me 2 meka neveyi mu kiyanne 4
වම.... ඔයා ඉන්න ඕන වම් පැත්තෙ මේ වගේ එකක් නේද ඔය කියන්නෙ...
![]()
me 2 meka neveyi mu kiyanne 4
වම.... ඔයා ඉන්න ඕන වම් පැත්තෙ මේ වගේ එකක් නේද ඔය කියන්නෙ...
![]()
වම.... ඔයා ඉන්න ඕන වම් පැත්තෙ මේ වගේ එකක් නේද ඔය කියන්නෙ...
![]()
me 2 meka neveyi mu kiyanne 4
man hithanne kelin yanavanam koke hitiyath aulak naa mokada pitipasse inna unuth kelinne yanne ..ඔව් මචං මේක නෙවෙයි. එක පැත්තකට ලේන් 2ක් තියෙද්දි මම කියන්නෙ.. මේක එක පැත්තකට එක ලේන් එකයි නෙ..
man hithanne kelin yanavanam koke hitiyath aulak naa mokada pitipasse inna unuth kelinne yanne ..
දකුනට දාන උන්, වමට දාන උන් ඉන්න පුලුවන්නෙ බං පිටිපස්සෙ
උබ යන ලයිට් ටිකයි යන්න ඕන පැත්තයි දාපන් මේකේ උන් කියයි උබ ඉන්න ඕන ලේන් එක
දකූණේ ඉන්න එක හොදයි ඒත් මන්තීරු 3 පාරනම් දකුණෙ ඉන්න එපා
දකුණෙ ගිහින් කෙළින් යන්න ඕන සිග්නල් නොදා. පුළුවන්නම් ඩබල් සිග්නල් දාන්න(hazard signal lights).
හැසාඩ් දාන එක වැරදියි, හතරමං හන්දියෙ කෙලින් යන්න ඕන උනාම හැසාඩ් දැම්මම වම් පැත්තෙ පාරෙ එවුන් හිතන්නෙ උඹ ඒ පැත්තට හරවනවා කියලා දකුනු පැත්ත පාරෙ එවුන් හිතන්නෙ උඹ දකුනට හරවනවා කියලා මොකද දෙපැත්තෙ එවුන්ට පේන්නෙ ඒ එවුන් ඉන්න පැත්තෙ සිගනල් එක විතරක් නිසා
කෙලින් යනවා නම් වාහනේ සිග්නල් මොකුත් නොදා යන්න ඕන.
හැසාඩ් දාන්න ඕන වාහනේට ආපදාවක් වෙලා යනවා නම්

කෙලින් යනවා නම් වාහනේ සිග්නල් මොකුත් නොදා යන්න ඕන.මට යන්න ඕන කෙලින්. එක පැත්තකට ලේන් 2ක් තියෙන හතරමං හංදියක. කලර් ලයිට් තියෙනවා. මම ඉන්න ඕන වම් පැත්තෙ ලේන් එකේද? දකුණ ලේන් එකේද?
right side eka signal watenne issrahatai right ekjatai harenna neda
හැසාඩ් දාන එක වැරදියි, හතරමං හන්දියෙ කෙලින් යන්න ඕන උනාම හැසාඩ් දැම්මම වම් පැත්තෙ පාරෙ එවුන් හිතන්නෙ උඹ ඒ පැත්තට හරවනවා කියලා දකුනු පැත්ත පාරෙ එවුන් හිතන්නෙ උඹ දකුනට හරවනවා කියලා මොකද දෙපැත්තෙ එවුන්ට පේන්නෙ ඒ එවුන් ඉන්න පැත්තෙ සිගනල් එක විතරක් නිසා
කෙලින් යනවා නම් වාහනේ සිග්නල් මොකුත් නොදා යන්න ඕන.
හැසාඩ් දාන්න ඕන වාහනේට ආපදාවක් වෙලා යනවා නම්

ඒවා හදලා තියෙන්නෙ ඒම තමා බන්ස්...
කොහොමත් දකුණයි කෙළින් එකයි එකට පත්තු වෙන්නේ..