Freelance අනාගතය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිටරට ක්ලයන්ට්ස්ලා ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ගෙවන ගාන ඉස්සරහට තව අඩු වෙන්න ලොකු ඉඩක් තියෙනවා මචන්ලා. මොකද උන් දැන් දන්නවා ලංකාව, ඉන්දියාව සහ පිලිපීනය වගේ රටවල එවුන් ඒ ඒ ජොබ් එකට ගන්න මාසෙ පඩිය කීයද කියලා. ඉතින් උන් per hour rate එක හදන්නෙ ඒ මාසෙ පඩියට වගේ සෙට් වෙන්න. ඉස්සර පැයට ඩොලර් 10ක් වත් ගෙවපු ගොඩක් ජොබ්ස්වලට දැන් ඩොලර් 5ක් ගෙවන්නෙ මේ හේතුව නිසා වෙන්න ඕන.

    මේ වීඩියෝ එක මම කියන දෙයට හොද උදාහරනයක්.

    මේ වීඩියෝ එකේ කතාකරන පිලිපීන් ගෑනු කෙනා කියනවා උන් ඒ රටේ ජොබ් එකක් කරද්දි උන්ට ගෙවන පඩිය ගොඩක් අඩු නිසා උන්ට තියෙන එකම විසදුම ඊට වඩා වැඩිපුර කීයක් හරි හොයන්න ෆ්‍රීලෑන්ස් කරන එක කියලා.

    මේකට තියෙන හොදම විසදුම තමයි පුළුවන් ඉක්මනට හොද ක්ලයන්ට් බේස් එකක් හදාගන්න එක. ක්ලයන්ට් කෙනෙක් එක්ක අපි අවුරුදු ගානක් හොදට වැඩ කරන් ගියාම ඌ අපිත් එක්ක දිගටම ඉන්නවා. එතකොට අපිට අඩු රේට්ස්වල අලුත් ක්ලයන්ට්ස්ලට වැඩ කරන්න යන්න ඕන නැහැ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    ඔය පිලිපීන් උන් මහම ගොබ්බයො. වෙන ජොබ්ස් වලටත් ඔය වගේම අඩු පඩියට ඵනව..අැවිල්ලා ඵතන ගූ කරනව උන් විඳින දුක කිය කිය..ඉතිං වෙන රටක ඵකෙක්ට ඵතනට ගන්නෙ නැහැ අායෙත් වැඩි පඩියකට..දන්නවනේ අරුන් අඩු පඩියට වැඩ කරනව කියල.සමහරවිට ඕක පිලිපීන උන්ටම ඒ ජොබ්ස් තියාගන්න කරන ට්‍රික් ඵකක් වෙන්න පුළුවන්.පට්ට සෙල්ෆිෂ් ඕකුන් කොහොමත්.
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම නම් 30$ / hour, Fixed එවා නම් $500 එහා එවා විතරයි කරන්නෙ, එකත් 2 Days වලින් කරන්න පුලුවන් නම් විතරයි. $5 කෑලි වලට නම් රිප්ල්ය් කරන්නෙම නෑ
     
    • Like
    Reactions: Kolama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    මම නම් 30$ / hour, Fixed එවා නම් $500 එහා එවා විතරයි කරන්නෙ, එකත් 2 Days වලින් කරන්න පුලුවන් නම් විතරයි. $5 කෑලි වලට නම් රිප්ල්ය් කරන්නෙම නෑ

    exotic chick

    uba monawada karanne?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් 30$ / hour, Fixed එවා නම් $500 එහා එවා විතරයි කරන්නෙ, එකත් 2 Days වලින් කරන්න පුලුවන් නම් විතරයි. $5 කෑලි වලට නම් රිප්ල්ය් කරන්නෙම නෑ

    නියමයි මචන්. උබ ඩිවෙලොපින්ද කරන්නෙ? :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    අවුරුදු 4ක් ෆයිවර් කරලා ඕඩර් නැතුව ගිය නිසා අද ජොබ් ඉන්ටර්විව් එකකට ගියා, ගන්නේ නයිටා ට්‍රේනි කියලලු. මාස හයක් ට්‍රේනින්. 13,000 බේසික් එක, අනික්වා එක්ක 20-25ක් සෙට් වෙයිලු. මාස හයකට පස්සේ කැෂුවල් ගන්නවලු එතකොට 30-35 සෙට් වෙයිලු,. දැන් මට 27යි වයස. මෙහෙම ජොබ් වලට කඹුරලා කවද ගොඩ යන්නද බන්. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවුරුදු 4ක් ෆයිවර් කරලා ඕඩර් නැතුව ගිය නිසා අද ජොබ් ඉන්ටර්විව් එකකට ගියා, ගන්නේ නයිටා ට්‍රේනි කියලලු. මාස හයක් ට්‍රේනින්. 13,000 බේසික් එක, අනික්වා එක්ක 20-25ක් සෙට් වෙයිලු. මාස හයකට පස්සේ කැෂුවල් ගන්නවලු එතකොට 30-35 සෙට් වෙයිලු,. දැන් මට 27යි වයස. මෙහෙම ජොබ් වලට කඹුරලා කවද ගොඩ යන්නද බන්. :sorry:

    මචන් මට හිතෙන විදිහට උබ ආයෙ ජොබ් එකක් කලොත් උබ අවුරුදු හතරක් ෆ්‍රීලෑන්ස් කරලා ගත්ත එක්ස්පීරියන්ස් එක අපරාදෙ.

    උබ Fiverr එකේ මොනවද කලේ? Upwork, Freelancer.com වගේ අනික් ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් ට්‍රයි කලේ නැද්ද?

    උබේ ස්කිල්ස් සෙට් එක හොදට හදගෙන නැත්තං අලුත් පැත්තක් හොදට ඉගෙනගෙන ආයි ෆ්‍රීලෑන්ස්වලට බැස්සොත් හොද නැද්ද මචන්?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    අවුරුදු 4ක් ෆයිවර් කරලා ඕඩර් නැතුව ගිය නිසා අද ජොබ් ඉන්ටර්විව් එකකට ගියා, ගන්නේ නයිටා ට්‍රේනි කියලලු. මාස හයක් ට්‍රේනින්. 13,000 බේසික් එක, අනික්වා එක්ක 20-25ක් සෙට් වෙයිලු. මාස හයකට පස්සේ කැෂුවල් ගන්නවලු එතකොට 30-35 සෙට් වෙයිලු,. දැන් මට 27යි වයස. මෙහෙම ජොබ් වලට කඹුරලා කවද ගොඩ යන්නද බන්. :sorry:
    ඇඩෙනවා බන් IT ජොබ් වලට මාර crowd එකක් ඉන්න නිසාද පඩි අඩු?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම නම් 30$ / hour, Fixed එවා නම් $500 එහා එවා විතරයි කරන්නෙ, එකත් 2 Days වලින් කරන්න පුලුවන් නම් විතරයි. $5 කෑලි වලට නම් රිප්ල්ය් කරන්නෙම නෑ

    පටන් ගත්ත විදිහ කියපන්කෝ