TRAFFIC ලයිට්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    වම.... ඔයා ඉන්න ඕන වම් පැත්තෙ මේ වගේ එකක් නේද ඔය කියන්නෙ...

    traffic-light-plc-program.gif

    me 2 meka neveyi mu kiyanne 4
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28

    වම.... ඔයා ඉන්න ඕන වම් පැත්තෙ මේ වගේ එකක් නේද ඔය කියන්නෙ...

    traffic-light-plc-program.gif

    මේක නෙවෙයි මචං. එක පැත්තකට ලේන් 2ක් තියෙද්දි මම කියන්නෙ.. මේක එක පැත්තකට එක ලේන් එකයි නෙ..
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    me 2 meka neveyi mu kiyanne 4

    ඔව් මචං මේක නෙවෙයි. එක පැත්තකට ලේන් 2ක් තියෙද්දි මම කියන්නෙ.. මේක එක පැත්තකට එක ලේන් එකයි නෙ..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් මචං මේක නෙවෙයි. එක පැත්තකට ලේන් 2ක් තියෙද්දි මම කියන්නෙ.. මේක එක පැත්තකට එක ලේන් එකයි නෙ..
    man hithanne kelin yanavanam koke hitiyath aulak naa mokada pitipasse inna unuth kelinne yanne ..
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    man hithanne kelin yanavanam koke hitiyath aulak naa mokada pitipasse inna unuth kelinne yanne ..

    දකුනට දාන උන්, වමට දාන උන් ඉන්න පුලුවන්නෙ බං පිටිපස්සෙ
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    දකුනට දාන උන්, වමට දාන උන් ඉන්න පුලුවන්නෙ බං පිටිපස්සෙ

    උබ යන ලයිට් ටිකයි යන්න ඕන පැත්තයි දාපන් මේකේ උන් කියයි උබ ඉන්න ඕන ලේන් එක
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    උබ යන ලයිට් ටිකයි යන්න ඕන පැත්තයි දාපන් මේකේ උන් කියයි උබ ඉන්න ඕන ලේන් එක

    මට යන්න ඕන කෙලින්. එක පැත්තකට ලේන් 2ක් තියෙන හතරමං හංදියක. කලර් ලයිට් තියෙනවා. මම ඉන්න ඕන වම් පැත්තෙ ලේන් එකේද? දකුණ ලේන් එකේද?
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    දකූණේ ඉන්න එක හොදයි ඒත් මන්තීරු 3 පාරනම් දකුණෙ ඉන්න එපා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    දකුණෙ ගිහින් කෙළින් යන්න ඕන සිග්නල් නොදා. පුළුවන්නම් ඩබල් සිග්නල් දාන්න(hazard signal lights).

    හැසාඩ් දාන එක වැරදියි, හතරමං හන්දියෙ කෙලින් යන්න ඕන උනාම හැසාඩ් දැම්මම වම් පැත්තෙ පාරෙ එවුන් හිතන්නෙ උඹ ඒ පැත්තට හරවනවා කියලා දකුනු පැත්ත පාරෙ එවුන් හිතන්නෙ උඹ දකුනට හරවනවා කියලා මොකද දෙපැත්තෙ එවුන්ට පේන්නෙ ඒ එවුන් ඉන්න පැත්තෙ සිගනල් එක විතරක් නිසා
    කෙලින් යනවා නම් වාහනේ සිග්නල් මොකුත් නොදා යන්න ඕන.
    හැසාඩ් දාන්න ඕන වාහනේට ආපදාවක් වෙලා යනවා නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582

    :yes::yes: කෙලින් යනවා නම් වාහනේ සිග්නල් මොකුත් නොදා යන්න ඕන.
    හැසාඩ් දානන ඕන වාහනේ අනතුරකට ලක්වෙලා වාහන ගමන්කරන දිශාවට විරුද්ධව මුහුනලා සිටින වෙලාවට...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට යන්න ඕන කෙලින්. එක පැත්තකට ලේන් 2ක් තියෙන හතරමං හංදියක. කලර් ලයිට් තියෙනවා. මම ඉන්න ඕන වම් පැත්තෙ ලේන් එකේද? දකුණ ලේන් එකේද?

    වම් පැත්තෙ ලේන් එකේ ඔයා ඉන්න ඕන. ඒ එක්කම ඉදිරියෙන් උඩින් ඔයාගෙ දිශාව පෙන්වන ලයිට් එක තියනව. මැද තියෙන ලේන් එක දකුණට හරවද්දි පාවිච්චි කරනව. හන්දි වලදි, හන්දිය ඉවරවුන ගමන් අදාල පාරෙ වාහන ගමන්කරන ඔයාගෙ දිශාවට කෙලින්ම එන විදියට වාහනය හසුරුවන්න ඕන. අනික ගමන්කරන පැත්තෙයි ඊට ප්‍රතිවිරිද්ද පැත්තෙයි වාහන දකුණට යවන වෙලාවක් එනවා. ඔයා මැදින් ගියොත් කෙලින් නොයා අනිවා දකුණට හරවන්න වෙනවා.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ත්‍රීවීල්කාරයෝ වගේ හිටපන් මැද්දේ? බොට ලයිසන් දුන්නේ කවුද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැසාඩ් දාන එක වැරදියි, හතරමං හන්දියෙ කෙලින් යන්න ඕන උනාම හැසාඩ් දැම්මම වම් පැත්තෙ පාරෙ එවුන් හිතන්නෙ උඹ ඒ පැත්තට හරවනවා කියලා දකුනු පැත්ත පාරෙ එවුන් හිතන්නෙ උඹ දකුනට හරවනවා කියලා මොකද දෙපැත්තෙ එවුන්ට පේන්නෙ ඒ එවුන් ඉන්න පැත්තෙ සිගනල් එක විතරක් නිසා
    කෙලින් යනවා නම් වාහනේ සිග්නල් මොකුත් නොදා යන්න ඕන.
    හැසාඩ් දාන්න ඕන වාහනේට ආපදාවක් වෙලා යනවා නම්

    ඔව් ලංකාවෙ ගොඩක් අය පුරුද්දට/රැල්ලට කරන වැරැද්දක් මේක. නීතියට අනුව හැසාඩ් දාන්න පුලුවන් වාහනය කාර්මික දෝශයකට හෝ අනතුරක් වෙලා පාරෙ නැවැත්තුවොත් විතරයි. එතැන අනතුරක් කියන එක අඟවන්න:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දන්න තරමින්, මෙතැනදි මෙහෙමයි වෙන්නෙ.

    පාරෙ මේ වගේ සළකුණු තියෙනව හැම හන්දියකම. හරවන තැන්වල වගේම හරවන තැන්වලට ටිකක් කළින් ඉඳල.

    මෙහෙම තැනක කෙළින් ඊතලයක් තිබ්බොත් ඒ ලේන් එකේ ඉන්න පුලුවන් පාරෙ ඉස්සරහට යන අය විතරමයි. වමට සහ දකුණුට හරවන අයට කොහෙත්වම ඒ ලේන් එකේ ඉන්න බෑ. ඊතලය වමට හෝ දකුණට විතරක් දාල තියේ නම් කෙළින් යන අයට කොහොමවත් ඒ ලේන් එක පාවිච්චි කරන්න බෑ ඒ ලේන් එකේ ඉන්න පුලුවන් වමට හෝ දකුණට හරවන අයට විතරමයි. මේ පාරෙ ලකුණු කරල තියෙන විදියටම තමයි Traffic Lights Program කරල තියෙන්නෙ. මේ නීතිය හරියට පිලිපදිනව නම් කිසිම විදියකින් ලේන් වල හරවෙල හරවගන්න බැරුව ප්‍රශ්න දාගන්න අවශ්‍ය නෑ බං. ලංකාවෙ ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු නීතිය නොදන්නකම. නීතියට හරියට වාහන යනව නම් රටේ අනතුරු කියල වෙන්නෙ වාහන කැඩිල වෙන අනතුරු සහ පාර අබලන් වෙලා හදිස්සියෙ සිද්ධ වෙන අනතුරු විතරයි.

    මෙන්න පිංතූර ටික. මේ විදියට පාරෙ ගහල තියෙන සලකුණු වල හැටියට ලේන් එක පාවිච්චි කරන්න මචං.
    bike-box-with-legend.jpg

    intersection_lane_control_r3-8.jpg

    තව දෙයක්, ලංකාවෙ මිනිස්සුන්ගෙ නීතියෙ දැනුම කොච්චර අඩුද කියල මම හරියටම දැනගත්තෙ Sirasa Lakshapathi ප්‍රෝග්‍රෑම් එකේ දවසක් ප්‍රශ්නයක් ඇහුව No Parking සයින් එක පෙන්නල. ඒ ප්‍රශ්නෙ අහපු එකා Ask the audience අරගෙන Audience එකත් වැරදි උත්තරය දුන්නෙ. 20%ක්වත් නෑ හරි උත්තරට දුන්නෙ. ඇත්තටම එදා මටම පුදුම හිතුන මේ වගේ මිනිස්සු නේද පාර යන්නෙ කියල.:no::no::no:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒවා හදලා තියෙන්නෙ ඒම තමා බන්ස්...

    කොහොමත් දකුණයි කෙළින් එකයි එකට පත්තු වෙන්නේ..

    Meka weradi, Gamsaba junction eke Colombo direction ekata yaddi dakuna netuwa kelin yanna witarak Green watenawa. Etakota dakune hitiyot apita parakku wenawa.