Aliexpress - Ordering a phone

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Guys

    Aliexpress ෆෝන් එකක් ඔර්ඩර් කරපුහම පොස්ට් ඔෆිස් එකේ මොකද්ද කරන්නේ? එතන බදු ගහනවද? TRC යන්න කියනවද?
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    mehama karalaa maattu wunoth thawath dadayak kanna weyi luck eka anuwa thamayi

    seller ta gift ekak widiyata note ekak daanna kiyanna
    trc badgaanna weyi tax eka nam loku gaanak wadinne naha phone walata

    Phone eka un denwada? or TRC eken letter ekak genapuhamada un phone eka denne?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    පොස්ට් ඔෆිස් එකේ ඉන්න එකෙකුට කියාපන් ෆෝන් එකක් තියෙනවා ගන්න ආවේ කියලා. ගානක් දෙන්නම් කියපන්. රු.300ක් වගේ දීපන්. මන් නම් එහෙමයි ගත්තේ.




     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    පොස්ට් ඔෆිස් එකේ ඉන්න එකෙකුට කියාපන් ෆෝන් එකක් තියෙනවා ගන්න ආවේ කියලා. ගානක් දෙන්නම් කියපන්. රු.300ක් වගේ දීපන්. මන් නම් එහෙමයි ගත්තේ.





    Sirwata????
     

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මම 11.11 සේල් එකෙන් umidigi කියල චයිනීස් ෆෝන් එකක් ගත්ත බං..ඒකනං ලියුම් මාම ගෙදරටම ගෙනත් දුන්න.Tax මුකුත් නෑ..බැරි වෙලා හරි කස්ටම් එකෙන් අල්ල ගත්තොත් එක්කො එතන ඉන්න කෙනෙක්ට කීයක් හරි දීල ශේප් කර ගන්න ඕනෙ.එහෙම බැරි උනොත් නාරාහේන්පිට TRC එකට ඇවිත් ලයිශන් එකක් අරගෙන ආයෙ Import/Export එකටත් ගිහින් මොකක්ද ලයිශන් එකක් අර ගෙන ආයෙ central mail එකට යන්න ඕනෙ මම හිතන්නෙ.පොඩි ගානක් ගෙවල රස්තියාදුවක් ගහන්න වෙනව එහෙම උනොත්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    mehama karalaa maattu wunoth thawath dadayak kanna weyi luck eka anuwa thamayi

    seller ta gift ekak widiyata note ekak daanna kiyanna
    trc badgaanna weyi tax eka nam loku gaanak wadinne naha phone walata

    :yes::yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Guys

    Aliexpress ෆෝන් එකක් ඔර්ඩර් කරපුහම පොස්ට් ඔෆිස් එකේ මොකද්ද කරන්නේ? එතන බදු ගහනවද? TRC යන්න කියනවද?

    Phone eka gal karanawa...
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මගේ එක ගෙදරටම ආවා...
    තව ගොඩක් අයගේ ගෙදරටම ඇවිත් තිබ්බා...
    ඒ හින්දා කස්ටම් එකට අනිවාර්යයෙන් යන්න ඕනී කියලා කියන්න බෑ...

    කස්ටම් එකෙන් නවත්ත ගත්තොත් ලියුමක් එනවා,
    මධ්‍යම තැපැල් කාර්යාලයට ඇවිත් tax ගෙවලා අරන් යන්න කියලා...
    නැත්තං ලඟම තියෙන තැපැල් කාර්යාලයට වුනත් ගෙවලා ගෙන්න ගන්න පුලුවන්..

    Free Shipping දෙනවා...
    Registered Post එන්නේ ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..
    ශිප් කරද්දී අඩු ගානක් දාලා එවන්න කියන්න...
    20USD වගේ...
    මධ්‍යම තැපැල් කාර්යාලයේ පිලිවෙල
    උබ දැන් යන්න ඕන මධ්‍යම තැපැල් හුවමාරුවට ..
    එතනට ගිහින් දෙවනි තට්ටුවෙ කවුන්ටරයක් තියෙනවා එතනට ඔය කොලේ දුන්නම නම්බරයක් දෙනවා.....
    ඊට පස්සේ උන් යන්න කියනවා ඇතුලේ තැනකට .. එතනට ගිහින් තමන්ගේ නම්බරේ කතා කරනකන් ඉන්න ඕනේ ..
    ඊට පස්සේ ඔයාගේ පාර්සල් එකත් එක්ක එකෙක් ඇවිත් නම්බර් එක කතා කරනව..
    ඊට පස්සේ ඒ ආපු පොර ඔයාව එක්කන් යනවා තව එකෙක් ගාවට .. ඌ ඉස්සරහ ඔය පාර්සලේ කඩල බලනවා.
    ඊට පස්සේ එතන ඉන්න පොර හරි කියල ඔයාට යන්න කියනවා අර කලින් ඉඳගෙන හිටපු තැනටම ..
    තව ටික වෙලාවකට පස්සේ ඔයාගේ පාර්සලේ ගෙනත් එතනින් තියෙනවා ..
    එතන තව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවා , ඒ කොල්ල ආයේ නම්බර් එක කතා කරනවා .. කතා කරලා කියනවා ටැක්ස් එක මෙච්චරයි කියල ..
    ඊට් පස්සේ ඌට හෝ ඒකිට සල්ලි ගෙවල පාර්සලේ අරන් එන්න තියෙන්නේ ..
    උබට ඔය කොලේ පුරවන්න උනොත් වටිනාකම දාන්න එපා..
    උන් ඇහුවම අඩු ගානක් කියපන්..
     
    • Like
    Reactions: mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මධ්‍යම තැපැල් කාර්යාලයේ පිලිවෙල
    උබට ඔය කොලේ පුරවන්න උනොත් වටිනාකම දාන්න එපා..
    උන් ඇහුවම අඩු ගානක් කියපන්..

    Bohoma pin machan... Ummah...
    :love::love: