ගෙදරට CCTV කැමරා හයිකරන්න හිතන් ඉන්නේ..කැමරා 5ක් වත් දාන්න වෙයි..කීයක් විතර යයිද මචන්ලා..

man USA walin gennuwa ezviz 8 channel POS type cctv system ekak. camera ekata power yanne data yanne ekama cable eken NVR eka haraha. masa 2i use kare. akunu gahala kela una.![]()
70kata Hikvision 5MP camera 8k dala.
Self installation.
With installation 85wath yanawa 8 camera.
Cam 5kata 65k wage yavi.
Mokada 5MP cam ekak 4500-5000k vithara wenawa. Habai patta quality machan.
ගෙදරට CCTV කැමරා හයිකරන්න හිතන් ඉන්නේ..කැමරා 5ක් වත් දාන්න වෙයි..කීයක් විතර යයිද මචන්ලා..
කැමරාව 5MP දැම්මට වැඩක් නෑ බං DVR එකේ රෙකෝඩින් කොලිටි එක බලන්න ඕනෙ
ගොඩක් ලෝ බජට් DVR 1MP recording එන්නෙ
man USA walin gennuwa ezviz 8 channel POS type cctv system ekak. camera ekata power yanne data yanne ekama cable eken NVR eka haraha. masa 2i use kare. akunu gahala kela una.![]()
මට 2018 මැද හරියේ CCTV ගත්තා
8Chan DVR - Hikvision DS-7108HQHI-F1 - 10000.00 with out HDD ( 2Y )
Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100/= X 8 (2Y)
Hard disk 1TB Western Digital Purple Hard Disk (2Y) ( Built for 24/7 surveillance ) 8,600/= ( barclays එකෙන් ගත්තේ )
BNC jack 60/= X 8
DC jack 20 - 35/= X 8
Central power supply 8 camera 1000/=
Video wire 1 roll 2500/= ( all copper , nippon එකෙන් ගත්තේ )
TT wire 1 roll 1600/=
colombocctv ( 0112-590597 ) ( hikvision authorized dealer ) කියලා බම්බලපිටියේ පොලිසිය ඉස්සරහා තැනක් තියෙනවා , එතනින් තමයි මම ගත්තේ , උන්ගේම තමයි පෙටා වල තියෙන SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD , තව එක එක නම් වලින් උන්ගේම shop කිහිපයක්ම තියෙනවා , ගණන් බොහොම සාදාරනයි ,
බම්බලපිටියේ එකේ ඉන්නවා "කන්නා" කියලා කොල්ලෙක් මම බඩු ගත්තේ උගෙන් , ඌ ගොඩක් හොඳ discount එකක් මටනම් දුන්නා
හයිකරේ නම් මම ම තමයි , 50000ක් වත් මට නම් ගියේ නෑ
70kata Hikvision 5MP camera 8k dala.
Self installation.
With installation 85wath yanawa 8 camera.
Cam 5kata 65k wage yavi.
Mokada 5MP cam ekak 4500-5000k vithara wenawa. Habai patta quality machan.
POE neda? Ethernet cable eken power/video signal yanne.
Me Akunu gahana eka nam mala wadayak bn.
Matath hoda poriyal ekak set una dawas 2kata kalin.
Bywy uba UPS ekak dala thibune nadda NVR ekata?
Ehenam tikak hari shape kara ganna thibuna.

ground karath sure ne ithn. ape gewal hariyata mara widiyata akunu gahnawa. epa wenawa.ezviz wireless camera කොලිටි උනාට NVR එකේ කොලිටි හෙන අවුල