ගෙදර ආරක්ෂාවට බල්ලෙක්
මේ දවස්වල ගෙවල් පැත්තෙ මාර විදිහට හොරු වැඩිවෙලා,cctv හයි කරාට ආරක්ෂාවට මොකවත් වෙන්නෑනෙ ඒනිසා ගෙදර ආරක්ෂාවට බල්ලෙක් වත් හදන්ඩ බැලුවේ,මෙච්චර කාලෙට හදපු හැම බල්ලම හුරතලේටමයි හැදුනෙ,ඒක නිසා රොටෙක්වත් හදන්ඩ හිතුවෙ,හැබැයි මම නැති දවස්වල අම්මා විතරයි ඉන්නෙ එතකොට අම්මට ඌව හැන්ඩ්ල් කරන්ඩ පුළුවන් වෙයිද කියන ප්රශ්නෙ තියනවා .බලු අත්දැකීම් තියෙන පින්වතෙක් මේ ගැන අදහසක් දෙන්ඩ.