උංගෙන් Kindle එකක් ගන්න ඇහුවා
Offers තියෙන කාලෙට
Amazon එකේ Kapruka අයගේ account එකට ගන්න පුළුවන් 2ක් විතරලු
ඉතිං වැඩක් නෑ නේ ඕයි
Offers තියෙන ඒවා උංගෙන් ගන්න බෑනේ
මං ඒපාර ඇහුවා
අපේ Amazon account එකෙන් උංගේ ඇමරිකාවේ තියෙන address එක දාලා
order කරන්නද කියලා
ඒකත් බෑ ලු
දැන් මොකද කරන්නේ? Kapruka ඇරෙන්න වෙන option එකක් නැද්ද ?