~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ මගුල උන් හෝල්ඩ් කරලලු බන්. දැන් ඕක ගිහින් ගන්න මම මොනාද කරන්න ඕනේ. පට්ට ටක්ස් එකක් ගහයිද මොකෝ කරන්න ඕනේ.
    කවුද කියන්නේ Hold කරලා කියලා ?? :oo::oo:
    ඕකට Tax වදින එකක් නෑ..
    Postal charge add වෙයි ඕනී නම්..

    Code:
    https://www.dutycalculator.com/new-import-duty-and-tax-calculation/

    බය නොවී හිටපන්..:yes::yes:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala

    මෙහෙම දෙකක් ආවනේ

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මේ මගුල උන් හෝල්ඩ් කරලලු බන්. දැන් ඕක ගිහින් ගන්න මම මොනාද කරන්න ඕනේ. පට්ට ටක්ස් එකක් ගහයිද මොකෝ කරන්න ඕනේ.

    උබ දැන් යන්න ඕන මධ්‍යම තැපැල් හුවමාරුවට ..
    එතනට ගිහින් දෙවනි තට්ටුවෙ කවුන්ටරයක් තියෙනවා එතනට ඔය කොලේ දුන්නම නම්බරයක් දෙනවා.....
    ඊට පස්සේ උන් යන්න කියනවා ඇතුලේ තැනකට .. එතනට ගිහින් තමන්ගේ නම්බරේ කතා කරනකන් ඉන්න ඕනේ ..
    ඊට පස්සේ ඔයාගේ පාර්සල් එකත් එක්ක එකෙක් ඇවිත් නම්බර් එක කතා කරනව..
    ඊට පස්සේ ඒ ආපු පොර ඔයාව එක්කන් යනවා තව එකෙක් ගාවට .. ඌ ඉස්සරහ ඔය පාර්සලේ කඩල බලනවා.
    ඊට පස්සේ එතන ඉන්න පොර හරි කියල ඔයාට යන්න කියනවා අර කලින් ඉඳගෙන හිටපු තැනටම ..
    තව ටික වෙලාවකට පස්සේ ඔයාගේ පාර්සලේ ගෙනත් එතනින් තියෙනවා ..
    එතන තව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවා , ඒ කොල්ල ආයේ නම්බර් එක කතා කරනවා .. කතා කරලා කියනවා ටැක්ස් එක මෙච්චරයි කියල ..
    ඊට් පස්සේ ඌට හෝ ඒකිට සල්ලි ගෙවල පාර්සලේ අරන් එන්න තියෙන්නේ ..

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: liosri

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මෙහෙම දෙකක් ආවනේ

    හප්පට සිරි..
    උඹට යන්න වෙනවා ඒ කියන්නේ..
    අවුලක් නෑ ලොකු ගානක් වදින්නේ නෑ කොහොමත්..
    Seller කීයක් වටිනවා කියලද දාලා තියෙන්නේ, අඩු ගානක් නේ දාලා ඇත්තේ??:rolleyes::rolleyes:
    කිරියෙ thread වගයක් තිබ්බා ෆෝන් ආවාම custom clearence කර ගන්න විදිය ගැන..
    පොඩ්ඩක් බලපන්..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මේ මගුල උන් හෝල්ඩ් කරලලු බන්. දැන් ඕක ගිහින් ගන්න මම මොනාද කරන්න ඕනේ. පට්ට ටක්ස් එකක් ගහයිද මොකෝ කරන්න ඕනේ.

    මට නං ගෙවල් ළඟ ..
    ඒ උනාට උබ කුරුණෑගල නං දුර වැඩි නේ .. ඕක පොස්ට් එකේ යවන්නත් පුළුවන් සීන් එකක් තියෙනවා හොයල බලහන් ටිකක් .. ටැක්ස් එක කියක් වදී ද දන්නේ නෑ හැබැයි !
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උබ දැන් යන්න ඕන මධ්‍යම තැපැල් හුවමාරුවට ..
    එතනට ගිහින් දෙවනි තට්ටුවෙ කවුන්ටරයක් තියෙනවා එතනට ඔය කොලේ දුන්නම නම්බරයක් දෙනවා.....
    ඊට පස්සේ උන් යන්න කියනවා ඇතුලේ තැනකට .. එතනට ගිහින් තමන්ගේ නම්බරේ කතා කරනකන් ඉන්න ඕනේ ..
    ඊට පස්සේ ඔයාගේ පාර්සල් එකත් එක්ක එකෙක් ඇවිත් නම්බර් එක කතා කරනව..
    ඊට පස්සේ ඒ ආපු පොර ඔයාව එක්කන් යනවා තව එකෙක් ගාවට .. ඌ ඉස්සරහ ඔය පාර්සලේ කඩල බලනවා.
    ඊට පස්සේ එතන ඉන්න පොර හරි කියල ඔයාට යන්න කියනවා අර කලින් ඉඳගෙන හිටපු තැනටම ..
    තව ටික වෙලාවකට පස්සේ ඔයාගේ පාර්සලේ ගෙනත් එතනින් තියෙනවා ..
    එතන තව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවා , ඒ කොල්ල ආයේ නම්බර් එක කතා කරනවා .. කතා කරලා කියනවා ටැක්ස් එක මෙච්චරයි කියල ..
    ඊට් පස්සේ ඌට හෝ ඒකිට සල්ලි ගෙවල පාර්සලේ අරන් එන්න තියෙන්නේ ..

    :baffled::baffled::baffled:
    ආ මේ තියෙන්නේ...:rolleyes::rolleyes:
     
    යකෝ උබට සැහෙන්න අත්දැකීම් නේ. උම්මා...

    එතකොට මුන් කියනවනේ මේකේ ඉන්වොයිස් ඒවා මේවා ගෙන්න කියල එහෙම. ඒවා නැනේ අවුලක් නැද්ද සෙලර් කියක් ප්‍රයිස් එක දාලද දන්නෙත් නැහැ. අවුලක් නැද්ද?
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    හප්පට සිරි..
    උඹට යන්න වෙනවා ඒ කියන්නේ..
    අවුලක් නෑ ලොකු ගානක් වදින්නේ නෑ කොහොමත්..
    Seller කීයක් වටිනවා කියලද දාලා තියෙන්නේ, අඩු ගානක් නේ දාලා ඇත්තේ??:rolleyes::rolleyes:
    කිරියෙ thread වගයක් තිබ්බා ෆෝන් ආවාම custom clearence කර ගන්න විදිය ගැන..
    පොඩ්ඩක් බලපන්..

    thanks macho

    ඒ ත්‍රෙඩ් එකත් බලන්නම්
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මචංලා කවුරුහරි දන්න කෙනෙක් කියනවද mi4 එකට රිකවරි එකක් ගහන්නෙ කොහොමද කියලා.වීඩියෝ බලලා නෙට් එකේ තියෙන විදියට එක එක විදියට ට්‍රයි කොලා ඒත් හරි ගියෙ නෑ බං
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    යකෝ උබට සැහෙන්න අත්දැකීම් නේ. උම්මා...

    එතකොට මුන් කියනවනේ මේකේ ඉන්වොයිස් ඒවා මේවා ගෙන්න කියල එහෙම. ඒවා නැනේ අවුලක් නැද්ද සෙලර් කියක් ප්‍රයිස් එක දාලද දන්නෙත් නැහැ. අවුලක් නැද්ද?

    eka aulak na , habai phone ekak hinda purchus karata passe aapu email ekak ehema athi ne , eka one unoth phone eken pennanna thiyaaganna print karanna one na...

    tax eka nan keeyak gahai da danne na ithin phone ekak hinda :sorry:

    samaharawita trcsl yannath wei :baffled:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    eka aulak na , habai phone ekak hinda purchus karata passe aapu email ekak ehema athi ne , eka one unoth phone eken pennanna thiyaaganna print karanna one na...

    tax eka nan keeyak gahai da danne na ithin phone ekak hinda :sorry:

    samaharawita trcsl yannath wei :baffled:

    හපොයි එහෙනම් මේකේ තියෙනවා තැපෑලෙන් ගෙන්න ගන්න ෆෝරම් එකක් එක පුරවල යවන්නම්. එකෙන් වැඩේ කෙරෙයි නේ. නැත්නම් අමු කුණ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    හපොයි එහෙනම් මේකේ තියෙනවා තැපෑලෙන් ගෙන්න ගන්න ෆෝරම් එකක් එක පුරවල යවන්නම්. එකෙන් වැඩේ කෙරෙයි නේ. නැත්නම් අමු කුණ.

    oke daala thiyena address eka waradi :baffled:

    man nan ohoma yawala na kalin .. phone ekak hinda ane manda :oo: oka ungen ma ahuwoth mokada ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    යකෝ උබට සැහෙන්න අත්දැකීම් නේ. උම්මා...

    එතකොට මුන් කියනවනේ මේකේ ඉන්වොයිස් ඒවා මේවා ගෙන්න කියල එහෙම. ඒවා නැනේ අවුලක් නැද්ද සෙලර් කියක් ප්‍රයිස් එක දාලද දන්නෙත් නැහැ. අවුලක් නැද්ද?

    salli gewuwata passe ali eke hri kohe hri gana pena mokak hari ekaka image ekak aran eka 4toshop wlin edit krl price eka aduwen dala printout ekak aran , ekath aragenama plyn yanakota.invoice illuwoth eka pennapn.gdk un karala thibba oka
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    උන් පාර්සල් එකේ දාල තියෙන price ඒකයි අපේ invoice price ඒකයි වෙනස් වෙන්න පුළුවන් නේ බන් :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උන් පාර්සල් එකේ දාල තියෙන price ඒකයි අපේ invoice price ඒකයි වෙනස් වෙන්න පුළුවන් නේ බන් :baffled:

    sellergen ahuwanam hri tihin gana.ehema naththn 50$ wage kokatath dagena ynw.ita wada aduwata seller mark krl thibboth eka uge waraddak kiyala kiyanawa:rolleyes:

    khmth othanata giyama 4n eka gena warnana karanna hoda na.chinese 4n ekak.chatar.me podi lamayekta gift ekak denna genawe.podi ekata game gahanna ona kiyala , wage noruwak gahannath ona:rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Extra 1GB Ram & Extra 32GB Rom වෙනුවෙන් 5500ක් වැඩිපුර ගෙවන එක ගැන මොකද හිතෙන්නේ ?:baffled::oo: RN4 Global

    MI5s Black version ekak awada????
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Extra 1GB Ram & Extra 32GB Rom වෙනුවෙන් 5500ක් වැඩිපුර ගෙවන එක ගැන මොකද හිතෙන්නේ ?:baffled::oo: RN4 Global

    MI5s Black version ekak awada????

    Silver, Gray, Gold, Rose Gold විතරයි නේද ආවේ..

    වියදම් කරපන් යකෝ..මට මේ 32 GB නිකන් මදියි මදියි කියලා හිතෙනවා :(

    මාස හයක් පාවිච්චි කරානේ, දැන් ඉතුරු 7 GB :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Silver, Gray, Gold, Rose Gold විතරයි නේද ආවේ..

    වියදම් කරපන් යකෝ..මට මේ 32 GB නිකන් මදියි මදියි කියලා හිතෙනවා :(

    මාස හයක් පාවිච්චි කරානේ, දැන් ඉතුරු 7 GB :(

    බ්ලැක් එක ගැන කෙනෙක් ඇහුවා.මටත් මතකයක් නෑ එහෙම එකක් ගැන.එකයි අහල බැලුවේ.ග්‍රේ + බ්ලැක් එකක්නම් ආවනේ

    වැල ෆෝන් එකේ තියාගන්න එපා බන්.එතකොට ඉඩ ඉතුරු වෙයි :P:P:P

    5500ක් වියදම් කරන එක වටිද ,මටනම් හිතෙන්නේ වටින්නේ නෑ කියල ...
     
    Status
    Not open for further replies.