ .
ඉස්සර වගේ අනුගේ වීඩියෝ දාලා ටොප් 10 වීඩියෝ කියලා වීඩියෝ වගයක් එකට එකතු කරලා දැම්මාට ඇඩ් පෙන්නන්නේ නැහැ
කොපිරයිට් පොලිසි එකයි මොනේටයිසේසන්/කන්ටෙන්ට් කොලිටි පොලිසි එකයි කියන්නේ දෙකක්
මේ දෙක ෆලෝ කරපන් වැරදි නම් මාව දැනුවත් කරපන්
https://support.google.com/youtube/thread/4518549
https://support.google.com/youtube/answer/1311392#cqg
අපිම රෙකොර්ඩ් කරලා හදපු ට්රැවල් විඩියෝ 10 ක් එකට එකතු කරලා ..top 10 traveling city වගෙ විඩියෝ එකක් හැදුවොත් ඒත් බැරිද..