PEEKHOSTING ගත්තු අය

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    peekhosting is the one of best hosting service provider in srilanka machan

    Boomhost eken ganin patta

    Reseller hosting plans onatharam thiyenne ban. Api hithamu honda reseller hosting plan ekak masekata $30 gewanna ona kiyala, ethakota customers la 30 alla gaththaoth ekkenekta masekata $1 cost wenne.

    Customers la wadi weddi VPS ekak wage ganna puluwan. Thawa tikak stable unama dedicated server ekak ganna puluwan. Ehema thamai business eka yanne.

    තෑන්ක්ස් මචංලා අදහස් වලට ++
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    කට්ටියට ප්‍රශ්නයක්නෙ අපි මෙච්චර අඩුවට දෙන්නෙ කොහොමද කියන එක. අපි දෙන්නෙ 500MB එකක් 999 ට. 1GB එකක් 1700 ට. 3GB එකක් 4800 ට. With good customer supports. ඒක අපේ new customers ල ට entry level එකට දෙන පැකේජ්. හැබැයි අපේ supports service එක නිසා එන කෙනෙක් ආයෙ යන්නෙ නෑ. ඒක හොඳටම දන්නව. ඉතින් පොඩි පැකේජ් ගැන බලන්නෙ නැතුව ගාන වැඩියෙන් ගෙවන්න කැමතියි නම් ලොකු පැකේජ් ගැන බලන්න. හොඳට බලන්න bluehost ල දෙන්නෙ Unlimited Disk Space 5$ ට. හැබැයි අපි එහෙම දෙන්න යන්නෙ නෑ. දෙන්නත් බෑ. අපේ 1700 ට තියෙන්නෙ Disk Space 1GB. ඇත්තටම අපි දන්නව බොරුවට Unlimited කියාගෙන ගත්තට පාවිච්චි වෙන්නෙ හෙන පොඩ්ඩයි. ඒ නැතත් inode count එක 300,000 පැන්නම ඔක්කොම ඉවරයි එයාලගෙත්. දිනපතා එන customers ල ට Unlimited packages ටිකක් වික්ක නම් Profit double කර ගන්න පුළුවන්. ඒත් ඒ හොර වැඩේ කරන්න හිතෙන්නෙ නෑ. ඉතින් දෙන packages ටික ඇත්තටම ගානට දෙනව.. ඒ වගේම 1GB නම් 1GB වලට අඩුවෙන් හම්බෙන්නෙත් නෑ. වැඩියෙන් හම්බෙන්නෙත් නෑ...

    මගේ mission එක ඉතා ඉක්මනින් පෝසත් වීම නෙමෙයි. මගේ mission එක තමයි එක customer කෙනෙකුගෙන් පොඩි profit එකකින් ලොකූ customer base එකක් එක්ක මහා profit එකකට යෑම. ඒ වෙනුවෙන් මම තියන් ඉන්න තුරුම්පුව ලංකාවෙ ඉතාම හොඳ customer support service එකක් දීල customers ල හතර වටෙන්ම ඩැහැ ගන්න එක.

    වැඩි වැඩියෙන් web hosting providers ල ලංකාවෙ තව තව බිහි වේවා. එයාල හැමෝගෙම මහන්සිය අවසානෙ අපේ තැන නතර වෙන විදියට අපි ලංකාවෙ කට්ටියට හොඳ සධාරණයක් කරනව.

    මුලින් පටන් ගත්තෙ 0 න්. Reselling වලින් ටික ටික වැඩි වෙද්දි datacenters මාරු කරන්න උනා. දැන් hostdime. Customer base එක 1600 ඊයෙ පැන්නා. ඉතින් ලොකු server එකක් manage කරන එක දැන් එච්චර අමාරු නෑ.

    Overselling ගැන කියල තිබ්බා. අනිවාරෙන් ඒ දේ වෙනව. හැබැයි ඇත්තටම disk space අඩු වෙද්දි තව SSD ගහනව. ඒකයි ක්‍රමේ. Overselling කරා කියල කිසිම කෙනෙකුගෙ site එකක් slow වෙන්න වත් hang වෙන්න වත් දෙන්නෙ නෑ.

    ඒ වගේම lets encrypt වලින් free ssl දෙනවා. Full automated backup server එකකුත් හම්බෙනව ඕනම වෙලාවක පරන backups cPanel එකෙන්ම restore කරගන්න. Emails ටික mailchannels වලින් යන්නෙ inbox guaranteed. Litespeed web server and MariaDB. Virus Scanner එකක් දාල තියෙනව. Malware අයින් කර ගන්න පුළුවන්.

    ව්‍යාපාරයක් පටන් ගන්න කැමති කෙනෙකුට දෙන්න තියෙන උපදෙස තමයි, පළවෙනි අවුරුදු 2 කට්ට කාගෙන අල්ලන් ඉන්න. වෙන තව ආදායම් මාර්ගයකුත් තියා ගන්න. ව්‍යාපාරය ගැන හොඳට දැනුම ලබා ගන්න. Customers ලට හොඳ සාධාරණයක් කරන්න. ප්‍රතිඵල අවුරුදු 3 කින් ලැබෙයි...
     
    Last edited:
    • Like
    Reactions: HSW and Average-Guy

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    hosting ගන්න හිතන් හිටියේ Godaddy හරි Hostgator වලින් හරි..comments ටික දැක්කම සහ අපේ එකෙක්නෙ කියන හැගීම ආවා. Peekhosting ගන්න හිතා ගත්තා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං ඉහලට යන එකෙක්ගේ කකුලෙන් අදිනවා කියලා හිතන්න එපා.
    මම පුරුද්දක් විදිහට ලංකාවේ හෝ වෙනත් රටක පොඩි පොඩි Hosting Providers ලගෙන් hosting packages ගන්නේ නෑ.

    මොකද මචං එකපාරටම පාඩු වුන ගමන් වහලා දානවා.
    ඉතිං හොස්ට් කරපු සයිට්/ ඊමේල්ස් එහෙම නන්නත්තාරයි.

    දන්න උන්ට මතක ඇති අඩුවට 10GB දීලා LKServers වහලා දාලා කාපු කටු ටික.

    ඉතිං ඒ හින්දා මමනම් කියන්නේ ඉගෙන ගන්න වැඩ වලට මේ වගේ ඒවා අවුලක් නැති වෙයි.
    ඒත් බිස්නස් වැඩවලට නම් GoDaddy, HostGator, BlueHost වගේ තැනකින් ගන්න එක තමා හොද.

    විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ ආයතනය ගැන මම දන්නේ නෑ මචං.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,527
    1,916
    113
    අපේ උන්ට කීයක් හරි අඩුවෙන් දුන්නම නොසෑහෙන්න කඩේ යනවා... එනිසා කියන දේවල් පරිස්සමෙන් විස්වාස කරන්න... මේකේ ගොඩක් බඩු විකුණන උන් හොඳ review ඕන නිසා free හරි අඩුවෙන් දීල හරි කට්ටිය අල්ලන් ඉන්නේ...

    මම නම් කියන්නේ පිටරට උන්ගෙන් server අරන් ලංකාවේ resell කරන මේ වගේ අතරමැදියන්ගෙන් නැතුව කෙලින්ම පිටරට site එකකින් ගනින් අඩුවට. godaddy එකේ මේ දවස් වල hosting coupon තියනවා domain එකත් free. අනික් හැම hosting site එකේම වගේ coupon තියනවා...
    ලංකාවේ උන්ගෙන් ගත්තත් අතරමදියෙක්ටත් ගෙවල සල්ලි යන්නේ පිටරටටම තමා..

    Ane me yako me nodanna reddawal kiywanne nathuwa hitapan

    Api hamadema danegana balala ganne... uge service eka supiri

    Danne nathuwa kiyawanna epa
     
    Last edited:

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    කට්ටියට ප්‍රශ්නයක්නෙ අපි මෙච්චර අඩුවට දෙන්නෙ කොහොමද කියන එක. අපි දෙන්නෙ 500MB එකක් 999 ට. 1GB එකක් 1700 ට. 3GB එකක් 4800 ට. With good customer supports. ඒක අපේ new customers ල ට entry level එකට දෙන පැකේජ්. හැබැයි අපේ supports service එක නිසා එන කෙනෙක් ආයෙ යන්නෙ නෑ. ඒක හොඳටම දන්නව. ඉතින් පොඩි පැකේජ් ගැන බලන්නෙ නැතුව ගාන වැඩියෙන් ගෙවන්න කැමතියි නම් ලොකු පැකේජ් ගැන බලන්න. හොඳට බලන්න bluehost ල දෙන්නෙ Unlimited Disk Space 5$ ට. හැබැයි අපි එහෙම දෙන්න යන්නෙ නෑ. දෙන්නත් බෑ. අපේ 1700 ට තියෙන්නෙ Disk Space 1GB. ඇත්තටම අපි දන්නව බොරුවට Unlimited කියාගෙන ගත්තට පාවිච්චි වෙන්නෙ හෙන පොඩ්ඩයි. ඒ නැතත් inode count එක 300,000 පැන්නම ඔක්කොම ඉවරයි එයාලගෙත්. දිනපතා එන customers ල ට Unlimited packages ටිකක් වික්ක නම් Profit double කර ගන්න පුළුවන්. ඒත් ඒ හොර වැඩේ කරන්න හිතෙන්නෙ නෑ. ඉතින් දෙන packages ටික ඇත්තටම ගානට දෙනව.. ඒ වගේම 1GB නම් 1GB වලට අඩුවෙන් හම්බෙන්නෙත් නෑ. වැඩියෙන් හම්බෙන්නෙත් නෑ...

    මගේ mission එක ඉතා ඉක්මනින් පෝසත් වීම නෙමෙයි. මගේ mission එක තමයි එක customer කෙනෙකුගෙන් පොඩි profit එකකින් ලොකූ customer base එකක් එක්ක මහා profit එකකට යෑම. ඒ වෙනුවෙන් මම තියන් ඉන්න තුරුම්පුව ලංකාවෙ ඉතාම හොඳ customer support service එකක් දීල customers ල හතර වටෙන්ම ඩැහැ ගන්න එක.

    වැඩි වැඩියෙන් web hosting providers ල ලංකාවෙ තව තව බිහි වේවා. එයාල හැමෝගෙම මහන්සිය අවසානෙ අපේ තැන නතර වෙන විදියට අපි ලංකාවෙ කට්ටියට හොඳ සධාරණයක් කරනව.

    මුලින් පටන් ගත්තෙ 0 න්. Reselling වලින් ටික ටික වැඩි වෙද්දි datacenters මාරු කරන්න උනා. දැන් hostdime. Customer base එක 1600 ඊයෙ පැන්නා. ඉතින් ලොකු server එකක් manage කරන එක දැන් එච්චර අමාරු නෑ.

    Overselling ගැන කියල තිබ්බා. අනිවාරෙන් ඒ දේ වෙනව. හැබැයි ඇත්තටම disk space අඩු වෙද්දි තව SSD ගහනව. ඒකයි ක්‍රමේ. Overselling කරා කියල කිසිම කෙනෙකුගෙ site එකක් slow වෙන්න වත් hang වෙන්න වත් දෙන්නෙ නෑ.

    ඒ වගේම lets encrypt වලින් free ssl දෙනවා. Full automated backup server එකකුත් හම්බෙනව ඕනම වෙලාවක පරන backups cPanel එකෙන්ම restore කරගන්න. Emails ටික mailchannels වලින් යන්නෙ inbox guaranteed. Litespeed web server and MariaDB. Virus Scanner එකක් දාල තියෙනව. Malware අයින් කර ගන්න පුළුවන්.

    ව්‍යාපාරයක් පටන් ගන්න කැමති කෙනෙකුට දෙන්න තියෙන උපදෙස තමයි, පළවෙනි අවුරුදු 2 කට්ට කාගෙන අල්ලන් ඉන්න. වෙන තව ආදායම් මාර්ගයකුත් තියා ගන්න. ව්‍යාපාරය ගැන හොඳට දැනුම ලබා ගන්න. Customers ලට හොඳ සාධාරණයක් කරන්න. ප්‍රතිඵල අවුරුදු 3 කින් ලැබෙයි...

    ++;);)
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    අපේ උන්ට කීයක් හරි අඩුවෙන් දුන්නම නොසෑහෙන්න කඩේ යනවා... එනිසා කියන දේවල් පරිස්සමෙන් විස්වාස කරන්න... මේකේ ගොඩක් බඩු විකුණන උන් හොඳ review ඕන නිසා free හරි අඩුවෙන් දීල හරි කට්ටිය අල්ලන් ඉන්නේ...

    මම නම් කියන්නේ පිටරට උන්ගෙන් server අරන් ලංකාවේ resell කරන මේ වගේ අතරමැදියන්ගෙන් නැතුව කෙලින්ම පිටරට site එකකින් ගනින් අඩුවට. godaddy එකේ මේ දවස් වල hosting coupon තියනවා domain එකත් free. අනික් හැම hosting site එකේම වගේ coupon තියනවා...
    ලංකාවේ උන්ගෙන් ගත්තත් අතරමදියෙක්ටත් ගෙවල සල්ලි යන්නේ පිටරටටම තමා..
    අනිවා මචන්! මූ කරන්නෙ resell කරන එක. පිටරට owner site එකට ගියොත් ඒකෙ ලොවෙත් ඔයිට වඩා අඩුයි, මොකද මූට ඊට වඩා අඩුවෙන් කොහොමත් දෙන්න බැහැනේ. මූ ඔය server ගන්න තැනත් ලොවෙත් කියන්නෙ නැහැ කට්ටිය එතනින් ගන්න නිසා. මුගෙ site එකත් කියන්න දුකයි "බොකයි" කියල එත් ඉතින් කියන්න වෙනව.

    තව server එක usersලට control කරන්න දෙන user control panel එක එහෙම owner company වල සුපිරි, design, features එහෙම qualityයට තියෙනවා. Service එකත් owner companyවල හොඳයි මොකද මුනුත් කෙලවුනාම service ඉල්ලන්නෙ ඔය පිටරට owner company එකෙන්, හැබැයි මූට Sri Lankan local service එක දෙන්න පුලුවන් ඇති ඉක්මනට පොඩි customer base එකක් නිසා.

    Resell උන්ගෙ තියෙන ලොකුම අව්ල තමයි කෙල උනාම සල්ලි අරන් මාරු වෙන එක, සමහර එවුන් ඔය උදාහරන මේකෙ දාල තිබ්බනේ. මුගේ බිස්නස් එකේ වැරද්දක් නැහැ හැබැයි නිකම් බර talk දීල මෙතන customersල මුලා කරාවනම් ඕව ලොවෙත් එලි කරනව. මොකද reselling legally කරන්න දෙනව ඔය DigitalOcean, Vultr වගෙ owner company වලින් VPS වලට එහෙම. ඉතින් උන්ගෙන්ම direct ගන්නෙ නතුව මොකටද reselling උන්ගෙන් වැඩි ගානට ගන්නේ?

    Owner company එකට වඩා මුගෙන් ගත්තම අපිට තියෙන වාසිය මොකද්ද? අපේ එකෙක් කියල මූට සල්ලි දුන්නම ඔක්කොම හරිද? ඔලුවෙන් හිතපල්ල නිකන් marketing වලට රැවටෙන්නෙ නැතුව. පිටරට උන්ගෙන් ගන්නවනම් අඩුම package එක dollars 4ක් වගෙ වෙන්නෙ 1 CPU, 512MB RAM VPS එකකට, ඉතින් රුපියල් වලට හරවල බලපල්ල. ඊටත් අඩුවෙන් තියෙනව ඒත් මම ලඟදිනම් හොයල බැලුවෙ නැහැ.

    Ane me yako me nodanna reddawal kiywanne nathuwa hitapan
    Api hamadema danegana balala ganne... uge service eka supiri
    Danne nathuwa kiyawanna epa
    උඹ ඔක්කොම දන්න බව පේනව ගොන් පොන්නය. Dedicated host/servers handle කරන සහ ඒවගෙ අයිතිය තියෙන owner company එකකට වඩා දෙයක් කොහොමද හුත්තෝ මූ දෙන්නේ? ඇත්ත කිව්වම රිදුන නෙහ්? ආව සින්හලු අන්දන්න.
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    අනිවා මචන්! මූ කරන්නෙ resell කරන එක. පිටරට owner site එකට ගියොත් ඒකෙ ලොවෙත් ඔයිට වඩා අඩුයි, මොකද මූට ඊට වඩා අඩුවෙන් කොහොමත් දෙන්න බැහැනේ. මූ ඔය server ගන්න තැනත් ලොවෙත් කියන්නෙ නැහැ කට්ටිය එතනින් ගන්න නිසා. මුගෙ site එකත් කියන්න දුකයි "බොකයි" කියල එත් ඉතින් කියන්න වෙනව.

    තව server එක usersලට control කරන්න දෙන user control panel එක එහෙම owner company වල සුපිරි, design, features එහෙම qualityයට තියෙනවා. Service එකත් owner companyවල හොඳයි මොකද මුනුත් කෙලවුනාම service ඉල්ලන්නෙ ඔය පිටරට owner company එකෙන්, හැබැයි මූට Sri Lankan local service එක දෙන්න පුලුවන් ඇති ඉක්මනට පොඩි customer base එකක් නිසා.

    Resell උන්ගෙ තියෙන ලොකුම අව්ල තමයි කෙල උනාම සල්ලි අරන් මාරු වෙන එක, සමහර එවුන් ඔය උදාහරන මේකෙ දාල තිබ්බනේ. මුගේ බිස්නස් එකේ වැරද්දක් නැහැ හැබැයි නිකම් බර talk දීල මෙතන customersල මුලා කරාවනම් ඕව ලොවෙත් එලි කරනව. මොකද reselling legally කරන්න දෙනව ඔය DigitalOcean, Vultr වගෙ owner company වලින් VPS වලට එහෙම. ඉතින් උන්ගෙන්ම direct ගන්නෙ නතුව මොකටද reselling උන්ගෙන් වැඩි ගානට ගන්නේ?

    Owner company එකට වඩා මුගෙන් ගත්තම අපිට තියෙන වාසිය මොකද්ද? අපේ එකෙක් කියල මූට සල්ලි දුන්නම ඔක්කොම හරිද? ඔලුවෙන් හිතපල්ල නිකන් marketing වලට රැවටෙන්නෙ නැතුව. පිටරට උන්ගෙන් ගන්නවනම් අඩුම package එක dollars 4ක් වගෙ වෙන්නෙ 1 CPU, 512MB RAM VPS එකකට, ඉතින් රුපියල් වලට හරවල බලපල්ල. ඊටත් අඩුවෙන් තියෙනව ඒත් මම ලඟදිනම් හොයල බැලුවෙ නැහැ.

    උඹ ඔක්කොම දන්න බව පේනව ගොන් පොන්නය. Dedicated host/servers handle කරන සහ ඒවගෙ අයිතිය තියෙන owner company එකකට වඩා දෙයක් කොහොමද හුත්තෝ මූ දෙන්නේ? ඇත්ත කිව්වම රිදුන නෙහ්? ආව සින්හලු අන්දන්න.

    Yes, he is reselling. A simple reverse DNS lookup shows he's using Host Dime, and didn't even bother to set proper reverse DNS records.

    peekhosting.com and rasangielectricals.com both have same address and reverse lookup reveals 212-18-237-75.static.hostdime.com.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    Yes, he is reselling. A simple reverse DNS lookup shows he's using Host Dime, and didn't even bother to set proper reverse DNS records.

    peekhosting.com and rasangielectricals.com both have same address and reverse lookup reveals 212-18-237-75.static.hostdime.com.

    We are directly dealing with HostDime :) and we don't hide it. We already posted some Datacenter images also in about us page as well.