~ElaKiri Xiaomi Fan Club~

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
මන් ගත්තේ අලි එකේ Fantacy Store එකෙන්,
තව Xiaomi Online Store, Dreami Store එකත් හොඳයි කියලා කියනවා...
Fantacy
Dreami
Xiaomi Online Store

Geekbuying ගැන නම් නොදනිමි මචන්...

මචන් xiaomi වල සින්හල ෆොන්ට් පෙන්නනවා නේද? සෝනි වගේ සින්හල පෙන්නන්නෙ නැති උනොත් ...
අනික මේ දෙකේ තියන වෙනස මොකක්ද ?
මේ දෙකෙන් මොකක්ද ගන්න රෙකමන්ඩ් කරන්නෙ.

https://www.aliexpress.com/store/pr...778.html?spm=2114.12010610.0.0.1c2fa855dSw2x9

https://www.aliexpress.com/store/pr...288.html?spm=2114.12010610.0.0.1c2fa855dSw2x9

https://www.aliexpress.com/store/pr...897.html?spm=2114.12010612.0.0.69065b77tJhnWH
 
Last edited:

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Lineage Resurrection Remix,Nitrogen,Cosmic එකක් වත් හරිගියේ නෑ.MIUI තරම් හොදටම කස්ටමියිස් කරපු OS එකක් හොයාගන්න නෑ බන්.ආයේ 8 ගැහුවා.

    Anika anith OS wala rama usage eka wadiy. Miui aulak naa. Root. Karala all in one tools daala boot settings wenas karama patta
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන් xiaomi වල සින්හල ෆොන්ට් පෙන්නනවා නේද? සෝනි වගේ සින්හල පෙන්නන්නෙ නැති උනොත් ...
    අනික මේ දෙකේ තියන වෙනස මොකක්ද ?
    මේ දෙකෙන් මොකක්ද ගන්න රෙකමන්ඩ් කරන්නෙ.

    https://www.aliexpress.com/store/pr...778.html?spm=2114.12010610.0.0.1c2fa855dSw2x9

    https://www.aliexpress.com/store/pr...288.html?spm=2114.12010610.0.0.1c2fa855dSw2x9

    https://www.aliexpress.com/store/pr...897.html?spm=2114.12010612.0.0.69065b77tJhnWH

    සින්හල වැඩ කරනවා අවුලක් නෑ...

    එකක Qualcomm Chipset අනිකේ MediaTek Chipset තියෙන්නේ...

    MediaTek Chipset තියෙන එක Qualcomm Chipset තියෙන එකට වඩා ටිකක් විතර fast..
    MediaTek තියෙන එකේ Battery life අඩුයි සාමාන්‍යයෙන්...

    Image Processing, LTE capability, Battery life, Developer Support හොඳයි Qualcomm වලට...
    ඒ හින්දා Qualcomm Chipset තියෙන එක තමා recommend කරන්නේ...

    ඔයා එවපු ලින්ක් වලින්
    Gold හරි Black හරි ගන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න...
    Gold Or Black

    Gray ගන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න..
    Gray
     
    Last edited:
    • Like
    Reactions: tintinonline

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Hey bitches, I just promoted some top ppl in the previous thread. haha :lol:
    do I need to promote top ppl of this thread too?

    kmc madushan
    KayBX
    Kudnadun

    Hi, nobody gives a fuck about your phone. It is time to collect your shit together & buy a new phone. haha

    It is unfortunate that you haven't found a good guide to fix your shit. Since it is a famous phone in India, you can't be the only one who had this problem. Move on son. How much can you spend on a phone? You can compare prices using www.mymobile.lk.

    These are the Top posters of Xiaomi Helpdesk in Elakiri. haha
    nVIDIA
    Ashan052
    thilan996
    pranathlcp
    dmtx

    if these ppl can't fix the shit, then even your "marichcha desy aachchi aawath" can't.

    haha. Don't mess up with your phone that you gonna buy soon. what about buying an iphone?
     
    • Like
    Reactions: kmc madushan

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    සින්හල වැඩ කරනවා අවුලක් නෑ...

    එකක Qualcomm Chipset අනිකේ MediaTek Chipset තියෙන්නේ...

    MediaTek Chipset තියෙන එක Qualcomm Chipset තියෙන එකට වඩා ටිකක් විතර fast..
    MediaTek තියෙන එකේ Battery life අඩුයි සාමාන්‍යයෙන්...

    Image Processing, LTE capability, Battery life, Developer Support හොඳයි Qualcomm වලට...
    ඒ හින්දා Qualcomm Chipset තියෙන එක තමා recommend කරන්නේ...

    ඔයා එවපු ලින්ක් වලින්
    Gold හරි Black හරි ගන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න...
    Gold Or Black

    Gray ගන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න..
    Gray

    බොහොම ස්තූතියි මචන් විස්තරේට..ගොඩක් පැහැදිලියි...
    මචන් මම වැඩිය මේ වගේ බඩු ගෙන්නලා නෑ,ඒකයි අහන්නෙ,මේක ලංකාවට එද්දි කස්ටම් එකට යන්න වෙයිද මට මේක ගන්න.ටි.ආර්.සී යන්න වෙයිද?
    මේක ෆ්‍රී ශිප් කරනවාද මේ ගොල්ලො මේ කියන විදියට....
    මේක බයි කරද්දි මොනවත් ට්‍රික්ස් එහෙම තියනවද කරන්න..
    පොඩ්ඩක් විස්තර කරපන්කො මචන්, සිලිකන් කේස් එකත් ගන්නයි හිතන් ඉන්නෙ.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බොහොම ස්තූතියි මචන් විස්තරේට..ගොඩක් පැහැදිලියි...
    මචන් මම වැඩිය මේ වගේ බඩු ගෙන්නලා නෑ,ඒකයි අහන්නෙ,මේක ලංකාවට එද්දි කස්ටම් එකට යන්න වෙයිද මට මේක ගන්න.ටි.ආර්.සී යන්න වෙයිද?
    මේක ෆ්‍රී ශිප් කරනවාද මේ ගොල්ලො මේ කියන විදියට....
    මේක බයි කරද්දි මොනවත් ට්‍රික්ස් එහෙම තියනවද කරන්න..
    පොඩ්ඩක් විස්තර කරපන්කො මචන්, සිලිකන් කේස් එකත් ගන්නයි හිතන් ඉන්නෙ.
    මගේ එක ගෙදරටම ආවා...
    තව ගොඩක් අයගේ ගෙදරටම ඇවිත් තිබ්බා...
    ඒ හින්දා කස්ටම් එකට අනිවාර්යයෙන් යන්න ඕනී කියලා කියන්න බෑ...

    කස්ටම් එකෙන් නවත්ත ගත්තොත් ලියුමක් එනවා,
    මධ්‍යම තැපැල් කාර්යාලයට ඇවිත් tax ගෙවලා අරන් යන්න කියලා...
    නැත්තං ලඟම තියෙන තැපැල් කාර්යාලයට වුනත් ගෙවලා ගෙන්න ගන්න පුලුවන්..

    Free Shipping දෙනවා...
    Registered Post එන්නේ ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..
    ශිප් කරද්දී අඩු ගානක් දාලා එවන්න කියන්න...
    20USD වගේ...
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    එලම
    11.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    බොහොම ස්තූතියි මචන් විස්තරේට..ගොඩක් පැහැදිලියි...
    මචන් මම වැඩිය මේ වගේ බඩු ගෙන්නලා නෑ,ඒකයි අහන්නෙ,මේක ලංකාවට එද්දි කස්ටම් එකට යන්න වෙයිද මට මේක ගන්න.ටි.ආර්.සී යන්න වෙයිද?
    මේක ෆ්‍රී ශිප් කරනවාද මේ ගොල්ලො මේ කියන විදියට....
    මේක බයි කරද්දි මොනවත් ට්‍රික්ස් එහෙම තියනවද කරන්න..
    පොඩ්ඩක් විස්තර කරපන්කො මචන්, සිලිකන් කේස් එකත් ගන්නයි හිතන් ඉන්නෙ.

    මගේ එක ගෙදරටම ආවා...
    තව ගොඩක් අයගේ ගෙදරටම ඇවිත් තිබ්බා...
    ඒ හින්දා කස්ටම් එකට අනිවාර්යයෙන් යන්න ඕනී කියලා කියන්න බෑ...

    කස්ටම් එකෙන් නවත්ත ගත්තොත් ලියුමක් එනවා,
    මධ්‍යම තැපැල් කාර්යාලයට ඇවිත් tax ගෙවලා අරන් යන්න කියලා...
    නැත්තං ලඟම තියෙන තැපැල් කාර්යාලයට වුනත් ගෙවලා ගෙන්න ගන්න පුලුවන්..

    Free Shipping දෙනවා...
    Registered Post එන්නේ ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..
    ශිප් කරද්දී අඩු ගානක් දාලා එවන්න කියන්න...
    20USD වගේ...
    Kudnadun hariyatama kiyala thiyenawa thawa deyak kiyannam. ubata puluwan nm chinise new year lan wenakam hitapan ali eke sale yanawa ethakota thawa tikkak aduwen ganna puluwan ubata ;);)
     
    shyze

    Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    Mchnla... Xiaomi Redmi Note 3 MTK version ekata wada karana hoda aluth ROM ekak thiyanawada ? Mage danata thiyenne MIUI 7.0 (MIUI 7.0|Stable - 7.0.19.0.0 LHNCNCJ)

    Aluth hoda ROM ekak thiyanawanm link ekak dennako