වම් පැත්තෙ ලේන් එකේ ඔයා ඉන්න ඕන. ඒ එක්කම ඉදිරියෙන් උඩින් ඔයාගෙ දිශාව පෙන්වන ලයිට් එක තියනව. මැද තියෙන ලේන් එක දකුණට හරවද්දි පාවිච්චි කරනව. හන්දි වලදි, හන්දිය ඉවරවුන ගමන් අදාල පාරෙ වාහන ගමන්කරන ඔයාගෙ දිශාවට කෙලින්ම එන විදියට වාහනය හසුරුවන්න ඕන. අනික ගමන්කරන පැත්තෙයි ඊට ප්‍රතිවිරිද්ද පැත්තෙයි වාහන දකුණට යවන වෙලාවක් එනවා. ඔයා මැදින් ගියොත් කෙලින් නොයා අනිවා දකුණට හරවන්න වෙනවා.
Thanks machan. Very useful