Brett Lee - those days in cricket..

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    One of my favorite cricket Idols back in those days..
    :love::love:Brett Lee:love::love:...​
    Nice interview with him after sometimes,,,

    Feel like those days in Cricket will never come back again...:(:(:(:(
    Great players like Aravinda, Arjuna, Sanath, Romesh, Roshan, Murali, Vass, Marvan, Mahela, Sanga, Dilshan, Brett Lee, Mcgrath, Warne, Ponting, Hussey, Flintoff, Kevin P, Sachin, Kumble, Akther, Lara, Kallis, flower brothers,, and many more,, JUST WOW.. Miss them soo badly..:(:(:(

    ඒ කාලේ අයගෙ නම ඇහුවත් ඇගේ හිරිගඩු පිපෙනවා.... (13:25 මිනිත්තු ඉදන් අහන්න,, ඒ කැපවීම, දැන් එවුන්ට හිතන්නවත් බැහැ )

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ekale cricket wala quality ekata wada, ape minds wala thibba naïve kama nisa cricket quality kiyala danune…
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    danne bro,, maybe,, but still e kaale api aasawen beluwane mona ratak play kalath

    podi kale balapu tele dramas , ahapu sindu walath api asaine bn.. enna e wage thamai.. eth objectively baluwama dan thiyana cricket wala quality ekata gawenna wath ba bn e kale cricket walata… oya Wasim Akram loku bowler kiyala kiwwata mama video ekaka dakka u wide danawa, e tharam wide dan kale School bowler kenek wath danne na..

    ekale match ekak baladdi patta asaine bn, dan wage api media walata attached na, dan wage onama film ekak 5 mins walin download karala balanna ba, onama sinduwak ona welawaka ahanna ba… ehema innnakota ithin cricket match ekak kiyanne loweth nathi athal ekek… eth dan cricket match sampurnen balanne wath nane.
     
    e unata bro, api podi kaale balapu aba yaaluwo, doodaruwo, oya wage dewall attach wenna aththatama hethuwak thibbane,, den puluwan me tyena kehelmal balanna, ara inima kiyai, me inima kiyai,, wedakata nene,,
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,840
    1
    27,890
    113
    Yes machan. Those legends will never come back again.

    But remember the innings played by Aravinda against Australia during world cup 2003. Aravinda savaged Brett Lee making him humiliated. That's one of the best innings I have seen from Aravinda apart from 1996 WC semi finals and 1996 WC finals.

    Nowadays only Virat Kohli, Steven Smith, Kane Williamson, Joe root, Chris Gayle and Ben Stokes can be treated as legends.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,840
    1
    27,890
    113
    Feel like those days in Cricket will never come back again...
    Great players like Aravinda, Arjuna, Sanath, Romesh, Roshan, Murali, Vass, Marvan, Mahela, Sanga, Dilshan, Brett Lee, Mcgrath, Warne, Ponting, Hussey, Flintoff, Kevin P, Sachin, Kumble, Akther, Lara, Kallis, flower brothers,, and many more,, JUST WOW.. Miss them soo badly..

    Yeah machan. Add Walsh, Ambrose, Neil Johnson, Lance Klusner, Jonty Rhodes, Wasim Akram, Waquar Yunis, Aszharudeen, Damien Martin to the list as well
     
    Sadly no srilankans..:(
     
    yeah man,, Jonty's fielding :love::love:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    2003 World Cup Semi Final එක තනිකර දිනන්නේ ලී නිසා . අරවින්දට විතරයි මූට ගහන්න පුළුවන් උනේ . අනික් එවුන් නන්න පෝල්. කොහෙද ඌවත් සංගා run out කරා. මාවන්ට දැම්මා බෝලයක් 160 පොලු ගැලවෙන්න .
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,840
    1
    27,890
    113
    2003 World Cup Semi Final එක තනිකර දිනන්නේ ලී නිසා . අරවින්දට විතරයි මූට ගහන්න පුළුවන් උනේ . අනික් එවුන් නන්න පෝල්. කොහෙද ඌවත් සංගා run out කරා. මාවන්ට දැම්මා බෝලයක් 160 පොලු ගැලවෙන්න .

    සම්පූර්ණ ඇත්ත. මට තාමත් ඔය මැච් එක හොඳට මතකයි. ලංකාවට ලකුණු 212 ගහන්න තිබ්බෙ. සංගක්කර තමයි මැච් එක කෑවෙ. ඕස්ට්‍රේලියාවේ වැඩිම ලකුණුලාභියා වෙච්ච ඇන්ඩෘ සයිමන්ඩ්ස්ව බොහොම පහසුවෙන් ස්ටම්ප් කිරීමට තිබූ අවස්ථාව පැහැර හැරියා වගේ ම මැච් එක ගහගෙන යන දිශාවට යොමු කරපු අරවින්දව නිරපරාදෙ run out කරල දැම්මා.

    ඒ world cup series එකේදී කඩුළු දඩයක්කාරයා වෙච්ච Brett Lee ව සත පහකට ගණන් නොගෙන ඔහුට ඔලුවට අත ගහගන්න 6 ඒවා ගැහුවෙ අරවින්ද විතරයි.
     
    හරියට හරි.වැඩිය ඕනේ නෑ විස්තර විචාරය කරන පොරක් කිව්වා ලී 160 වේගෙන් බොලේ දානවා අරවින්ද 200 වේගෙන් බොලේ පිට්ටනියෙන් එලියට යවනවා කියලා. මට ඒ කාලේ සංගව පේන්න බෑ. ඌට මුරලිගේ බෝල වලට කීප් කරන්නත් බෑ. ටෝනි ග්‍රේග් කිව්වා ඕකට සරමක් ඇඳගනින් කියලා.
     
    :):):yes::yes::yes:..

    patta e dawas...

    2003 and 2007 dekama apita goda daganna thibba world cups appa...
    2007 gilchrist gehuwata ape unuth honda start ekak gaththa,,, kehelmal D/L ekak set unane,,, nethnam Sana and sanga gaththa start ekak honda..

    2003 semi ekath D/L neda??
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,736
    27,254
    113
    36
    Mirihana
    alis.alberta.ca
    :):):yes::yes::yes:..

    patta e dawas...

    2003 and 2007 dekama apita goda daganna thibba world cups appa...
    2007 gilchrist gehuwata ape unuth honda start ekak gaththa,,, kehelmal D/L ekak set unane,,, nethnam Sana and sanga gaththa start ekak honda..

    2003 semi ekath D/L neda??

    2011 th dinanna thibba.
    kule gambir ge catch eka miss kala. gambir 100+ gahuwa
    2011 wc series eken ape un loss final eka witharai.
    e kale patta form eke hitiye
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    2003 World Cup Semi Final එක තනිකර දිනන්නේ ලී නිසා . අරවින්දට විතරයි මූට ගහන්න පුළුවන් උනේ . අනික් එවුන් නන්න පෝල්. කොහෙද ඌවත් සංගා run out කරා. මාවන්ට දැම්මා බෝලයක් 160 පොලු ගැලවෙන්න .

    I remember that ball :(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    :):):yes::yes::yes:..

    patta e dawas...

    2003 and 2007 dekama apita goda daganna thibba world cups appa...
    2007 gilchrist gehuwata ape unuth honda start ekak gaththa,,, kehelmal D/L ekak set unane,,, nethnam Sana and sanga gaththa start ekak honda..

    2003 semi ekath D/L neda??

    2003 සෙමිය දිනන්න තිබ්බ එකක් අරූ අරවින්දව run out කරේ නැත්තම්. ඒකේ D\L තිබ්බේ නෑ. 2007 එකට නම් තව දවසක් ඉල්ලන්න තිබ්බ. ඒ වගේම අර Steve Bucknor කියන හරකා ජයසූරියට හොර LBW එකකුත් දුන්නා.
    2011 පස්සේ තමා මැච් බලන එක නැවැත්තුවේ මොකද දේශපාලනය ක්‍රීඩාවට දරුණුවටම ගෑවිච්ච නිසා. සමහර එවුන් නම් කියනව රටේ තත්වේ තීරණාත්මක නිසා ඒක කරන්න දෙයක් නෑ මොකද එදා ඉන්දියාව පැරදුනානම් අපිට UN එකේදී ඉන්දියාවේ චන්දෙ හම්බවෙන එකක් නෑ කියලා. මට නම් ලොවෙත් ඒ මැච් එක ආයේ බලන්න හිතෙන්නේ නෑ . හැබැයි ඕනේ එකෙක් බලපන් මම මේ කියන දේවල්. ඒ මැච් එක මුරලිගේ අන්තිම එක. ලෝක ශූරතාවය අමතක කරත් මුරලි වගේ මනුස්සයෙක් ආයේ ක්‍රීඩාවට එන්නේ නෑ හැබැයි මුරලිගේ පන්දුවාර දෙකක් ඉතුරුයි. economy එක පහටත් අඩුවෙන් තිබ්බේ. තරගය මැද්දේ දෝනි හොඳට ගහනකොට මුරලි ඇවිල්ලා බොලේ ඉල්ලනවා සංගගෙන්. නිකන් හරියට ඇදල ගන්නවා වගේ . හැබැයි සංගා දෙන්නේ නෑ. නිකන් හිතපන් ලෝක පූජිත ක්‍රීඩකයෙක්ගේ අවසාන තරගේ. පන්දුවාර දෙකක් තියෙනවා.
    අනික් හොඳම දේ ඒ කාලේ ලොකුම බය වෙච්ච මාලිංගගේ පන්දුවාරයක් ඉතුරුයි.ලකුණු පහට අඩුවෙන් economy එක. හැබැයි economy එක 7 වැඩිවෙච්ච කුලේටම බෝල දාන්න දුන්නා. පන්දුවාර 8 දාලා තිබ්බා . මුලින් අරුන්ගේ විකට් ගිහිල්ලා හිර වෙලා හිටියේ හැබැයි එන්න එන්න පීඩනය බුරුල් උනා . මැද්දේ කිසිම සාකච්චා කිරීමක් නෑ . සංගා කියන විදියට වැඩේ උනේ. හැබැයි තරගය ඉවරවෙලා සංගා කරපු කතාව England ගිහිල්ලා කරපු කතා බලන්න.