VAT_අඩු_කෙරේ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළෙඹි බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේදී අද (27) සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Meka kohomada apita balapanne ?

    44.gif


    ගෝඨාට සපෝර්ට් කළ එවුන්ට හුරේ දාන්න පුළුවන්.. ටොයියො අඬවන්න පුළුවන්..
    ඒ වගේ බලපෑමක් තමයි ඉතිං අපිට තියෙන්නෙ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩෝ අරුන් ළමයින්ගෙ ඉතුරු කිරීමේ ගිණුම් වලට ගහපු බද්දත් නැති කරොත් ලොකු දෙයක් බං.:(


    කෝ බං අර identity,smartm කියන උන්..කුහක කැ*යෝ දෙන්න බම්ප් කරන්නෙ ගෝඨට බැනල දාන ත්‍රෙඩ් විතරයි:lol:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    වැට් බදු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇත.

    ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව දැනට සියයට 15 ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන සියයට 2ක් වන බදු සියල්ලේ එකතුව වන සියයට 17 ක් වන මුළු බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

    මිට අමතරව විදුලි සංදේශන බද්ද සියයට 25ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත. විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත. එමෙන්ම ඉදිකිරීම් කේෂ්ත්‍ර මත පනවා ඇති සියයට 28 ක බද්ද සියයට 14ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

    එමෙන්ම ගෘහස්ත භාණ්ඩ හා නිෂ්පාදන මත පනවන ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු මත පනවන බද්ද, බැංකු සහ මුල්‍ය ආයතන මත පනවා ඇති හර බද්ද, උපයන විට ගෙවීම් සඳහා පනවා තිබෙන ආදායම් බද්ද, පොලී සඳහා මත පනවා තිබෙන රැඳවුම් බදු සහ ණය රැඳවුම් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෝ බං අර identity,smartm කියන උන්..කැරියෝ දෙන්න බම්ප් කරන්නෙ ගෝඨට බැනල දාන ත්‍රෙඩ් විතරයි..:lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Vat value 15% කියල බිල්, රිසිට් වල ගහල තියෙන්නෙ ඒක 8% වෙනව :lol:


    ඒ දවස්වල හොස්පිටල් බිල්ම බරගානක් ගෙව්වා 15% ගානේ. . :(
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කෝ බං අර identity,smartm කියන උන්..කැරියෝ දෙන්න බම්ප් කරන්නෙ ගෝඨට බැනල දාන ත්‍රෙඩ් විතරයි..:lol:
    මාත් හෙන කැරියෙක් තමා හරියේ..