Tax adu kara eka nisa .....

lilman

Well-known member
  • May 10, 2009
    40,356
    53,443
    113
    Colombo
    .............................................................................................................................................................................................................................

    Laptops , computer parts wala prices ehema adu weyida prens ???? :confused::confused:

    :confused::confused::confused:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉන්ටනෙට් අඩු කරන්න ඕනේ ඕකුන් ඒවා අඩු නොකර ඩේට 2gb වගේ දෙයිද දන්නේ නැහැ :lol:

    බිලේ අර ටැක්ස් කියල කැපෙන ගාන අඩු වෙයි නේද
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,323
    5,436
    113
    ඉන්ටනෙට් අඩු කරන්න ඕනේ ඕකුන් ඒවා අඩු නොකර ඩේට 2gb වගේ දෙයිද දන්නේ නැහැ :lol:

    Wasara 5 kata pasu DATA walata hoda milak - දෙ රෙණ
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    මේක කෙටි කාලීන චූන් එකක්.මහා මැතිවරනය ලොකු අභියෝගයක්.ඒක ඉලක්ක කරගෙන කරාට මේවා හුගක් කල් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.සුරංගනා ලෝකයක් මවලා චන්ද ගරන්න ගියාට ඉන්නේ අපායක.හැම ආන්ඩුවක්ම ආපු ගමන් යකා වගේ වැඩ කරනවා අර චයිනිස් මැෂින් එකක් වගේ.හැබයි ඉක්මනටම රත් වෙලා ගිනි ගන්නවා මැෂින් එක.ඇත්තටම මේක කෙටි කාලීන සැලස්මක්.දැන් ඉන්නේ ලොක්කො දෙන්නට දිගු කාලීන සැලස්මක් නෑ.මොකද උන් දෙන්නට එච්චර කාලයක් නෑ කලින් වගේ වසර දහයක විස්සක කාලයක් බලේ ඉන්නවා වගේ ටෝක් දී ගෙන ඉන්න.දෙන්නම වල පයයි ගොඩ පයයි වයසේ.එකෙක් අසූවයි.අනෙකා හෑත්ත පහයි, තව එකෙක් හැත්ත එකයි.බිලියන ගනන් හම්බ කරාට වැඩක් නෑ.මොකද ඒවා වියදම් කරන්න කාලයක් නෑ.:lol:
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28

    ආණ්ඩුවෙ මැසිම ගිණි අරන්
    විපක්ෂයෙ වල්ල ගිණි අරන්

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ඉන්ටනෙට් අඩු කරන්න ඕනේ ඕකුන් ඒවා අඩු නොකර ඩේට 2gb වගේ දෙයිද දන්නේ නැහැ :lol:

    ඔවු ඒක තමයි කරන්නෙ බිල අඩු කරන්නෙ නැහැ. හැබැයි මේක ටැක්ස් නිසා අඩු කරයිද කියන්න බැහැ
    ISP ලට මොකක් හරි නීතියක් තියනවා හැම අවුරුද්දකදිම ඩේට චාජස් 10%ක් අඩු කරන්න ඕන කියලා හැබැයි කවුරුත් කරන්නෙ මිල අඩු කරන්නෙ නැතිව ඩේට වැඩි කරන එක. හැම ISPම අලුත් අවුරුද්දක මුල ඩේට වැඩි කරන්නෙ නැද්ද බලපන් පහුගිය අවුරුදු කීපෙම උනානේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිස්සුද බන් සින්හලූනේ.. දෙමල පත්තරේ හරි කමක් නෑ ගාන අඩුවෙන් දෙනවනම්.. :lol::lol::lol::lol:

    දැන් උඹට ටැක්ස් වැඩි වෙන්නද ඕන?නිකන් බූරු කථා නොකිය හිටපං.
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    පෝස්ට් හිඟන්නන්නන්ගෙන්,ලලනාවන් නලවන්නන්ගෙන් එහා ගිය හරයක් ඇති යමක් එළකිරියට අවශ්‍යයි

    "හොඳට තිබුන එළකිරියක්, අපි වැටිච්ච තැනක්"

    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!

    xwn0Ayl.png
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,289
    2,342
    113
    colombo
    ඉන්ටනෙට් අඩු කරන්න ඕනේ ඕකුන් ඒවා අඩු නොකර ඩේට 2gb වගේ දෙයිද දන්නේ නැහැ :lol:

    මේක තමයි කරන්නේ , tax අඩු කරන වාසියත් වුන්ගන්නේ .