PEEKHOSTING ගත්තු අය

firerix

Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    ඕක හොරෙක් ..මම දන්නේ නැ මේකේ කවුරුහරි දාලතිබ්බ ටිකක් හොයල බලන්න ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    We are directly dealing with HostDime :) and we don't hide it. We already posted some Datacenter images also in about us page as well.
    මචං මම ගිය අවුරුද්දෙ Peekhosting එකෙන් හොස්ටිං එකක් අරගත්ත තව යාලුවෙකුටත් අරගෙන දුන්න. මගේ සයිට් එක රන් වෙන්නෙත් ඒ හොස්ටිං එකේ. මම මේ ත්‍රෙඩ් එක දකිනකල් දැනගෙන හිටියෙ නෑ උඹ ඒක කරන්නෙ කියල. මම හොස්ටිං එක ගනිද්දි ගත්තෙ 900ගානකට වගේ මතක දැන් ඒක 1500ගාණක් වෙලාද කොහෙද. ළඟදි ඊමේල් ලිමිටේෂන් එකක් දැම්මද උඹ? ඉස්සර මම අකවුන්ට් එක හදද්දි මතක Unlimited Email හදන්න පුලුවන්කම තිබ්බ වගේ. ළඟදි මම Cpanel Log වුණාම දැක්කෙ මම හදපු 1 ඊමේල් එකට ලිමිට් වෙලා තව හදන්න බෑ කියල තියෙනව. ළඟදිද ඒ සීන් එක දැම්මෙ මචං?
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka

    It is temporarily action machan. will back to unlimited again.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් පීක් හොස්ටින් එකෙන් ගොඩක් වැඩ අරගෙන තියෙනවා. ලංකාවේ අනිත් හොස්ටින් දෙන උන්ගෙන් මම අරගෙන තියෙනවා මචන් සර්විස් හැබැයි ඉතින් උන්ගෙන් හද්ස්සියකදී දෙයක් කරගන්න හෙන ගේමක් ගහන්න ඔනේ නැත්නම් දවසක් බලාගෙන ඉන්න ඔනෙ. පීක් හොස්ටින් එකේ එහෙම නෙවෙයි ඉක්මනටම රිප්ලයි කරනවා ප්‍රශ්න විසදනවා.
    අපි දන්නවා ඉතින් කවුරුත් රීසෙලින් තමයි කරන්නෙ හැබැයි සමහරු ඉන්නවා ශෙප් එකෙ මාරු වෙනවා කේස් එකක් උනහම ඒඋනාට පීක් හොස්ටින් එහෙම නැහැ කියලා කියන්න පුළුවන් සහ සුද්දෙන්ම
    මමත් පර්සනලි කෙමනඩි කරනවා ගන්න අයට හොදම ප්ලේස් එකක් පීක් හොස්ටින්
     
    Thank you මචං.. :yes:

    අපි Reselling නෙමෙයි කරන්නෙ මචං. සම්පූර්ණයෙන්ම HostDime එකේ Dedicated Servers වලින් දෙන්නෙ.. අතරමැදි වෙන කවුරුත් නෑ :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Thank you මචං.. :yes:

    අපි Reselling නෙමෙයි කරන්නෙ මචං. සම්පූර්ණයෙන්ම HostDime එකේ Dedicated Servers වලින් දෙන්නෙ.. අතරමැදි වෙන කවුරුත් නෑ :yes:
    එලකිරි මචං කස්ටිය වැරදි වැටහීමක ඉන්නෙ වගේ පේන නිසා ඒ ගැන දැනුවත් කරපු එක හොදයි
    ජය වෙවා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    හොද සර්විස් ඒකක් දෙනවා. සජිත් ද කොහෙද කරන කොල්ලා. ඔ්න වෙලාවක කතා කරල උදව්වක් ගන්න පුළුවන්. අවුරුදු හතරක් පහක් විතර ඉදන් මම යූස් කරනවා. මුලින්ම ගත්තෙ ලාබෙට පුංචි සයිට් කීපයක් හොස්ට් කරන්න. ටෙස්ටින් කරන්න. පෆෝර්මන්ස් අවුලක්ම නෑ පුංචි සයිට් ඒකකට.
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    not recommend. they are asking us to pay USD Dollars LOL
    Oh, I forgot that still there are many people in Sri Lanka who don't have credit or debit cards and still go to the local bank and filling forms to deposit to a local account. I'm really sorry. I will mention on the website with a big banner "YOU CAN DEPOSIT LKR to LOCAL BANKS".

    Apologized.
     
    Last edited:
    • Haha
    Reactions: Zeuz