ගෙදර ආරක්ෂාවට බල්ලෙක්

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ගෙදර ආරක්ෂාවට බල්ලෙක්

    මේ දවස්වල ගෙවල් පැත්තෙ මාර විදිහට හොරු වැඩිවෙලා,cctv හයි කරාට ආරක්ෂාවට මොකවත් වෙන්නෑනෙ ඒනිසා ගෙදර ආරක්ෂාවට බල්ලෙක් වත් හදන්ඩ බැලුවේ,මෙච්චර කාලෙට හදපු හැම බල්ලම හුරතලේටමයි හැදුනෙ,ඒක නිසා රොටෙක්වත් හදන්ඩ හිතුවෙ,හැබැයි මම නැති දවස්වල අම්මා විතරයි ඉන්නෙ එතකොට අම්මට ඌව හැන්ඩ්ල් කරන්ඩ පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙ තියනවා .බලු අත්දැකීම් තියෙන පින්වතෙක් මේ ගැන අදහසක් දෙන්ඩ.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93

    අනේ එපා ,මචං..උබ නැත්නම් ගේන්න එපා.. ඕව අම්මලට කරන්න පුළුවන් වැඩ නෙමෙයි.. එයාලව පාලනය කරන්න උබම ඉන්න වේවි..නාවන වැඩ .ජරාව අයින් කරන වැඩ .. බලල්ගේ වැඩ අම්මලට පවරන්න එපා. සමහර වෙලාවට ලෙඩක් හැදුනොත් බෙහෙත් කරන්න ඒ මනුස්සයට බැරි වේවි. අනිත් එක ඔය වර්ග වල බල්ලොන්ට ලෙඩ ලෙඩ.. මගෙත් ජර්මන් ෂෙපර්ඩ් එකෙක් ඉන්නේ.. අවුරුදු 12 ක් වෙනවා. දැනට සති 3 කට කලින් එක අතක් අයින් කරා. ඔස්ටියෝසර්කොමා කියන ලෙඩේ..කැන්සර් එකක්.. මම හොද කට්ටක් කැවා.. පැම්පර් අන්දවල.. උදේ හවස බෙහෙත් දාල.. සති දෙකක්.. හරියට නින්දක් නෑ.. දැන් නම් යන්තමින් බල්ලා අඩු 3 න් යනවා.. එපා වෙනවා බන්.. ඕනෙම නම් ගොඩේ බල්ලෙක් හදා ගනින්... අනිත් එක බල්ලා ලොකු වෙනකොට(සාමාන්‍යයෙන් සැර) තව මාස 6 ක් වත් යාවි. එතකන් උබට වේවි ඌව ආරක්ෂා කරන්න..කොහෙවත් යන්න නෑ.. එපා බන් අමතර කරදර දාගන්න.. වියදමත් ඒ වගේ.. දෙපාරක් නෙමෙයි තුන් හතර වතාවක් කල්පනා කරලා තීරණය කරපන්.. ජය වේවා..!

    රෙප් දීපන් මම කිව්වේ ඇත්ත කියල හිතෙනවා නම් ;)
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    True
     
    • Like
    Reactions: Bakkaraputha

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Guard dog kenek hadapan. Podi shih tzu wage unuth hodai. Un patta alert eke inne. Balla hapana ekek wennama oni na buranawa num ati.
     
    • Like
    Reactions: Bakkaraputha

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    හොඳ security alarm system එකක් දාගනින් බං ගෙදරට. හොරෙක් ආවොත් ඒක වදිනවා. අමතරව උඹේ ෆෝන් එකටත් මැසේජස් එනවා . උඹ ගෙදර නැති වුනත් දැන ගන්න පුළුවන් එතකොට.
     
    • Like
    Reactions: Bakkaraputha

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වල් බල්ලෝ නඩත්තු ලේසියි බං. උන්ව සැර කරන්න නම් මස් කටු හපන්න දෙන්න ඕනි.වෙන බල්ලෝ දකිද්දි උසි ගන්වල ෆෝම් කරවන්න වැඩේ ඉවරයි. නිකම්ම සැර වෙනවා. හොදට කන්න දුන්නොත් පිම්බිලා හැදෙනවා. ගෙදර 3 ක් වගේ හැදුවොත් තමයි වැඩේ සාර්තක. හැබැයි බුරන එක වාතයක් වෙයි රෑට. උඔලටත් වටේ ඉන්න අයටත්. සීසීටීවී කැමරා සහ එලාම් සිස්ටම්/වර්නින් ලයිට්/ සෝලා සිස්ටම් නයිට් ලයිට් වගේ ඒවාගෙන් උබේ වැඩේ නම් ගොඩදාගන්න පුලුවන්.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    උඹ නැති වෙලාවට ගෙදර අම්මලට බල්ලව බලාගන්න දෙන්න එපා බන් එයාලට දැනිමකුත් නෑ බලල කියන දේ අහන්නෙත් නැතුව යනවා (අම්මට කලින් පළපුරුද්ද තියනවනම් කිසි අවුලක් නෑ) මගේ ලඟත් ජර්මන් ශේපර්ට් කෙනෙක් හිටියේ බන් අවුරුදු 11 ක් ඉඳල වකුගඩු අමාරුවක් ඇවිත් නැතිඋනා හැබැයි මට ඌට අවශ්‍යම කාලෙ ළඟ ඉන්න බැරිඋනා මොකද මට රටයන්න සිද්ද උනා එකෙන් මට උව දාල එන්න උන..:baffled::baffled:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo

    :yes::yes: