PEEKHOSTING ගත්තු අය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    අපේ උන්ට කීයක් හරි අඩුවෙන් දුන්නම නොසෑහෙන්න කඩේ යනවා... එනිසා කියන දේවල් පරිස්සමෙන් විස්වාස කරන්න... මේකේ ගොඩක් බඩු විකුණන උන් හොඳ review ඕන නිසා free හරි අඩුවෙන් දීල හරි කට්ටිය අල්ලන් ඉන්නේ...

    මම නම් කියන්නේ පිටරට උන්ගෙන් server අරන් ලංකාවේ resell කරන මේ වගේ අතරමැදියන්ගෙන් නැතුව කෙලින්ම පිටරට site එකකින් ගනින් අඩුවට. godaddy එකේ මේ දවස් වල hosting coupon තියනවා domain එකත් free. අනික් හැම hosting site එකේම වගේ coupon තියනවා...
    ලංකාවේ උන්ගෙන් ගත්තත් අතරමදියෙක්ටත් ගෙවල සල්ලි යන්නේ පිටරටටම තමා..

    Kade yanna deyak nae. Mama Peekhosting eke host karanna kalin Hostgrator, GOdaddy, Dreakhost, Mochahost wala host kala. E host wala thiyena facility ma Peek eke denawa. Price hodatama hodai. Kalin kiyapu hosting wala per 1 year atleast 20 hours site eka down una. Kochchra talk dunnath
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    මචන් මගෙත් සයිට් 2ක් තියෙනවා.. කිසි අවුලක් නෑ.. බය නැතුව ගනිං.. නොදන්න ඕනම දෙයක් කියලා දෙනවා.. Reselling තමයි බං හැමෝම. පිටරට කියලා වෙනසක් නෑ.. මොකද උගෙ servers තියෙන්නෙ ලංකාවෙද? නෑනෙ. සිරාවටම සර්විස් එක දෙනවා ඌ.. වෙන උං වගේ domain හොරකං කරන බලුවැඩ නෑ.. :):):)
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,522
    1,914
    113
    lankawen gannepa sure na mun

    Uba gonek unata gon katha kiyanna epa.. uba uge service eka use karala nane. Eka nisa gon part danna epa..

    Methana tyana comment okkoma service eka use karana unge....


    Uba kisi deyak hariyata danne nathuwa kata thibba paliyata boruwata kiyawanna epa
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mageth sites wagayak host karala htiyenwa. Labai saha patta fast hosting. 100% recommend karanwa. :)
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    machan mama 3 years idan use kaeanne peekhosting baya nethuwa ganin mama 200% Recommend & guarantee wenawa
    Customer service ekath ai elakiri


    mage hosting 5kma thiyenawa fatta speed
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔය වෙබ් සයිට් එක කරන්නේ අර කොමඩු ලෙල්ලක් ඔලුවේ දාගෙන ඉන්න පුසා නේද?
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Ow ow ban 😂😂🙈

    :lol::lol: ela ela...math ganna one..lagadi :yes:
    11.gif
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Peek ekanam danne na. https://hostingmaster.lk nam dannawa. unge hodai service eka. down time slow ehema na. danata aurudu 5ka idan eke host karala thiyenne.

    Boru kiyanna epa yako. E site eka awe me eeye pereda. Balapan aduma gane google eke wath ne hoyanna wath. Google index wela wath nadda manda. Kiyapan balanna umbe site eka. Api wishwasa karannam ethakota oka awurudu 5 k thibbada nadda kiyala.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    Ado padiri tag daala umba 😂😂

    Anyway elakiriye unta podi support service ekak denna hithuwa elakiriyenma.

    Ona ekak me thread eke daala mata podi pm paarak daanna. Nodanna dewal kiyala dennam
     
    Last edited: