Your channel is no longer eligible to monetize

lilman

Well-known member
  • May 10, 2009
    40,422
    53,540
    113
    Colombo
    machan youtube channel ekak hadala monetaraize karanne kohomada ?

    lankawe paypal ekakin puluwanda ? natnam wena account add karanna puluwanda ?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    Case thiyana songs tika ayin karalaa danna. habayi ewa delete karaddi watch time ekath adu wenawa.
    me channel eken monthly kiyak withara salli aawada ban?

    කීයක් හම්බුනාද බන් මාසෙට?

    සබ්ස් ටික තියෙනවනෙ අඩුම ගානෙ. අලුත් වීඩියෝ ටිකක් කරල watch hours හදාගනින්. අර ටික ඩිලීට් කරපන්.

    maseta 7$ wage awe.mul kale nan 1$ wage thamai
    ara vpn danna unu kale nam 18$ wage awa eka maseka
    nathtn lagadi idala godak welawata 6-7$ k thamai awe.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    Views 1000 kata $1 labenawa kiyanne boruda machan ethakota?
    $100 hoya ganna gemak denna one neda?

    monetize karanna hodama country eka mokadda?
    Wena country ekak dala adsense apply karala ahu wenne nadda bn? BAN wenne nadda?

    ehema 1000kata 1$ labenwa kiyanna ba.wenas wenna puluwan mage samahara video walata 4k views thibilath sathayak wath habba wechcha nathi video thiyenawa.

    Wena country ekak dala adsense apply karala ahu wenne na.eka awulak na.elakri eke thread ekk thibba hada hati gana.eka balan thamai math atha gahuwe :love::love::love::love::love:
     
    • Like
    Reactions: RLT4U

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,840
    11,532
    113
    එලකිරිය වනසන ජංගි ත්‍රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක්‌ එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත.

    ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920207

    giphy.gif

    logo.png

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,358
    113
    colombo

    උබේ චැනෙල් එක මුල ඉදන් සුද්ද කරන්න වෙයි මචන් දැන් අලුත් නීති අනුව උගේ නොවන දේවල් ගෙඩි පිටින් උස්සලා උබේ චනෙල් එකේ දාන්න බැහැ එහෙම දැම්මොත් ypp එකට උබව ඇතුලත් කරගන්නේ නැහැ .

    1. උබේ නොවන
    2.අනුගේ වුනත් උබ කොමෙන්ට්‍ර්යික් දාලාම, හොද එදිටින්ග් වැලු එකක් දීලානැති විදියෝ ඩිලීට් කරන්න වෙනවා ආයි අප්රෝව් එක ගන්න

    දැනුයි ලංකාවේ චැනෙල් වලට මේක එන්නේ ගියේ අව්රුද්දෙ ඉදන් මේක යන්නේ මිලියන දෙක තුන සබ්ලා ඉන්න චනේලුත් ඇඩ්සෙන්ස් අයින් කරා යුරෝපියන් කොපිරයිට් ලෝ නිසා youtube එක මුල ඉදන් සුද්ද කරන්න වෙලා තියෙන්නේ

    මේ වෙන තැනක දැම්ම කොමෙන්ට් එකක්
    "උබ අනුන්ගේ වීඩියෝ එකක් ගෙඩිය පිටින් උස්සලා කොපිරයිට් ඇතා හෝ නැතා හෝ චනෙල් එකේ දැම්මත් මොනේටයිස් එනබල් කරන්නේ නැහැ Reused content ඕ Repetitious content යටතට දානවාමයි

    එහෙනම් කොහොමද මොනේටයිස් එන්බල් කරගන්නේ. youtube එකෙන් කියනවා, උබ ඔය විඩියෝ එක අරන් උබෙන් දෙයක්, වටිනාකමක් ඒ විඩියෝ එකට දෙන්න ඕනේ කියලා.
    ඒ කිව්වේ කොමෙන්ට්‍ර්යික් , එඩිටින් වැලු එකක් එස්සේට්‍රා එසේට්රා එතොට විතරයි චනෙල් එක මොනේටයිස් කරන්නේ .

    ඉස්සර වගේ අනුගේ වීඩියෝ දාලා ටොප් 10 වීඩියෝ කියලා වීඩියෝ වගයක් එකට එකතු කරලා දැම්මාට ඇඩ් පෙන්නන්නේ නැහැ

    කොපිරයිට් පොලිසි එකයි මොනේටයිසේසන්/කන්ටෙන්ට් කොලිටි පොලිසි එකයි කියන්නේ දෙකක්

    මේ දෙක ෆලෝ කරපන් වැරදි නම් මාව දැනුවත් කරපන්
    https://support.google.com/youtube/thread/4518549

    https://support.google.com/youtube/answer/1311392#cqg
     
    • Like
    Reactions: nadimal

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Monetization disabled wunath ads pennanawa samahara wita YT eken namuth oyata payments enne naha aththatama monetization disabled nam.
    Eya YT bug ekak wennath haki but oka normal issue ekak. :yes::)

    ඕක බග් එකක් නෙමයි
    මම දන්න විදියට ඔය කොපිරයිට් තියන කන්ටෙන්ට් වලට ඇඩ් පෙන්නුවම චැනල් එක උඹගෙ උනාට ඔරිජිනල් කොපිරයිට් තියන එකාට තමයි සල්ලි යන්නෙ, ඒකයි තාම ඒවට ඇඩ් පෙන්නන්නෙ, ඒ විදියටම තමයි මොනටයිස් නොකර කොපිරයිට් තියන කන්ටෙන්ට් දැම්මත් ඇඩ් පෙන්නන්නෙ,එවලිනුත් කොපිරයට් තියන එකාට සල්ලි යනවා
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Dan lesi naane Monetizing....audio track wala kohoma detect wenawada manda copyright seen eka….title eken newei allanne, audio duration ekath ekkama pennanne….supiri algorithm ekak athi ne....dan kisima remix ekakwath video edit ekaktawath track ekak daanna ba allanawa daapu gaman….
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    උබේ චැනෙල් එක මුල ඉදන් සුද්ද කරන්න වෙයි මචන් දැන් අලුත් නීති අනුව උගේ නොවන දේවල් ගෙඩි පිටින් උස්සලා උබේ චනෙල් එකේ දාන්න බැහැ එහෙම දැම්මොත් ypp එකට උබව ඇතුලත් කරගන්නේ නැහැ .

    1. උබේ නොවන
    2.අනුගේ වුනත් උබ කොමෙන්ට්‍ර්යික් දාලාම, හොද එදිටින්ග් වැලු එකක් දීලානැති විදියෝ ඩිලීට් කරන්න වෙනවා ආයි අප්රෝව් එක ගන්න

    දැනුයි ලංකාවේ චැනෙල් වලට මේක එන්නේ ගියේ අව්රුද්දෙ ඉදන් මේක යන්නේ මිලියන දෙක තුන සබ්ලා ඉන්න චනේලුත් ඇඩ්සෙන්ස් අයින් කරා යුරෝපියන් කොපිරයිට් ලෝ නිසා youtube එක මුල ඉදන් සුද්ද කරන්න වෙලා තියෙන්නේ

    මේ වෙන තැනක දැම්ම කොමෙන්ට් එකක්
    "උබ අනුන්ගේ වීඩියෝ එකක් ගෙඩිය පිටින් උස්සලා කොපිරයිට් ඇතා හෝ නැතා හෝ චනෙල් එකේ දැම්මත් මොනේටයිස් එනබල් කරන්නේ නැහැ Reused content ඕ Repetitious content යටතට දානවාමයි

    එහෙනම් කොහොමද මොනේටයිස් එන්බල් කරගන්නේ. youtube එකෙන් කියනවා, උබ ඔය විඩියෝ එක අරන් උබෙන් දෙයක්, වටිනාකමක් ඒ විඩියෝ එකට දෙන්න ඕනේ කියලා.
    ඒ කිව්වේ කොමෙන්ට්‍ර්යික් , එඩිටින් වැලු එකක් එස්සේට්‍රා එසේට්රා එතොට විතරයි චනෙල් එක මොනේටයිස් කරන්නේ .

    ඉස්සර වගේ අනුගේ වීඩියෝ දාලා ටොප් 10 වීඩියෝ කියලා වීඩියෝ වගයක් එකට එකතු කරලා දැම්මාට ඇඩ් පෙන්නන්නේ නැහැ

    කොපිරයිට් පොලිසි එකයි මොනේටයිසේසන්/කන්ටෙන්ට් කොලිටි පොලිසි එකයි කියන්නේ දෙකක්

    මේ දෙක ෆලෝ කරපන් වැරදි නම් මාව දැනුවත් කරපන්
    https://support.google.com/youtube/thread/4518549

    https://support.google.com/youtube/answer/1311392#cqg

    අපිම රෙකොර්ඩ් කරලා හදපු ට්‍රැවල් විඩියෝ 10 ක් එකට එකතු කරලා ..top 10 traveling city වගෙ විඩියෝ එකක් හැදුවොත් ඒත් බැරිද..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,358
    113
    colombo
    අපිම රෙකොර්ඩ් කරලා හදපු ට්‍රැවල් විඩියෝ 10 ක් එකට එකතු කරලා ..top 10 traveling city වගෙ විඩියෝ එකක් හැදුවොත් ඒත් බැරිද..

    මට හරියටම කියන්න බැහැ බන් උබ පොලිසි ටිකක් කියෝපන්කෝ උබටම තේරෙයි උදාහරණ එක්කම තියෙනවා මෙහෙමයි

    කොමෙන්ට්‍රියක් ඇඩ් කරලා නම් ගේමක් නැහැ තමාගේ වීඩියෝ නම් පොඩි බුරුලක් තියෙනේවා හැබැයි ලස්සනට පිලිවෙලෙට එඩිට් කරලා ප්රෙසෙන්ට් කරලා තියෙන්නේ ඕනේ ,

    කොන්ටෙන්ට් කොලිටි එක ගොඩාක් වැදගත් උබ ෆුල් වීඩියෝ එක අප්ලෝඩ් කරලා පස්සේ එකේ කැලි අරන් තව කිසිම අලුත් දෙයක් නැතුව අලුතෙන් වීඩියෝ හදන්න නම් දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට

    Reused content
    https://support.google.com/youtube/answer/1311392#cqg
    • Content on a channel with minimal changes from video to video
    • Third-party videos stitched together with minimal to no changes
    • Repetitive or mindless content with no additional educational value, commentary, or narrative

    ටොප් 10 හදන්න බහ නෙමේ කියලා තියෙන්නේ නිකන් අනුගේ වීඩියෝ අරන් කිසිම ඇඩ්සනල් වැලු එකක් ඇඩ් කරන්නේ නැතුව නිකන් හොයේ දාන්නම් වාරේ දාන චැනෙල් වලට ඇඩ්ස් දෙන්නේ නැහැ

    What’s an example of adding unique value that is eligible for the YouTube Partner Program?
    One support case our team helped with was for a channel who compiled different scenes from movies and added high quality edits and special effects to create completely new, original movie trailers. This channel makes it super clear that the content is transformed to create something unique with information in the channel description and a video trailer front and center on the channel homepage. The creator also appears on screen in many videos, or has voice-overs to describe the editing work. Note: this particular channel does have commercial use rights to use the content too!

    මෙහෙම කියලත් තියෙනවා

    Note: You may be able to monetize third-party content if you have commercial use rights for that content, and you’re contributing to the value of that content in some way. This can include, but is not limited to, high-quality editing, adding commentary, or narrative.